පැටියා;18520461 said:ඊයෙ පෙරේදා එහෙම ලියපු සබ්ජෙක්ට් ටිකක් මේ.
Refrigeration and Air conditioning
Remote Sensing and GIS
Marine Control Systems and Instrumentation
ඕය 3ම කලින්දා පාඩම් කරලා ලිවුවෙ![]()
Marine Engineering ද කරන්නේ?

පැටියා;18520461 said:ඊයෙ පෙරේදා එහෙම ලියපු සබ්ජෙක්ට් ටිකක් මේ.
Refrigeration and Air conditioning
Remote Sensing and GIS
Marine Control Systems and Instrumentation
ඕය 3ම කලින්දා පාඩම් කරලා ලිවුවෙ![]()

oh ඒ වගේම තමයි විභාගය ලබන මාසේ වගේ නම්, විභාගය ලංවෙනකම් ඉන්න එපා පාඩම් කරන්න, අද විභාගය ගැන දැනුම් දුන්නා නම් අදම පටන් ගන්න වැඩේ, ඊට පස්සේ short-notes ගහන්න පාඩම් කරන ගමන්, මේ short-notesපැත්තකින් එකතු කරල තියාගන්න, පාඩම් කරලා ඉවර වුන හැටියේම, එදා ඉදලා, විභාගය ලං වෙනකම් අර short-notes කියවන්න. කන්න ගියත්, නිකම් හිටියත් එවා කියවන්න.
පැටියා;18520474 said:

අහ් එල එල එහෙනම්. 55 ට කලින් වත් සල්ලි හොයන්න එහෙනම්, නැව් වලට 55 ට පස්සේ ගන්නේ නෑ, සමහර ඒවලට නම් ගන්නවා 60 වුනත් නමුත් පඩි වැඩි 55 අඩු අයට තමයි, Marine Engineering කරන නිසා යන්න පුලුවන් උපරිම rank එක Chief Engineer නේ? අන්න එතනට ගිහින් හොද Cargo Ship එකක් අල්ලගත්තොත් ලක්ෂ ගණන් පඩි හොයන්න පුලුවන්. මතක ඇතුව short courses කරන්න, පැනමා සහතිකය ගන්න, retire වෙන්න ලං වුනාම ඕනේ නම් CINEC එකේ lecturing කරන්න පුලුවන්, එහෙම නැත්නම් තමන්ගේම කියලා ship agency එකක් දාගන්නත් පුලුවන්. goodluck එහෙනම්.![]()

