පාඨලි_අත්අඩංගුවට

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i personally dont like also disagree with rajitha as a politician but most of people here hate him because he is against MR and the Gang. he was the main culprit behind the yahapalanaya kumathranaya.. lol these people dont care about politics they only care about MR and the gang.. :lol: This whole country and the people are going to hell ..tata byeeeeeeeeee. nobody there to help :(:(
    dan ispili papili gana kiyapan meka kyala tiyan dwal ubalat adala nane.. ane mehema harak inna rataka math ipadunane mage karume tama :dull:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    i personally dont like also disagree with rajitha as a politician but most of people here hate him because he is against MR and the Gang. he was the main culprit behind the yahapalanaya kumathranaya.. lol these people dont care about politics they only care about MR and the gang.. :lol: This whole country and the people going to hell ..tata byeeeeeeeeee. nobody there to help :(:(

    :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බැලීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ පිහිටි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. හිටපු ඇමතිවරයා රඳවා සිටින්නේ බන්ධනාගාරයේ M වාට්ටුවේ බවයි වාර්තා වන්නේ.

    සවස 3.15 ට පමණ පැමිණි හිටපු අගමැතිවරයා මිනිත්තු 30 ක පමණ කාලයක් හිටපු ඇමති පාඨලී චම්පික සමග සාකච්ජා කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

    මේ අතර අද දිනය පුරා චම්පික රණවක හිටපු ඇමතිවරයා බැලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කොළඹ රිමාන්ක බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක ද ඒ අතර වනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    i personally dont like also disagree with rajitha as a politician but most of people here hate him because he is against MR and the Gang. he was the main culprit behind the yahapalanaya kumathranaya.. lol these people dont care about politics they only care about MR and the gang.. :lol: This whole country and the people are going to hell ..tata byeeeeeeeeee. nobody there to help :(:(
    dan ispili papili gana kiyapan meka kyala tiyan dwal ubalat adala nane.. ane mehema harak inna rataka math ipadunane mage karume tama :dull:

    ගූ ඇන් පී කාරයගෙ අදෝනාව..මුන් වගේ මීහරක් චන්දෙ දෙන පක්ශෙ මෙදා දිනපු නැති එකම ජාතියේ වාසනාවක්..

    තොට රටේ ඉන්ඩ බැරිනම් මකබෑවිලා පලකො හුත්තිගෙ පුතෝ..තොපි වගේ ගූ ඇන් පි බැල්ලිගෙ පුතාලට කොහොමත් මේ රට හරියන්නෙ නැනෙ තොපිට හරි යන්නෙ ඊලම..

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..
    December 20, 2019 at 2:10 pm | lanka C news

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය මත ඔහුට සිර දඬුවම් ලැබීම කිසිසේත් වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල හුවමාරු කර ගනිමින් සිටිති.

    චම්පික රණවක හිටපු ඇමතිවරයා අදාල සිදුවීමේදී මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස පොළඹවා ඇත්තේ එවකට ජනාධිපති උපදේශකයකු වූ ශිරාල් ලක්තිලක මහතා විසින් යැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.

    බොහෝ දුරටත් මෙම නඩුව අවසන් වනු ඇත්තේ චම්පික රණවකට වසර ගණනාවක සිරදඩුවම් හිමි වීමෙන් බවත් ඉන්පසුව ජාතික හෙළ උරුමය නම් දේශපාලන ව්‍යාපාරය සහමුලින් ම වැළලී යනු ඇති බවත් ඔවුන් විසින් හුවමාරු කරගන්නා වැඩසටහන් වල දැක්වෙයි.

    මේ අතර ඇතැම් එජාප ප‍්‍රබල ක‍්‍රියාකාරීන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල සඳහන් කරමින් ඇත්තේ හිටපු ඇමති චම්පික රණවක දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ වරද පිළිගෙන සමාව ඉල්ලා ඉල්ලීම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වීම පමණක් බවයි.

    එසේ වුවහොත් ඔහුට තවත් වසර ගණනාවක් දේශපාලනයේ ඉදිරි ගමනක් ඇති බවත් එසේ නැතිව තවදුරටත් උද්ධච්ච ආකාරයෙන් හැසිරුණහොත් සිදුවනු ඇත්තේ වසර ගණනාවක සිරබත් කමින් දේශපාලන අනාගතය අවසන් කර ගැනීමටත් එම සටහන්වල දැක්වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    81169930_10215352616556859_8719055323396046848_o.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..
    December 20, 2019 at 2:10 pm | lanka C news

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය මත ඔහුට සිර දඬුවම් ලැබීම කිසිසේත් වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල හුවමාරු කර ගනිමින් සිටිති.

    චම්පික රණවක හිටපු ඇමතිවරයා අදාල සිදුවීමේදී මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස පොළඹවා ඇත්තේ එවකට ජනාධිපති උපදේශකයකු වූ ශිරාල් ලක්තිලක මහතා විසින් යැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.

    බොහෝ දුරටත් මෙම නඩුව අවසන් වනු ඇත්තේ චම්පික රණවකට වසර ගණනාවක සිරදඩුවම් හිමි වීමෙන් බවත් ඉන්පසුව ජාතික හෙළ උරුමය නම් දේශපාලන ව්‍යාපාරය සහමුලින් ම වැළලී යනු ඇති බවත් ඔවුන් විසින් හුවමාරු කරගන්නා වැඩසටහන් වල දැක්වෙයි.

    මේ අතර ඇතැම් එජාප ප‍්‍රබල ක‍්‍රියාකාරීන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල සඳහන් කරමින් ඇත්තේ හිටපු ඇමති චම්පික රණවක දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ වරද පිළිගෙන සමාව ඉල්ලා ඉල්ලීම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වීම පමණක් බවයි.

    එසේ වුවහොත් ඔහුට තවත් වසර ගණනාවක් දේශපාලනයේ ඉදිරි ගමනක් ඇති බවත් එසේ නැතිව තවදුරටත් උද්ධච්ච ආකාරයෙන් හැසිරුණහොත් සිදුවනු ඇත්තේ වසර ගණනාවක සිරබත් කමින් දේශපාලන අනාගතය අවසන් කර ගැනීමටත් එම සටහන්වල දැක්වෙයි

    Cnews! :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    80606307_2416158322032578_5355261757784850432_n.jpg

    :lol: desapalana wasi ganna unta nam mehema wela madi tamange atha paya kaduna ekath vikunan kana eun innawane me rate...weraddath karala anukamapa karala salli dunnam mun kare yanna hadana hati tama :yes: