පාඨලී නැවතත් ඇණගනී
උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී.
ඔය ගම්මන්පිලගේ කියපු ඕඩියෝ අහද්දී මට නිකමට හිතුණා මේ දඩිබිඩි නපුංසක වොයිස් එකනම් අර චතුර සේනාරත්නගේ ටයිප් එකේ පොඩි කොල්ලෙක්ගේ තමයි කියල. පොඩි සැකයකුත් ආව පාඨලී තුමා ගැන මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා. බලද්දී වෙලා තියෙන්නේ ඒකම තමයි.

Last edited: