පාඩම් කරන කොට නිදිමත එනවාට, අමතක වෙනවාට දහමෙන් විසඳුමක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Saddaa seelayage gon bana ahana uba wage gobbayek gen me wage uththarayak labuna kiyana eka normal deyak 🤭🤣😂😅
    හා. ඒ මව දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක් නෙවේ කියපං.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    හා. ඒ මව දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක් නෙවේ කියපං.
    Dan ekada u ahapu ekata uththate?
    Sri Lankawe Jathika Vukshaya mokakda ahapu ekata ubabdunne Nilmanel Mala kiyala wage uththarayak. 🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    සිරාවටම එහෙම වෙන්න කියන හේතුව මතකද? ඕනෙම බුදු කෙනෙක් බිහි වුන ගමන් ඒ අම්ම මැරෙනව කියලද කොහෙද (නියතයක් 🥴) තියෙනව.
    හබැයි ආයෙ කියනව ලමයෙක් බුදු දහමට පූජා කලොත් පරම්පරා හතක් ද කොහෙද දිව්‍යලෝක්‍යට යනවද මොකක්ද එකක්, ඒත් බුදු හාමුදුරුවන්ව බිහි කරපු අම්ම මැරෙනව දවස් හතක් යන්න කලිං. හරිනම් වෙන්න ඕනෙ ඒ අම්ම අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල පරම්පරා 100ක් විතර දිව්‍යලෝකෙ යන එකනෙ. 🙁
    ඕවා නිකන් හෑන්ස් ක්‍රිස්ටියන්ගේ සුරංගනා කතා වගේ තමා. සාහිත්‍ය නේ. රස කරලා කතාව ලියනවා.
    කවුද දන්නේ දවස් 7න් මැරුණද නැත්නම් තව කාලයක් ජීවත් වුනාද කියලා.
    මං නම් මහමායා දේවියට පින් දෙන්නේ එකම කාරණයක් නිසා. ඒ පොළොවට Decompose වෙලා පොහොරක් වුන නිසා.
     
    • Haha
    Reactions: Draco Malfoy

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    පාඩම් කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි නිදිමත එනවා, හිත විසිරෙනවා, මතක හිටින්නෑ.

    ධර්මය ප්‍රගුණ කරන භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශ්‍රාවකයින්ට තියෙන ප්‍රශ්නත් ඒවාම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගැටළු වලට විසඳුම් දේශනා කරලා තියෙනවා.

    විනාඩි 4.00

    .
    .

    යමක් දීර්ඝකාලීනව මතක තබාගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ලබාදුන් උපදේශය. සම්පූර්ණ දේශනාව ⁣අහන්න.

    .
    .
    සූත්‍රය කියවන්න: https://mahamevnawa.lk/sutta/an4_7-2-1-8/

    ada sms 2nd video eke summary eka kiyapanko.... mata bana ahaddit ninda yano bn
     
    • Haha
    Reactions: Sandy_Fdo

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයා බෞද්ධ ද?
    Sorry. It's දෙවියන් වහන්සේගේ කැමැත්ත.

    View attachment 179314
    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථයකින් ගත් කොටසක්.
    රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පොතක සඳහන් වූ පමණින් එය නිවැරදිම අර්ථ විවරණයද ?.ඒ අර්ථ විවරණය ඔබ්ජෙක්ටිව් සත්‍යක් කරගත්ත නිසා ඒකෙ තියන ප්‍රායෝගික සත්‍ය ගිලිහිලා කියලා හිතෙන්නෙ නැද්ද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ මව (මහාමායා දේවිය) දිව්‍යලෝකෙ ඉන්න පින තියෙන කෙනෙක්.
    හරි ඒකට මරල දිව්‍යලෝකෙ යවන්න ඕනෙ නෑනෙ, කලින් කිව්ව වගේ "අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල" මැරෙන දවසක සියලු සැප සම්පත් එක්ක දිව්‍යලෝකෙ යැව්වනම් ඉවරයිනෙ.

    අනිත් එක බුදු දහමට අනුව දිව්‍යලෝකෙ සදාකාලික නෑනේද, එයලා ආයෙ පින ඉවර වුනාම මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනව නේද?
    අනිත් එක ඒකත් එක හේතුවක් නේද බෞද්ධ අය ඉපදීම නැති කරගන්න එක ප්‍රාර්තනා කරන්නෙ දිව්‍යලෝකෙ යන්න ප්‍රාර්තනා කරනවට වඩා?
    කොටින්ම කිව්වොත් බුදු හාමුදුරුවො කලෙත් ඉපදීම නැති කරගෙන සංසාරෙ ඉවර කරගන්න එක. බෞද්ධයෙක්ට ලබන්න පුලුවන් ඉහලම දේ සංසාරෙ ඉවර කරගන්න එක මිසක් දිව්‍යලෝකෙ යන එක නෙමේනෙ.

    ඉතිං එහෙම නම් බුදුන්ට උපත දුන් මවට දෙන්න ඕන හොදම දේ ඉපදීම නැති කරල නිවන් දකින එක මිසක් දිව්‍යලෝකෙට යවන එක නෙමේ නේද? මොකද එහෙම උනොත් මහාමාය දේවියට ආයෙ මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනවනෙද?
    E ban amma marenawa kiyanne maw senehasa kiyana eka danenne nathuwa yannalu.

