පාඨලි_අත්අඩංගුවට

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    පාඨලි_අත්අඩංගුවට

    MP Patali Champika Ranawaka arrested by Colombo Crimes Division: AG Department -News1st. December 13 Court issues overseas travel ban on MP Patali Champika Ranawaka & his driver over the 2016 accident case #LKA #SriLanka
     
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත් නිතිය ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙන්ඩ ඔනෙ..සන්දීප්ට සාධාරනයක් වෙන්ඩම ඔනෙ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොඳ වැඩේ පකයට..ඕක දන්න නිසා තමා පුක කැඩිච්ච කඩියා වගේ.දැඟලුවෙ මීඩියා කාරයොන්‍ටත් පාර්ට් දදා.:rofl:.
     
    • Like
    Reactions: netlife007

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රිමාන්ඩ් එකට දානවා, එකෙන් හොස්පිටල් එකට යනවා... මාසයක් දෙකක් නාට්‍ය අල්ලාගෙන යනවා. ඔච්චර තමයි.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    හොද වැඩේ ෆොන්නයාට. :cool:සෝම හමුදුරුවන්ගේ අපවත් විම විකුනලා පාර්මේන්තු ගිය ගස් බල්ලා ඔකා. ඊලට රාජිත බල්ලව ඇතුලට ගන්නේ :cool:
     
    • Like
    Reactions: netlife007

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    එකෙක් හරියට අස්සට දැම්ම ගමන් ඔක්කමලගේ ෆයිල් එලියට එනවා, හැමෝම තුරුම්පු තියාගෙන ඉන්නේ . කෝමත් දැන් බන්ධනාගාර රෝහලට තමා එතනින් මාස 2-3 ඉදලා ඇප පිට නිදහස් ජන්දෙත් ඉවරයි
     
    • Like
    Reactions: netlife007

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    රිමාන්ඩ් එකට දානවා, එකෙන් හොස්පිටල් එකට යනවා... මාසයක් දෙකක් නාට්‍ය අල්ලාගෙන යනවා. ඔච්චර තමයි.

    OKA TAMAI wenne, balan inna unta maara chuun itin :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන්වත් නිතිය ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙන්ඩ ඔනෙ..සන්දීප්ට සාධාරනයක් වෙන්ඩම ඔනෙ.

    මහබැංකූ හොරු අල්ලන්නෙනම් නෑ :yes:
     
    • Like
    Reactions: LUCKY.CS