පාඩම කරන්න

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මගේ ලවු එක නැති උන ටික දවසකට කලින්. බදින්න්ම හිතාගෙන් කරපු එක. මට ජුනි5 විබාගයක් තියනවා ලියන්න. ටිඅක් අමාරු බන් හිත එක්තැන් කරගෙන පාඩම් කරන්න. යන්තම් නෙමයි මචං හොදට කරගන ඕනි එක්සැම් එක. එත් මචං හිත එක්තැන් කරන වැඩ කරන්න අමාරුයි. දවසින් දෙකෙන් අමතක කරන්න බැහැනේ බන්. ටික කාලයක් යාවි එකට. මට පොඩි උපදෙසක් දීපල්ලකෝ. පාඩම් කරන්න. මම බිල පිසූ නටන්නේ නම් නැහැ. එත් මතක් වෙනව ඉතින්. පොඩි උපදෙසක් දීපල්ලා පාඩම් කරන්න. වෙන ගැනියෙක් ගන්න නම් පුළුවන් මන් එක දන්නවා. එක්මනටම අමතක කරන්නේ කොමද????///

    :angry::angry::angry::(:(:(:lol::lol::lol::oo::oo:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    thaniyama padam karanawata wada yaluwo tikaka ekka ekathu wela padam karapan, wadiya thaniyama inna epa , ammala thaththala hari kath ekka hari poddak katha kara kara hitapan , oya okkoma tika dawasakin arila yawi machan. kellwa mathak wenna awoth ikmanata manasa wena athakata yodawana wadak karapan.
     
    • Like
    Reactions: maxboysl

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    danata duk widina eka pause karapan...oluwa blank karan padam karala exam eka liyapan hodata...ita passe hodata kalapana karala duk widapan...ita passe amataka wei.....
     
    • Like
    Reactions: maxboysl

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔය වගේ දෙයක් උනාම කවුරු කොහොම කිව්වත් හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ මචං.. ටික කාලයක් යනව ඒක හිතෙන අයින් කර ගන්න. විශේෂයෙන් උබ තනියෙන් ඉන්නකොට. හොදම දේ තමයි ඔය එක්සෑම් එක ලියන තව එක යාලුවෙක් හරි සෙට් කරගනින් පාඩම් කරන්න. ගෙදරම ඉන්න එපා, එක්කො යාලුවගෙ ගෙදර හරි library එකට හරි පලයන්.. ගෙදර ඉන්නකොට පරණ මතකයන් ඔලුවට එනව වැඩි. ගුඩ් ලක් මචෝ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mama hithanne umba ape iskole ekek..anyway machan, mata nam denna puluwan hondama advise eka thamai aanaapaanasathi bhaawanaawa me dawas tike praguna karana eka..hithata loku sahanayak danewi...

    thaniyama padam karanawata wada yaluwo tikaka ekka ekathu wela padam karapan, wadiya thaniyama inna epa , ammala thaththala hari kath ekka hari poddak katha kara kara hitapan , oya okkoma tika dawasakin arila yawi machan. kellwa mathak wenna awoth ikmanata manasa wena athakata yodawana wadak karapan.

    danata duk widina eka pause karapan...oluwa blank karan padam karala exam eka liyapan hodata...ita passe hodata kalapana karala duk widapan...ita passe amataka wei.....

    ඔය වගේ දෙයක් උනාම කවුරු කොහොම කිව්වත් හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බෑ මචං.. ටික කාලයක් යනව ඒක හිතෙන අයින් කර ගන්න. විශේෂයෙන් උබ තනියෙන් ඉන්නකොට. හොදම දේ තමයි ඔය එක්සෑම් එක ලියන තව එක යාලුවෙක් හරි සෙට් කරගනින් පාඩම් කරන්න. ගෙදරම ඉන්න එපා, එක්කො යාලුවගෙ ගෙදර හරි library එකට හරි පලයන්.. ගෙදර ඉන්නකොට පරණ මතකයන් ඔලුවට එනව වැඩි. ගුඩ් ලක් මචෝ..

    tx machn la +++ rep
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ටින් ගාලා නම් කෙල්ලෙක්ව අමතක කරන්න බෑ බන් ෆන් එකට කලේ නැත්තන්..
    එත් මචන් විබාගේ කෙල්ලට වැඩ වටිනවා..

    01.පුළුවන් තරම් fast tracks අහපන්..techno වගේ ඒවා..:P:P
    02.වැල කියල දෙයක් තියෙන්නේ ඔය වෙලාවට තමා..:lol::lol:
    03.පොත අරන් හිතපන් මේ විභාගෙන් ඒකිට අනිවා පාඩමක් උගන්නනවා කියලා...:):)
     
    • Like
    Reactions: maxboysl

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    siyalu de3 aniththyai bun.
    a kella a kellage karmaye margaya gaman karanna.
    uba a karmayata ahu wenna epa.
    buddimathwa jeewithe gewapan.
    mokada thamanta thamanwath nathi lokeka ka ganawath balaporoththu thiyagana inna epa.

    uba hithapan jeewithe hoda kalayak kellath ekka gewwa kiyala. dan eka iwarai. ath ikmanatama hoda kalayak ei. ethakan iwasapan machan.

    hama dema wenna hodatai.
     
    • Like
    Reactions: maxboysl