    Gihigeya haradaala yaddi ehema yana ekata thiyena lokuma baadawalu maw senehasa kiyana eka.
    ඔයා කියන අදහස නම් තාර්කිකයි තමා. හොද පොයින්ට් එකක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ada sms 2nd video eke summary eka kiyapanko.... mata bana ahaddit ninda yano bn
    මං ඒක තියෙන link එක ආපහු අතන දැම්මා. Summary එකක් දාන්නම්. 👍

    හරි ඒකට මරල දිව්‍යලෝකෙ යවන්න ඕනෙ නෑනෙ, කලින් කිව්ව වගේ "අවුරුදු 100ක් විතර තරුනියක් වගේ ජීවත් වෙන්න වාසනාව ලැබිල" මැරෙන දවසක සියලු සැප සම්පත් එක්ක දිව්‍යලෝකෙ යැව්වනම් ඉවරයිනෙ.

    අනිත් එක බුදු දහමට අනුව දිව්‍යලෝකෙ සදාකාලික නෑනේද, එයලා ආයෙ පින ඉවර වුනාම මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනව නේද?
    අනිත් එක ඒකත් එක හේතුවක් නේද බෞද්ධ අය ඉපදීම නැති කරගන්න එක ප්‍රාර්තනා කරන්නෙ දිව්‍යලෝකෙ යන්න ප්‍රාර්තනා කරනවට වඩා?
    කොටින්ම කිව්වොත් බුදු හාමුදුරුවො කලෙත් ඉපදීම නැති කරගෙන සංසාරෙ ඉවර කරගන්න එක. බෞද්ධයෙක්ට ලබන්න පුලුවන් ඉහලම දේ සංසාරෙ ඉවර කරගන්න එක මිසක් දිව්‍යලෝකෙ යන එක නෙමේනෙ.

    ඉතිං එහෙම නම් බුදුන්ට උපත දුන් මවට දෙන්න ඕන හොදම දේ ඉපදීම නැති කරල නිවන් දකින එක මිසක් දිව්‍යලෝකෙට යවන එක නෙමේ නේද? මොකද එහෙම උනොත් මහාමාය දේවියට ආයෙ මනුස්ස හෝ අපාය ලෝකෙට එන්න වෙනවනෙද?.
    මාතෘ දිව්‍යරාජයා අභිධර්ම දේශනාව අහලා මාර්ගඵල ලැබුවා.
    ------ Post added on Jul 23, 2022 at 1:50 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඔයා කියන අදහස නම් තාර්කිකයි තමා. හොද පොයින්ට් එකක්.
    Oka tamai explanation eka.
    Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මාතෘ දිව්‍යරාජයා අභිධර්ම දේශනාව අහලා මාර්ගඵල ලැබුවා.
    ------ Post added on Jul 23, 2022 at 1:50 PM
    margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?
    Oka tamai explanation eka.
    Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
    ah eka thama.
     
    • Like
    Reactions: Sandy_Fdo

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දෙමව්පියො බෞද්ධ & ඒකනිසා උපතින් බෞද්ධ. හැබැයි දැන් ඔය ආගම් ටීම් එකකටවත් නෑ.

    margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?
    මචං තරහ වෙන්න එපා. මේ comment දෙකම එකට දැම්මට.
    උඹ උපතින් ⁣බෞද්ධ නම්, ඔය දේවල් නොදැනුවත් වෙන්න බෑ බං.

    සෝවාන්, සකදාගාමි, අනාගාමි වූ අය අනිවාර්යයෙන්ම රහත් බවට පත් වෙනවා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    margapala labana kiyanne machan aye ipadenne nadda? or sadakal diwya lokeda?

    ah eka thama.
    Oya Marga pala kiyala mu kiyanne Sowan una eka. Uba kiyana eke valid point ekak tiyenawa. Sowannunaa kiyala therumak ne athma 7 k aye ipadenna one.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    Oka tamai explanation eka.
    Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
    ඒත් බන් ඇයි ඔය වගේ කතන්දර කියල බුදුවීම , සත්‍ය අවබෝද කරගැනීම කාගෙහරි plan එකකට වෙච්ච script එකක් වගේ තැනකට දාන්නේ... උත්සහයෙන් අවබෝදයෙන් ගත්ත දෙයක් නෙවෙයිද?? :rofl:
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඒත් බන් ඇයි ඔය වගේ කතන්දර කියල බුදුවීම , සත්‍ය අවබෝද කරගැනීම කාගෙහරි plan එකකට වෙච්ච script එකක් වගේ තැනකට දාන්නේ... උත්සහයෙන් අවබෝදයෙන් ගත්ත දෙයක් නෙවෙයිද?? :rofl:
    Good point
    Mata owata explanation ne ban.
    Owa poth wala liya vunu stories vitharak wennath puluwan

    මචං තරහ වෙන්න එපා. මේ comment දෙකම එකට දැම්මට.
    උඹ උපතින් ⁣බෞද්ධ නම්, ඔය දේවල් නොදැනුවත් වෙන්න බෑ බං.

    සෝවාන්, සකදාගාමි, අනාගාමි වූ අය අනිවාර්යයෙන්ම රහත් බවට පත් වෙනවා.
    U ahanne sowan unaa nam tgawa athma 7 k ipadenna one ay kiyalane burus. Uththara nathnam Sadda Seelayagen hari ahala kiuapan.
    ------ Post added on Jul 23, 2022 at 1:59 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Saddaaseelayage Bana nam aaye ahanna deyak ne. Top ekata gon kathaawak kiyala athi 🤣
    Ow
    Coke, Red Bull, Ciga okkoma wada
    Mehemai biwwoth nam track panina nisaa padam karanna be mata nam anikwata ok.
    Ganjath shape
    Me wage hamuduru horu nemei seelawantha hamuduru warungen ahala danagaththapuwa.
    Owa poth wala liya vunu stories vitharak wennath puluwan

    මාර බෞද්ධයො.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    1658565481398.jpg