පාඩම් අංක 01 - රාජ්‍ය
මේක තමයි දේශපාලන විද්‍යාවේ මූලික මාතෘකාව මේක ඇතුලෙ තමයි හැමදෙයක්ම වෙන්නේ, "රාජ්‍ය" කියන එක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ "රට" කියලා, හැබැයි රාජ්‍යක් කියලා පිළිගන්න නම් පහත කරුණු සම්පූර්ණ වෙන්න ඕනි,
01 නිශ්චිත භූමියක් තිබීම
රාජ්‍යක් හැදෙන්න නම් නිශ්චිත භූමියක් තියෙන්න ඕනි ,
02 ජනගහනයක් තිබීම
ඒ වගේම මිනිස්සුත් ඉන්න ඕනි
03 ආණ්ඩුව
04 ස්වාධිපත්‍ය
මේක තමයි බලවත්ම දෙය රාජ්‍යකට තියෙන බලවත්ම ආයුධය තමයි මේක මේ ස්වාධිපත්‍ය බලය මූලික කරගෙන තමයි නීති පනවන්නෙත් දඬුවම් දෙන්නෙත්
ඔය හතර සම්පූර්ණ වුණහම තමයු රාජ්‍යක් එහෙමත් නැත්තන් රටක් හැදෙන්නෙ,