පාඩම් කරන්න බැරිද සිල්හලු

Vegan

Member
Jun 13, 2015
83
10
0
උබේත් බාප්පට කාර් සෙල් එකක් තියෙනවද ? :rofl:

:confused::nerd: උබල කොහමද බන් මම ගැන දන්නෙ? ගමෙහ් කොල්ලො සෙට් එක වත් ද?
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    will-smith-thereis-no-pain-worse-than-not-achieving-a-dream-when-it-is-your-fault-quote-e1395587579370.png
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඒ ලෙවල් ලියන උන් කුනුහබ්බ අහගන්නෙ නැතුව ඇතුලට වරෙන්
    උසස්පෙල විභාගෙත් ලගයි :yes: තොපිල දැන් පාඩම් කරල ඉවරද?:growl: නැද්ද? :frown: එහෙනම් දැන් කාලයක් නෑ මෙඩිකල් එකක් දාල ලබන පාර ලියපන් :rofl:
    පිස්සුද හු#%# :rofl: විශ්වාසය කරනව නම් කරපන් මට ඒ ලෙවල් වලට පාඩම් කරන්න මතක් වුනේ විභාගෙට මාසයක් තියෙද්දි :dull: ඒත් මල්ලියේ අපි ඒ ලෙවල් ලියපු කාලෙ ෆෝන් කොම්පියුටර් තිබ්බෙ නෑ. ඒ නිසා අපි අද මෙහෙම ඉන්නව. මල්ලියේ ෆෝන් එක කියන්නෙ හැමෝටම අව්ශ්‍ය දෙයක් ඒක ඇත්ත. ඒත් ස්මාර්ට් ෆෝන් කියන්නෙ පුද්ගල නාශක බෝම්බයක් :dull: ඇත්තටම උබල පොඩ්ඩක් හිතල බලපන් උබලට් මොකක්ද ස්මාර්ට් ෆෝන් එකෙන් ලැබුනෙ කියල. දැන් ඉන්න කොල්ලො හිතන් ඉන්නෙ ගඩොල් කැටය විතර ෆෝන් එකක් තියාගෙන සෙල්ෆි ගගහ ෆේස්බුක් ගියාම ඌ තමයි පොර කියල. ඇත්ත අම්ම තාත්ත හම්බ කරන එකෙන් කාල ලෝකෙට පේන්න නැති දේවල් මවාගෙන පිශ් වෙන්න දගලන උබ පොරක් නම්. කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරපු කිලෝමිටර පහක් ෆුට්සයික්ලෙන් එස්කොලෙ ගියපු මම පොරක් නෙවෙයි :P

    ජීවිතේ විදින්න ඔන කාලෙ ව්දින්න ඔන ඒකනෙ උබලගෙ තියරිය :P
    මගේ තියරිය නම් මේකයි මලේ :lol: ජීවිතේ හොදම කාලෙ විදෙව්වොත් මරනය දක්වා ජීවිතේ විදින්න පුලුවන්. :yes:
    මට 25 වෙනකල් මගේ කියල මට තිබ්බෙ ෆුට් සයිකලේ විතරයි. යාලුවො නම් ගොඩක් හිටිය. මගෙ යාලුවොන්ටත් ෆුට්සයිකල් තමයි තිබ්බෙ ඒ කාලෙ :rofl:
    ඒත් අද මට මගේම කියල evoque එකක් තියනව. අරුන අයිය කිව්ව්ම මුලු ගමම මාව දන්නව :yes: මන් ගැන මීට වඩා දෙවල් කියන්න මම කැමතිනෑ එහෙම වුනොත් මාව exposed වෙන්න තියන ඉඩකඩ වැඩියි:dull:
    එක සිඩ්හල කොල්ලෙක් හරි හොදට ඉගනගෙන මම ඉන්න තත්වෙට එනව නම් මට එච්චරයි තෙඩ් එක තාම ලියනව හවස් වෙද්දි ඔක්කම දාන්නම්.

    මම නම් A/L කරන කෙනෙක් නෙවෙයි,ඒත් motivation එකට තෑන්ක්ස් :)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..:yes:

    දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් :love: ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි
    :yes::yes:

    :rolleyes::rolleyes: