meka sirawata wedada bn..?නිදිමත එනවනම් කාලේ බෝතලයක් තියන් දිව ගාපන්
meka sirawata wedada bn..?නිදිමත එනවනම් කාලේ බෝතලයක් තියන් දිව ගාපන්
හා. ඒ මව දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක් නෙවේ කියපං.Saddaa seelayage gon bana ahana uba wage gobbayek gen me wage uththarayak labuna kiyana eka normal deyak![]()
Dan ekada u ahapu ekata uththate?හා. ඒ මව දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක් නෙවේ කියපං.
ඕවා නිකන් හෑන්ස් ක්‍රිස්ටියන්ගේ සුරංගනා කතා වගේ තමා. සාහිත්‍ය නේ. රස කරලා කතාව ලියනවා.සිරාවටම එහෙම වෙන්න කියන හේතුව මතකද? ඕනෙම බුදු කෙනෙක් බිහි වුන ගමන් ඒ අම්ම මැරෙනව කියලද කොහෙද (නියතයක්) තියෙනව.
හබැයි ආයෙ කියනව ලමයෙක් බුදු දහමට පූජා කලොත් පරම්පරා හතක් ද කොහෙද දිව්‍යලෝක්‍යට යනවද මොකක්ද එකක්, ඒත් බුදු හාමුදුරුවන්ව බිහි කරපු අම්ම මැරෙනව දවස් හතක් යන්න කලිං. හරිනම් වෙන්න ඕනෙ ඒ අම්ම අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල පරම්පරා 100ක් විතර දිව්‍යලෝකෙ යන එකනෙ.![]()
Owmeka sirawata wedada bn..?
පාඩම් කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි නිදිමත එනවා, හිත විසිරෙනවා, මතක හිටින්නෑ.
ධර්මය ප්‍රගුණ කරන භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශ්රාවකයින්ට තියෙන ප්‍රශ්නත් ඒවාම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගැටළු වලට විසඳුම් දේශනා කරලා තියෙනවා.
විනාඩි 4.00
.
.
යමක් දීර්ඝකාලීනව මතක තබාගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ලබාදුන් උපදේශය. සම්පූර්ණ දේශනාව අහන්න.
.
.
සූත්‍රය කියවන්න: https://mahamevnawa.lk/sutta/an4_7-2-1-8/
රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පොතක සඳහන් වූ පමණින් එය නිවැරදිම අර්ථ විවරණයද ?.ඒ අර්ථ විවරණය ඔබ්ජෙක්ටිව් සත්‍යක් කරගත්ත නිසා ඒකෙ තියන ප්‍රායෝගික සත්‍ය ගිලිහිලා කියලා හිතෙන්නෙ නැද්ද ?ඔයා බෞද්ධ ද?
Sorry. It's දෙවියන් වහන්සේගේ කැමැත්ත.
View attachment 179314
රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්රන්ථයකින් ගත් කොටසක්.
ආයේ තිත්ත වැදුනම සසර මතක් වෙලා ඈ ඇරෙනවා . හැබැයි බොන්න එපා දිව ගෑවා එච්චරයිmeka sirawata wedada bn..?
vodka kalak tino itiri..oka gagaha padm karot ninda yannah kialada kianne?Ow
Coke, Red Bull, Ciga okkoma wada
Mehemai biwwoth nam track panina nisaa padam karanna be mata nam anikwata ok.vodka kalak tino itiri..oka gagaha padm karot ninda yannah kialada kianne?
හරි ඒකට මරල දිව්‍යලෝකෙ යවන්න ඕනෙ නෑනෙ, කලින් කිව්ව වගේ "අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල" මැරෙන දවසක සියලු සැප සම්පත් එක්ක දිව්‍යලෝකෙ යැව්වනම් ඉවරයිනෙ.ඒ මව (මහාමායා දේවිය) දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක්.
ඔයා කියන අදහස නම් තාර්කිකයි තමා. හොද පොයින්ට් එකක්.E ban amma marenawa kiyanne maw senehasa kiyana eka danenne nathuwa yannalu.
Gihigeya haradaala yaddi ehema yana ekata thiyena lokuma baadawalu maw senehasa kiyana eka.
