පාඨලීගේ_වාහනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පාඨලීගේ වාහනේ හැප්පුණු තරුණයාට 'සිහිය ලැබුණු ගමන්' මිතුරා කිව්ව පරස්පර විරෝධී කතාව -

http://offair.nethfm.com/article/35095#sthash.3ihhd64V.dpuf
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැදවූ බව කියන ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා සමඟ ගමන් ගත් ඔහුගේ මිතුරන් පොලිසිය වෙත ලබාදී ඇති කටඋත්තර පරස්‌පර විරෝධී බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සන්දීප් සමඟ යතුරුපැදියේ පිටුපස ගමන් කර තුවාල ලැබූ තරුණයාගෙන් මිරිහාන පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරින් පසු තමාට සිහි නැතිවූ බවයි.

රෝහලේදී සිහිය පැමිණි පසුව මිතුරන් දෙදෙනා තමන් හමු වී අනතුරට ලක්‌වූ ජීප් රථය පදවාගෙන ගොස්‌ තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියදුරු විසින් යැයි පැවසූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් සන්දීප්ගේ එම මිතුරන් දෙදෙනා මාධ්‍ය සහ පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් මෙම අනතුර සිදුකළ ජීප් රථය පදවාගෙන ගියේ පාඨලී චම්පික ඇමැතිවරයා බව සඳහන් කර තිබුණා.

- See more at: http://offair.nethfm.com/article/35095#sthash.ZOSEWNTc.dpuf

your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    12798968_1523736024598465_587745860462619264_n.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    පාඨලීගේ වාහනේ හැප්පුණු තරුණයාට 'සිහිය ලැබුණු ගමන්' මිතුරා කිව්ව පරස්පර විරෝධී කතාව -

    http://offair.nethfm.com/article/35095#sthash.3ihhd64V.dpuf
    පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැදවූ බව කියන ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා සමඟ ගමන් ගත් ඔහුගේ මිතුරන් පොලිසිය වෙත ලබාදී ඇති කටඋත්තර පරස්‌පර විරෝධී බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

    සන්දීප් සමඟ යතුරුපැදියේ පිටුපස ගමන් කර තුවාල ලැබූ තරුණයාගෙන් මිරිහාන පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරින් පසු තමාට සිහි නැතිවූ බවයි.

    රෝහලේදී සිහිය පැමිණි පසුව මිතුරන් දෙදෙනා තමන් හමු වී අනතුරට ලක්‌වූ ජීප් රථය පදවාගෙන ගොස්‌ තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියදුරු විසින් යැයි පැවසූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

    නමුත් සන්දීප්ගේ එම මිතුරන් දෙදෙනා මාධ්‍ය සහ පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් මෙම අනතුර සිදුකළ ජීප් රථය පදවාගෙන ගියේ පාඨලී චම්පික ඇමැතිවරයා බව සඳහන් කර තිබුණා.

    - See more at: http://offair.nethfm.com/article/35095#sthash.ZOSEWNTc.dpuf

    giphy.gif
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් සදරනව කතා කරපන් හැම තිස්සෙම පක්ෂක්ග්‍රාහී වෙන්නේ නැතිව. .. මහින්ද කරත් රනිල් කරත් මොකා කරත් ඇත්ත සදරනවා කතා කරපන් නිකන් හැම තිස්සෙම මෝඩයෙක් වගේ මේ ෆෝරම් එකේ දේශපානය උඩ දා ගෙන කැ ගහන්නේ නැතිව ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙහෙමයි මචන්...රිය අනතුරක් උනාම ඒ වෙලාවේ දෙන statement එක තමයි 99% නිවැරදි ..මොකද ඒ වෙලාවේ පුද්ගලයන්ගේ කම්පනය එක්ක උන දේ මතක විධිහට කියනවා ....නමුත් පසුව ප්‍රකාශ කරන දේවල් විවිධ බලපෑම් මත වංචනිකව වෙනස් කරලා කතාවක් ගොතලා කියනවා ...එක තමයි රිය අනතුරක් විශ්ලේෂණයේදී බලන දේ ....නමුත් නෛතිකව බලද්දී පොලිස් වාර්තාව බලන්නේ ...එක අනුව තමයි ඉදිරි කටයුතු වෙන්නේ ....

    දැන් සිහිය ඇවිල්ලා ඉන්න පුද්ගලයා කියන දේවල් අසත්‍ය හෝ මතක නැතිවීම තුල වෙනත් අයගේ බලපෑම මත සිද්ධ වෙනවා කියල නෛතිකව ඔප්පු කරගන්න පුළුවන් ....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් සදරනව කතා කරපන් හැම තිස්සෙම පක්ෂක්ග්‍රාහී වෙන්නේ නැතිව. .. මහින්ද කරත් රනිල් කරත් මොකා කරත් ඇත්ත සදරනවා කතා කරපන් නිකන් හැම තිස්සෙම මෝඩයෙක් වගේ මේ ෆෝරම් එකේ දේශපානය උඩ දා ගෙන කැ ගහන්නේ නැතිව ..

    සාධාරණව තමයි මචන් කතා කරන්නේ. ඔය මම දාල තියෙන්නේ නෙත් එකෙන් ගත්ත නිවුස් එකක කොටසක්.

