පාඨලී බලෙන් ඇමති වෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාඨලී බලෙන් ඇමති වෙයි

    ‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.

    හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.:shocked::shocked::shocked:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101

    cabinet eka dissolve neda
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.

    හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.:shocked::shocked::shocked:

    :sorry::sorry::sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar514405_8.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් ඕකට ඕනේ ....කාගෙන් හරි කාලා .....වැලිකඩට වෙලා මාසයක් දෙකක් ඉන්න .

    මුගේ සිංහල බොද්ධ චන්ද පදනමට කෙලවෙලා කියල මු දන්නවා...

    දැන් මු කරන්න හදන්නේ....කාගෙන් හරි කාල...අනුකම්පා චන්ද ගන්න හදන එක......
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් ඕකට ඕනේ ....කාගෙන් හරි කාලා .....වැලිකඩට වෙලා මාසයක් දෙකක් ඉන්න .

    මුගේ සිංහල බොද්ධ චන්ද පදනමට කෙලවෙලා කියල මු දන්නවා...

    දැන් මු කරන්න හදන්නේ....කාගෙන් හරි කාල...අනුකම්පා චන්ද ගන්න හදන එක......

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ පිස්සු හුත්තට කණට දෙක ගහල එලියට දාන්න එකෙක් නෑනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me tread dana ekata puduma ammak tiyenne desapaney buddhagamai dekama kanapita harawa harawa minussu andawa tho kiyana ewa visvasa karnana puuwanda mithyadustikayo
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    me tread dana ekata puduma ammak tiyenne desapaney buddhagamai dekama kanapita harawa harawa minussu andawa tho kiyana ewa visvasa karnana puuwanda mithyadustikayo

    uge anik threads balapan manasika ledak thiyenne. samajeta waira karana dial ekak
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    uge anik threads balapan manasika ledak thiyenne. samajeta waira karana dial ekak

    swabawadharamaya me wage un ewala tiyenne weak minussu muge patta harawala vinasa karawanna. Oka kiyana ewaa ahana eunuth innawa habei hea weak. Mu dana kisima deyak vishavasa karanna hoda ne muta tiyenne wayrayak
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වගේ උන් මැරෙන එකත් හෙන භයානකයි.. :oo:
    පෙරේතයෝ වෙලා හරි පුටුවේ ඉඳ ගන්න බලන් ඉන්න උන්නේ..:rolleyes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    yA42Nyr.jpg

    H2pPccC.jpg

    ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ ජාත්‍යන්තර කළු පැල්ලමෙන් අඩපණවූ සංවර්ධන ව්‍යාපෘති කෙසේ හෝ පණගන්වන්නට කැපවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අද(21) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරී අරඹමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව අනාවරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.

    “පසුගිය ඔක්තොම්බර් 26 සිදු වූ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට දින පනස් ගණනකට පසුව නැවත වතාවක් නිල වශයෙන් බස්නාහිර හා මහානගර අමාත්‍යාංශය මෙහෙයවන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. එය විශේෂයෙන්ම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුක්තිය අගයන ජනතාව ලබාගත් ජයග‍්‍රහණයක්.

    මේ ඇති වූ කුමන්ත‍්‍රණකාරී වාතාවරණය නිසා අන්තර්ජාතිකව අපේ රටට ඇති වූ කැළල නිසා විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් අපේ අමාත්‍යාංශය. මොකද අපේ රටට, අපේ ජනතාවට විශාල වශයෙන් බලපාන අපේ අමාත්‍යාංශය යෝජනා කර තිබූ ව්‍යාපෘති ගණනාවකටම කුමන්ත‍්‍රණය හරහා බරපතල හානියක් වුණා.

    පසුගිය නොවැම්බර් 22 වෙනිදා අපි පළවෙනි දුමරිය මාර්ගය පිළිබඳව අපේ ණය ගිවිසුම අත්සන් කරන්න තිබුණා ජපානය සමග ඩොලර් මිලියන 1400 ක. එය 0.1% පොළියට අපි ලබා ගත්තේ.

    ඒ වගේම අපි පෙන්වා දී තිබෙනවා එහි පූර්ව ශක්‍යතා අධ්‍යනයෙන් ඒ වියදම් කළ මුදල් වසර 14 කින් පසුව නැවත උපයා ගැනීමේ හැකියාවක් තිබෙන බව. ඒ අනුව මෙරට ජනතාව ණය බරට ලක් කරපු අධිවේගී මාර්ග නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල් වගේ නෙමෙයි මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ 1860 න් පසුව ඇති කරන ලද ප‍්‍රධානම විප්ලවය අපේ මේ සැහැල්ලූ දුම්රිය පද්ධති ක්‍රියාදාමය.

    ඒ වගේ ව්‍යාපෘතියක් කිරීම ඉතාම අමාරුයි. උදාහරණයක් ගත්තොත් අපේ පවතින දුම්රිය පද්ධතිය පොල්ගහවෙල ඉඳන් ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න අවුරුදු 15 ක් තිස්සේ තවම බැරි උනා.

    ඒ වගේම අපි සඳහන් කළ යුතුයි අධිවේගී මාර්ග කියන කාරණාව ගත්තාම, විශේෂයෙන්ම කටුනායක අධිවේගී මාර්ගය 1968 පටන් ගන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය 1991 පටන් අරන් තිබෙන්නේ දශක ගණන් ගත වුණා ඒ ව්‍යාපෘති කරන්න.

    නමුත් අපෙ කණ්ඩායමේ තිබූ සාර්ථකත්වය නිසා අපි වසර තුනක් ඇතුළත ශක්‍යතා අධ්‍යන, ණය කොන්දේසි සහ අනෙකුත් කරුණු සියල්ලම අරගෙන මේ ණය අත්සන් කරන්න, ලබන වසරේ වැඩ ආරම්භ කරන්න හිටියේ. අපි ඉතාම කනගාටු වෙනවා මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ ඉදිරි ගමන සඳහා තිබූ එම දියුණුව ඇනහිටීම ගැන.

    නමුත් අපි උපරිම උත්සාහ කරනවා එය ලබන වසරේවත් එම කටයුතු නැවත ආරම්භ කරන්න. මොකද එය තාවකාලිකව නතර කර තිබෙන බව අපට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අපි අපේ ජනතාවගේ ජීවිත පහසු කරන්න තව දුම්රිය මාර්ග 4 ක් සඳහා පුද්ලික අංශයේ ආයෝජන බලාපොරොත්තුව හිටියේ.“