මං ඒක තියෙන link එක ආපහු අතන දැම්මා. Summary එකක් දාන්නම්.ada sms 2nd video eke summary eka kiyapanko.... mata bana ahaddit ninda yano bn
මාතෘ දිව්‍යරාජයා අභිධර්ම දේශනාව අහලා මාර්ගඵල ලැබුවා.හරි ඒකට මරල දිව්‍යලෝකෙ යවන්න ඕනෙ නෑනෙ, කලින් කිව්ව වගේ "අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල" මැරෙන දවසක සියලු සැප සම්පත් එක්ක දිව්‍යලෝකෙ යැව්වනම් ඉවරයිනෙ.
අනිත් එක බුදු දහමට අනුව දිව්‍යලෝකෙ සදාකාලික නෑනේද, එයලා ආයෙ පින ඉවර වුනාම මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනව නේද?
අනිත් එක ඒකත් එක හේතුවක් නේද බෞද්ධ අය ඉපදීම නැති කරගන්න එක ප්‍රාර්තනා කරන්නෙ දිව්‍යලෝකෙ යන්න ප්‍රාර්තනා කරනවට වඩා?
කොටින්ම කිව්වොත් බුදු හාමුදුරුවො කලෙත් ඉපදීම නැති කරගෙන සංසාරෙ ඉවර කරගන්න එක. බෞද්ධයෙක්ට ලබන්න පුලුවන් ඉහලම දේ සංසාරෙ ඉවර කරගන්න එක මිසක් දිව්‍යලෝකෙ යන එක නෙමේනෙ.
ඉතිං එහෙම නම් බුදුන්ට උපත දුන් මවට දෙන්න ඕන හොදම දේ ඉපදීම නැති කරල නිවන් දකින එක මිසක් දිව්‍යලෝකෙට යවන එක නෙමේ නේද? මොකද එහෙම උනොත් මහාමාය දේවියට ආයෙ මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනවනෙද?.
Oka tamai explanation eka.ඔයා කියන අදහස නම් තාර්කිකයි තමා. හොද පොයින්ට් එකක්.
margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?මාතෘ දිව්‍යරාජයා අභිධර්ම දේශනාව අහලා මාර්ගඵල ලැබුවා.
------ Post added on Jul 23, 2022 at 1:50 PM
ah eka thama.Oka tamai explanation eka.
Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
දෙමව්පියො බෞද්ධ & ඒකනිසා උපතින් බෞද්ධ. හැබැයි දැන් ඔය ආගම් ටීම් එකකටවත් නෑ.
මචං තරහ වෙන්න එපා. මේ comment දෙකම එකට දැම්මට.margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?
Oya Marga pala kiyala mu kiyanne Sowan una eka. Uba kiyana eke valid point ekak tiyenawa. Sowannunaa kiyala therumak ne athma 7 k aye ipadenna one.margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?
ah eka thama.
ඒත් බන් ඇයි ඔය වගේ කතන්දර කියල බුදුවීම , සත්‍ය අවබෝද කරගැනීම කාගෙහරි plan එකකට වෙච්ච script එකක් වගේ තැනකට දාන්නේ... උත්සහයෙන් අවබෝදයෙන් ගත්ත දෙයක් නෙවෙයිද??Oka tamai explanation eka.
Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.

Good pointඒත් බන් ඇයි ඔය වගේ කතන්දර කියල බුදුවීම , සත්‍ය අවබෝද කරගැනීම කාගෙහරි plan එකකට වෙච්ච script එකක් වගේ තැනකට දාන්නේ... උත්සහයෙන් අවබෝදයෙන් ගත්ත දෙයක් නෙවෙයිද??![]()
U ahanne sowan unaa nam tgawa athma 7 k ipadenna one ay kiyalane burus. Uththara nathnam Sadda Seelayagen hari ahala kiuapan.මචං තරහ වෙන්න එපා. මේ comment දෙකම එකට දැම්මට.
උඹ උපතින් බෞද්ධ නම්, ඔය දේවල් නොදැනුවත් වෙන්න බෑ බං.
සෝවාන්, සකදාගාමි, අනාගාමි වූ අය අනිවාර්යයෙන්ම රහත් බවට පත් වෙනවා.
Saddaaseelayage Bana nam aaye ahanna deyak ne. Top ekata gon kathaawak kiyala athi![]()
Ow
Coke, Red Bull, Ciga okkoma wada
Mehemai biwwoth nam track panina nisaa padam karanna be mata nam anikwata ok.
Ganjath shape
Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
Owa poth wala liya vunu stories vitharak wennath puluwan