    ඇත්තටම දේශපාලනයක් අවශ්‍ය නැහැ මචන්. අනතුරට ලක් වෙච්ච කොල්ල පවු. එත් පැහැදිලිවම එකක් කියන්නේ ඕනේ එම අවස්ථාවේ චම්පික රණවක මැතිතුමා වහනය පදවලා නැහැ. එයට අමතරව 100 % වැරැද්ද තියෙන්නෙත් බයික් එක පදවපු තරුණයා අතේ. මොකද බයික් එකක් ගත්තම ලොකු පොරක් කියල හිතන්නේ ඔය වගේ අය. ඉතින් ඉගිල්ලෙන්න හදනවා. අනෙක එන්ජින් ධාරිතාවය වැඩි බයික් මේ රටට ඔබින්නේ නැති බවද දන්නේ නැද්ද සහ එයට නිතිය පවා හරස් වෙන බව දන්නේ නැද්ද.

    අනතුරට ලක්වෙච්ච කොල්ලා පව් . මම කියන්නේ මානුෂිකව බැලුවොත්. නමුත් සම්පුර්ණයෙන්ම වැරැද්ද බයික් එක පදවපු පුද්ගලයා. ඔය කොල්ල එක එකාගේ දේශපාලන උසි ගැන්වීම්වලට බොරු දේවල් ගොතල පොලිසියේ පැමිණිල්ල දාල තියෙන්නේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    කොහොමත් අර මිතුරන් දෙදෙනා දීපු ස්ටේට්මන්ට් වලත් සැක සහිත තැන් තියෙනවනෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    දේශපාලනයක් නෙවිලු කතාකරන්නේ. හැබැයි පච ඇමතිතුමා ඩ්‍රයිවින් කරලා නෑලු. මු එතන ඉදලද කොහෙද ඒ වෙලාවේ. සමහරවිට ජීප් එකේ බිම දිගාවෙලා මූ ඒ වෙලාවේ හිටියද දන්නේ නෑ පචයගේ කොයිපටේ කටේ තියාගෙන.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ....................../´¯/)
    ....................,/¯../
    .................../..../
    ............./´¯/'...'/´¯¯`·¸
    ........../'/.../..../......./¨¯\
    ........('(...´...´.... ¯~/'...')
    .........\.................'...../
    ..........''...\.......... _.·´
    ............\..............(
    ..............\.............\...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    දේශපාලනයක් නෙවිලු කතාකරන්නේ. හැබැයි පච ඇමතිතුමා ඩ්‍රයිවින් කරලා නෑලු. මු එතන ඉදලද කොහෙද ඒ වෙලාවේ. සමහරවිට ජීප් එකේ බිම දිගාවෙලා මූ ඒ වෙලාවේ හිටියද දන්නේ නෑ පචයගේ කොයිපටේ කටේ තියාගෙන.

    :lol::lol::lol::lol:[/CENTER ]​
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පාඨලීගේ වාහනේ හැප්පුණු තරුණයාට 'සිහිය ලැබුණු ගමන්' මිතුරා කිව්ව පරස්පර විරෝධී කතාව -

    පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැදවූ බව කියන ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා සමඟ ගමන් ගත් ඔහුගේ මිතුරන් පොලිසිය වෙත ලබාදී ඇති කටඋත්තර පරස්‌පර විරෝධී බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

    සන්දීප් සමඟ යතුරුපැදියේ පිටුපස ගමන් කර තුවාල ලැබූ තරුණයාගෙන් මිරිහාන පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරින් පසු තමාට සිහි නැතිවූ බවයි.

    රෝහලේදී සිහිය පැමිණි පසුව මිතුරන් දෙදෙනා තමන් හමු වී අනතුරට ලක්‌වූ ජීප් රථය පදවාගෙන ගොස්‌ තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියදුරු විසින් යැයි පැවසූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

    නමුත් සන්දීප්ගේ එම මිතුරන් දෙදෙනා මාධ්‍ය සහ පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් මෙම අනතුර සිදුකළ ජීප් රථය පදවාගෙන ගියේ පාඨලී චම්පික ඇමැතිවරයා බව සඳහන් කර තිබුණා.

    - See more at: http://offair.nethfm.com/article/35095#sthash.ZOSEWNTc.dpuf

    ඔය ඔතන සිහිය නැතිවෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද බන් .. එහෙම සිහිය නැතිවුන එකෙක්ට සිහිය ආව ගමන් යාලුවො දෙන්නා එහෙම බොරුවක් කිව්වෙ ඇයි බන්.. අනික සිද්දිය වුන වෙලාවෙදිම එලියට ආව චම්පික සිද්දිය වෙන විදිහකට වෙනස් කරන්න ඕනි කාටද බන්.. අනික එහෙම සැළසුම් හදන්න තරම් සාධාරන කාලයක් ඔතන තිබ්බද බන්... ඔය කොල්ලගෙ ජිවිතේට ඌ බලාපොරත්තු නොවුන ලාභයක් හරි අලාභයක් හරි නිසා ඌ එහෙම කියනවා වෙන්න බැරිද... අනේ මන්දා බන්... මේ සිද්ධිය ගැන මට තියෙන ප්‍රශ්නතමයි මේවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    maxresdefault.jpg

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    Eai Anti Bibikkan..... Oyage Sope eka Hari Slow Ne??????