පාඨලී බලෙන් ඇමති වෙයි
‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.
හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.