පාඨලී නැවතත් ඇණගනී

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පාඨලී නැවතත් ඇණගනී

උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී.

ඔය ගම්මන්පිලගේ කියපු ඕඩියෝ අහද්දී මට නිකමට හිතුණා මේ දඩිබිඩි නපුංසක වොයිස් එකනම් අර චතුර සේනාරත්නගේ ටයිප් එකේ පොඩි කොල්ලෙක්ගේ තමයි කියල. පොඩි සැකයකුත් ආව පාඨලී තුමා ගැන මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා. බලද්දී වෙලා තියෙන්නේ ඒකම තමයි.
 
Last edited:
  • Like
Reactions: maheshmat

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අනේ පවු ටෝයියො ටික පොඩි ආතල් එකක් ගන්න සෙට් උනා විතරයි.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    මම නම් කියන්නේ ගම්මන්පිල බයියන්ව අන්දවලා පාර්ලිමේන්තු එන්න ඕනේ. ඇවිල්ලා ටික දවසක් යද්දි මහින්දව ගැන කතා කිරිල්ල නැති වෙද්දි බයියන්ට සැප කනේ.

    මේ දවස් වල කොහොමත් වාසු දිනේශ් විමල් ගම්මන්පිලගේ සද්ද අඩුයි. ලිස්ට් එකට පනිනකම් උඩු බිරුවා. දැන් හ්ම්ම් නෑ..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම නම් කියන්නේ ගම්මන්පිල බයියන්ව අන්දවලා පාර්ලිමේන්තු එන්න ඕනේ. ඇවිල්ලා ටික දවසක් යද්දි මහින්දව ගැන කතා කිරිල්ල නැති වෙද්දි බයියන්ට සැප කනේ.

    මේ දවස් වල කොහොමත් වාසු දිනේශ් විමල් ගම්මන්පිලගේ සද්ද අඩුයි. ලිස්ට් එකට පනිනකම් උඩු බිරුවා. දැන් හ්ම්ම් නෑ..

    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් කියන්නේ ගම්මන්පිල බයියන්ව අන්දවලා පාර්ලිමේන්තු එන්න ඕනේ. ඇවිල්ලා ටික දවසක් යද්දි මහින්දව ගැන කතා කිරිල්ල නැති වෙද්දි බයියන්ට සැප කනේ.

    මේ දවස් වල කොහොමත් වාසු දිනේශ් විමල් ගම්මන්පිලගේ සද්ද අඩුයි. ලිස්ට් එකට පනිනකම් උඩු බිරුවා. දැන් හ්ම්ම් නෑ..

    :lol::lol::lol:

    බයියන්ගෙ ආතල් විනාස කරන්ට එපා බන්
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    බයියන්ගේත් ආතල් මේකෙන් කුඩු උනා

    11863510_1000008306676156_4854040127192291361_n.jpg
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බයියන්ට අමතක ගෙබ්බන්පි:lol::lol:

    2014 දෙසැම්බර් 15 වෙනි සදුදා
    මේ අතර මීට සතියකට පමණ ඉහතදී තම අමාත්‍ය ධුරය අතහරිමින් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවෙන් ඈත් වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල නැවත ආණ්ඩුවට පැන්නේය. රාජපක්ෂ ආණ්ඩුවේ අඩුපාඩු ගණනාවක් ඇති බව පවසමින් එම පක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීම සඳහා ගිවිසුමක්ද අත්සන් තැබුවේය. ඒ ආකාරයට පක්ෂයේ මතය පිළිගන්නවා යැයි කියමින් සිටි උදය ගම්මන්පිලට හිටි හැටියේ මහින්ද රාජපක්ෂගේ ‘දෑත් ශක්තිමත් කිරීමට’ මතක් විය. ”උදය ගම්මන්පිලට මහින්දට සහාය දෙන්න ඕන කියලා මීට සතියකට විතර කලින් ඇමතිකම අත්හරිනකොට හිතුණේ නැද්ද? අපිත් එක්ක ආණ්ඩුවෙන් එළියට ඇවිත් ආයෙත් ආණ්ඩුවට යන්න තරම් ලැජ්ජාවක් ඔහුට නැත්නම් ඒක ගම්මන්පිලගේ සාදාචාර ප‍්‍රශ්නයක්. එක අතකට ආණ්ඩුවේම හිටියනම් ලංසුවක් නෑනේ. ඒ නිසා තමයි එළියට ඇවිත් හොඳ ගාණකට ආපහු ආණ්ඩුවට ගියේ.” හෙළ උරුමයේ ප‍්‍රකාශකයෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

    10857910.jpg
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මම නම් කියන්නේ ගම්මන්පිල බයියන්ව අන්දවලා පාර්ලිමේන්තු එන්න ඕනේ. ඇවිල්ලා ටික දවසක් යද්දි මහින්දව ගැන කතා කිරිල්ල නැති වෙද්දි බයියන්ට සැප කනේ.

    මේ දවස් වල කොහොමත් වාසු දිනේශ් විමල් ගම්මන්පිලගේ සද්ද අඩුයි. ලිස්ට් එකට පනිනකම් උඩු බිරුවා. දැන් හ්ම්ම් නෑ..

    :lol::lol::lol:

    බයියන්ගෙ ආතල් විනාස කරන්ට එපා බන්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලොල් යකෝ.. දැන් මේකේ පට්ට සීන් වෙන්නේ.. බයියෝ ටෝයියෝ එකම ගානට බැනගන්නවා..