podi yata wishaya kada gathth bn kammli kame aduwak na mage man e nisa karanne sindu aha aha pdan karana eka.wade kiyanne sindu ahaddi hina loka walata yannwa bn taget ekak iwara karaddi 3pm wath wela ude lec yadii patta amruyi bn.dan song ahila mta purudakata gihin.15m break gathoth ithin man nam ithin 6h gathha wage thma mn,wade nawathla aya patan ganna ba mata karanwanm eka digatama karanna one.පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ.
හිතන්න මෙහෙම. උබට පාඩම් කරන්න තියෙනවා Maths වල ජ්‍යාමිතිය, කලනය, සම්භාවිතාව, අවකලනය.
දැන් උබ පාඩම් කරන්න ගිය හැටියේම උබට හිතෙයි, අපෝ විෂයන් 4 ක් තියෙනවා මේවා කරන්නේ කොහොමද කියලා, හරි අමාරුයි, කරන්න බෑ, බර වැඩියි, කැම්මැලියි කියලා. එහෙම හිතෙන්නේ target එක ලොකු නිසයි.
![]()
මේ දෙකෙන් පළවෙනි එක දැක්ක හැටියේම පොඩ්ඩක් අධෛර්යයවත් වෙනවා නේ? ඒකට හේතුව ඉලක්කය දුරයි, නමුත් දෙවැනි එක කොහොම හරි කරන්න පුලුවන් කියලා හිතෙනවා නේ? මොකද ඒකේ ඉලක්කය පොඩියි. ඉතින් ඉලක්කය පොඩි කරගන්න, එතකොට පාඩම් කරන එක ප්‍රශ්ණයක් නෑ.
කොලයක් ගන්න, alarm එකක් ගන්න. (phone එකක් තියෙනවා නම් වැඩේ ලේසියි, මොකද එකේ reminders set කරන්න පුලුවන් app එකක් දාලා) ඊට පස්සේ එක විෂයට පැය ගාණක් වෙන් කරලා, time table එකක් හදන්න, උදාහරණයට කිව්වොත් උබට තියෙනවා නම් පැය 8 ක් පාඩම් කරන්න, එක විෂයට පැය 2 ක් දෙන්න, මේ පැය දෙකේ පැයකට පස්සේ විනාඩි 15 ක Interval එකකුත් දෙන්න. මුලින්ම පටන් ගන්නවා කියලා හිතන්න ජ්‍යාමිතියෙන්? ඉතින් ලියන්න කොළයක ජ්‍යාමිතියට පැය දෙකයි, ඊට පස්සේ කලනයට පැය දෙකයි, සම්භාවිතාවට පැය දෙකයි, අවකලනයට පැය දෙකයි, ඊට පස්සේ reminder එක තියන්න පැය දෙකෙන් දෙකට, එහෙම නැත්නම් alarm එක තියන්න පැය දෙකෙන් දෙකට.
alarm එක තිබ්බොත් ,කොළයේ ලියන්න ඊළගට alarm එක තියන්න ඕනේ කියලත් පැය දෙකක් ඉදිරියට ඊළග විෂයට, ඊට පස්සේ timetable එකයි, alarm එක ready වුන ගමන්. පටන් ගන්න ජ්‍යාමිතියෙන්. අමතක කරන්න ඊට පස්සේ තියෙන හැම විෂයක් ගැනම, හිතන්න මට තියෙන්නේ ජ්‍යාමිතිය විතරයි කරන්න කියලා, අනෙක් විෂයන් වල පොත් පේන්න වත් තියන්න එපා, මේසය හිස් කරලා, ජ්‍යාමිතියට අදාළ පොත් ඒක උඩින් තියන්න, හිතන්න ජ්‍යාමිතිය විතරයි මට අදට තියෙන්නේ, මේක කරලා ඉවර වුනාට පස්සේ මම නිදහස්, ඒක නිසා ටක්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියලා.
ඊට පස්සේ පැයකට පස්සේ විනාඩි 15 ක rest එකක් හම්බ වෙනවානේ/ ඒ කාලය ඇතුලත, මොනවා හර් බොන්න, නමුත් කන්න එපා මොකද කෑවොත් රුධිරය අහාර දිරවන්න යෙදෙන නිසා මොළයට අඩුවෙන් රුධිරය යන්නේ, ඒ කාලය ඇතුලද, එළියට ගිහින් පොඩ්ඩක් දුවන්න, නැත්නම් ඇතුලේ exercise කරන්න, toilet එකට යන්න, ආයි හිතන්න මට තියෙන්නේ මෙච්චරයි ඊට පස්සේ මම ගොඩ කියලා, ඊට පස්සේ ජ්‍යාමිතිය ඉවර කරන්න, ඊට පස්සේ ඊළග subject එක පටන් ගන්න විනාඩි 15 කට කලින් ජ්‍යාමිතිය නවත්වලා, මේසය පිරිසුදු කරන්න, ජ්‍යාමිතිය පොත් ඉවත් කරන්න, පොඩි නින්දක් ගන්න, ඊලග ,ඊළග subject එකේ පොත් ගෙනල්ලා ඒක මේසය උඩින් තියන්න, අනෙක් විෂ්‍යයන් වල පොත් ගේන්න එපා, ඊට පස්සේ මේ subject එකත් කලින් subject එකේදි කරා වගේ කරන්න. අන්තිමේදි බලනකොට උබ හැම විෂයම ඉවර කරලා තියෙයි.
ඒ වගේම රෑට නිදා ගන්න අඩුම ගානේ රෑ 12 ට කලින් වත්, ඔළුව stress කරගෙන පාඩම් කරන්න එපා. අමතක කරන්න එපා දුෂ්කර ක්‍රියා කරලා නෙවෙයි සිදුහත් කුමරා බුදු වුනේ, මැදුම් පිළිවෙත වඩලයි, ඉතින් ඇගට දුක් දීගෙන පාඩම් කරා කියලා ගොඩ යෑමක් නෑ.
හොදට කන්න, exercise කරන්න, සරල ගණිත ගැටලු විසදන්න හැකි තරම්, මේකෙන් උබට ලොකු ෆිට් එකක් එයි, අමාරු ඒවාට එකපාර යන්න එපා. මේක හැම විෂයටම අදාළයි, විෂය ලොකු නම් ,විෂයේ ඇතුලේ තියෙන මාතෘකා මම කියපු විදියට කඩන්න, කඩලා alarm තියලා වැඩේ පටන් ගන්න.

thwa un set unoth athl eka wadi wela karanna pada mawath wenne na banthawa dennek wage set karagena kuppiyak dapan
monawada oi api igena ganna kale set wela padam karanawa aye rae ta wate thiyana gewal wala thembili, rambutan, pera ona gada gediyak ithin .. make it interesting
den inna ewun FB eke witharai ne inne ...

thwa un set unoth athl eka wadi wela karanna pada mawath wenne na ban![]()

පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ.

හැමදාම වගේ අදත් උඹ මහන්සි වෙලා ලොකු විස්තරයක් එක්ක reply එකක් දාල. Respect you brother. උඹ වගේ එවුන් නිසා තමයි එළකිරි එකේ වටිනාකම වැඩිවෙන්නේ.