පාඨලී නිසා රිදිලා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පාඨලී නිසා රිදිලා..

    12814043_1263239470360085_4192176331318682079_n.jpg

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    Namal-Rajapaksa-and-Ranil.jpg

    mahinda-kp.jpg

    මේක හදපු එකෙන්ම තමයි හැදුවේ.. ඇයි අවුල්ද?
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ?
    කවුරු හරි මූට ඔය සොෆ්ට්වෙයා එකේ නම pm කරහල්ල කනක් ඇහිල ඉන්න
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    උඹල නම් ඉතින් කොහොමත් සිරිකොතේ බෙටි ලොවන ජොබ් එක කරනවා නේද
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    take your own advice you piece of shit.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    :lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මාත් ඊයේ නිවුස් වලට දැක්කා. පාඨලී 1000CC බයික් පදින්න බෑ කියලා කොල්ලටම වරද පටවන්න හදනවා.....

    ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මාරු වෙච්ච එක ගැන එකෙක් වත් කතා නෑ නේ? කලින් ඇප දුන්න නේ. මෙතන කඩේ යන වහල්ලු සෙට් එක නඩු අහලා පාඨලී තුමා නිදසක් කරලත් ඉවරනේ. අර කොල්ලව වැරදිකරු වුනානේ. :rofl:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනේ පව් බන් උබල තවම ෆොටෝෂොප් වැඩ දානවද.? මොනවද ඉලස්ට්‍රේටර් ද පාවිච්චි කරන්නේ නැත්නම් ෆොටෝෂොප් ද ? අපරාදේ බන් විනාශ කරන කාලේ ඕව වෙනුවෙන්. ඔය ෆොටෝෂොප් වලට වය කරන කාලේ ඔය ප්‍රින්ටින් ෂොප් එකක වැඩට ගියානම් ජොබක් හොයාගන්න තිබ්බ.

    un hithagena innnawa mewa karala goda yanna puluwan kiyala. :lol:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    machn uba baiyek maath baiyek. wimale wage boru news paturanna epa machn antimata wenne attak unath minissu pilaganne natieka. mee case eke sampoorna warada bike eka awa kollage 1000cc bike pare padinna thanam anith eka bike eka wadila tiyenne wahane pitipasse kiyala balu balmata ona gonekuta penawa, anith eka champikata ochchara amati kenek welath driversla 100k ididith wahanayak elawan yaida. :no::no: