පාඩම් කරන්න තියෙන හොඳම ක්‍රම - Best Study Tips Ever
බොහෝ දෙනා පාඩම් කරනවයි කියලා කරන්නෙ, නිකං පොතක් අතට අරගෙන කියවන එක විතරයි. නමුත් මේ විදියට පාඩම් කරාට ඔබට කිසිම දෙයක් මතක හිටින්නෙ නැහැ.
අපි පාඩම් කරන්න පටන් ගන්න කලින්ම, අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ වගේම, එකිනෙකාගෙන් එකිනෙකාට පාඩම් කිරීම සඳහා වඩාත් යෝග්‍යතම ක්‍රමයත් වෙනස් වෙනවා.
මේ වීඩියෝ එකේ තියෙනවා, පාඩම් කිරීම සඳහා උදව් උපකාර වෙන පොඩි ට්‍රික්ස් කීපයක්... පාඩම් කරන කෙනෙක් මේ දේවල් ප්‍රයෝජනයට ගන්න...

Last edited: