පිස්සුද බං, කැකුලු හාලුයි පොලුයි අමුවට කනවා.
aniwa okawa hire damoth minisunta aurudu wage thiyei.



පිස්සුද බං, කැකුලු හාලුයි පොලුයි අමුවට කනවා.



This whole country and the people are going to hell ..tata byeeeeeeeeee. nobody there to help 

i personally dont like also disagree with rajitha as a politician but most of people here hate him because he is against MR and the Gang. he was the main culprit behind the yahapalanaya kumathranaya.. lol these people dont care about politics they only care about MR and the gang..This whole country and the people going to hell ..tata byeeeeeeeeee. nobody there to help
![]()

i personally dont like also disagree with rajitha as a politician but most of people here hate him because he is against MR and the Gang. he was the main culprit behind the yahapalanaya kumathranaya.. lol these people dont care about politics they only care about MR and the gang..This whole country and the people are going to hell ..tata byeeeeeeeeee. nobody there to help
![]()
dan ispili papili gana kiyapan meka kyala tiyan dwal ubalat adala nane.. ane mehema harak inna rataka math ipadunane mage karume tama![]()
චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..
December 20, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය මත ඔහුට සිර දඬුවම් ලැබීම කිසිසේත් වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල හුවමාරු කර ගනිමින් සිටිති.
චම්පික රණවක හිටපු ඇමතිවරයා අදාල සිදුවීමේදී මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස පොළඹවා ඇත්තේ එවකට ජනාධිපති උපදේශකයකු වූ ශිරාල් ලක්තිලක මහතා විසින් යැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.
බොහෝ දුරටත් මෙම නඩුව අවසන් වනු ඇත්තේ චම්පික රණවකට වසර ගණනාවක සිරදඩුවම් හිමි වීමෙන් බවත් ඉන්පසුව ජාතික හෙළ උරුමය නම් දේශපාලන ව්‍යාපාරය සහමුලින් ම වැළලී යනු ඇති බවත් ඔවුන් විසින් හුවමාරු කරගන්නා වැඩසටහන් වල දැක්වෙයි.
මේ අතර ඇතැම් එජාප ප්‍රබල ක්‍රියාකාරීන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල සඳහන් කරමින් ඇත්තේ හිටපු ඇමති චම්පික රණවක දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ වරද පිළිගෙන සමාව ඉල්ලා ඉල්ලීම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වීම පමණක් බවයි.
එසේ වුවහොත් ඔහුට තවත් වසර ගණනාවක් දේශපාලනයේ ඉදිරි ගමනක් ඇති බවත් එසේ නැතිව තවදුරටත් උද්ධච්ච ආකාරයෙන් හැසිරුණහොත් සිදුවනු ඇත්තේ වසර ගණනාවක සිරබත් කමින් දේශපාලන අනාගතය අවසන් කර ගැනීමටත් එම සටහන්වල දැක්වෙයි


රෝසි ආච්චි;25024807 said:මොකෝ බන් මේ Twitter එකේ මුස්ලිම් උන්ට රිදිලා පාඨලි හිරේ දාපු එකට![]()
![]()
desapalana wasi ganna unta nam mehema wela madi tamange atha paya kaduna ekath vikunan kana eun innawane me rate...weraddath karala anukamapa karala salli dunnam mun kare yanna hadana hati tama
![]()
mara adillak ne adanne..