පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වේ..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    patali-2-800x425.jpg




    ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එම ධුරයෙන් සහ පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා.

    ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(12) පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදියි.

    එමෙන්ම, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ද සිය තනතනුරුවලින් ඉල්ලා අස්වූ අතර, 25 දෙනෙකුගෙන් යුත් නව මධ්‍යම කාරක සභාවක් නියෝජිත සමුළුවට පැමිණි සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව පත් කර ගැනුණා.

    පක්ෂ මහලේකම් පාඨලී චම්පික රණවකට අමතරව මෙලෙස ජාතික හෙළ උරුමයෙන් ඉල්ලා අස්වූ පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරල ද ඇතුළත්.

    ජාතික හෙළ උරුමයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්, පත් කර ඇති අතර නව මහලේකම්වරයා වන්නේ බන්දුල හරිස්චන්ද්‍රයි.

    මෙහිදී සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ නව දේශපාලන හා සමාජ බලයක් ගොඩනැගීමට තමන් ඇතුළු පිරිස ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවයි.


    මූ මොකාටද එන්න තනන්නේ? :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    හෙළ උරුමය කාල ඉවර නේ. දැන් ඉතින් අස්වන්නේ නැතුව මොනවා කරන්නද
     
    • Like
    Reactions: erozan

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    2025 unp එකෙන් ප්‍රසිඩට් ට පාථලී ව දාලා , සජිත් අගමැති වෙන්න plan එකක් වගෙ.

    සජියා කොහොමත් ආයෙ ප්‍රසිඩට් ඉල්ලන්නෙ නෑ කීයටවත්. අගමැති පුටුවට දැන් ඉව තියෙන්නේ ,

    ප්‍රසිඩන්ට ඒ පැත්තෙත් දාන්න වෙන කෙනෙක් නැති නිසා පාථලිව දායි වගෙ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan meya next presidential election illanawanam, hela urumenma illana eka neda karanna thibbe?
    dan muta Sajiya kiyatawath SJB eken illanna dena ekak naane? :unsure:
    pora SBJ wage aluth party ekak hadaida danna habai.

    උට හෙළ උරුමේ ඉදන් මුස්ලිම් / ටැමිල් චන්ද ගන්න අමාරුනේ...ඕකා මේ අයිමාත් හොදට අන්දන්න හදන්නේ..ලංකාවේ ඉන්නේ පජාතම එකා..අනිකා රාජිත..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    2025 බැසිල් ඉල්ලනවා කියන්නෙ අැත්තද..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උට හෙළ උරුමේ ඉදන් මුස්ලිම් / ටැමිල් චන්ද ගන්න අමාරුනේ...ඕකා මේ අයිමාත් හොදට අන්දන්න හදන්නේ..ලංකාවේ ඉන්නේ පජාතම එකා..අනිකා රාජිත..

    හිස් වචන. තමුසෙලට එපා කියලා කියන්නෙ, බල්ලො වගේ පස්සෙන් යන දේශපාලන නායකයො විවේචනය කරන නිසයි.
     
    • Like
    Reactions: pavanruka

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2025 illana ekak na muta mole thiyanawa kohomath gota ena nisa. 2030 di sure shot illanawa. sajjata gema denne kohomada kiyala thama hithaganna bari


    මූ සජියට ගේම දෙයි බන්.. සජිය කොහොමත් ගොනානෙ.. පාටලී ඉල්ලුවොත් සජියට වඩානම් චන්ද ගන්නව sure.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    උට හෙළ උරුමේ ඉදන් මුස්ලිම් / ටැමිල් චන්ද ගන්න අමාරුනේ...ඕකා මේ අයිමාත් හොදට අන්දන්න හදන්නේ..ලංකාවේ ඉන්නේ පජාතම එකා..අනිකා රාජිත..

    D_Mad?
     
    • Wow
    Reactions: BuLaTha