පාඩුවෙ යද්දි වාහනේ හැප්පුවොත්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    වාහනේ යද්දි ට්‍රැෆික් එකේ පොඩ්ඩක් ඉඩ තියෙන තැනකින් වෙන එකකෙක් රින්ගන්න ගිහින් වාහනේ සීරුනොත් මොකද කරන්නේ ඔයාලට උනොත්?

    සීරීමක් නිසා පොලිසි යන එකත් රස්තියාදු. පොඩි සීරිමක් නම් පේන්ට් එක ගහන එකත් අපරාදේ වාහනේ දොරටම ගහන්න වෙන නිසා. අපේ ගමන යන්නත් තව පරක්කු වෙනවා. මූඩ් එකත් ඉවරයි කාලකන්නි නිසා. ගාවපු එකාගෙන් සල්ලි ගන්නත් අමාරුයි පොඩි සීරීමක් නම්...
    මේ වගේ රින්ගන කාලකන්නි නිසා අන්තිමට අපිට සීරීම b cut වගේ දාලා යවා ගෙන පැත්තකට වෙන්න වෙනවා. අන්තිමට උන් යනවා මුකුත් උනේ නෑ වගේ
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම ඕවගේ නීති පැත්ත ගැන නං දන්නෙ නෑ. නමුත් උත්තරයක් දෙනවනං මෙහෙමයි. මුකුත් ගන්න ක්‍රියාමාර්ගයක් නැත්තන්, ඕවගේ හැටි ඔහොම තමයි, හීරෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ගත්ත වගේ තියාගන්න බැහැ කියන එක අවබෝද කරගෙන එක්කො පාඩුව දරාගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරගන්නවා එහෙම නැත්තන් අල්ලල දාල හිත නිදහස් කරගෙන ඉන්නවා. පාඩුව කරපු එකා ඒක කරල ගියා උඹ එකෙන් මාස ගානක් අවුරුදු ගානක් යනකනුත් ඌට ද්වේශ කර කර පිච්චෙනවා. තේරුමක් නෑ නේද? හිතල බලපන්
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    නීතියක් නැතුව හරක් බයියො වගේ පාරෙ යන උන් එක්ක වලි දාගෙන තේරුමක් නෑ.
    අන්තිමට නිකන් කාලය අපරාදේ. මෝඩයො එක්ක තර්ක කරල අන්තිම ට අපිත් උන්ගෙ ගානට එනවා. එපා වෙනවා පාරවල් වල යද්දි නම්.
     
    • Like
    Reactions: Lahiru120

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම ඕවගේ නීති පැත්ත ගැන නං දන්නෙ නෑ. නමුත් උත්තරයක් දෙනවනං මෙහෙමයි. මුකුත් ගන්න ක්‍රියාමාර්ගයක් නැත්තන්, ඕවගේ හැටි ඔහොම තමයි, හීරෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ගත්ත වගේ තියාගන්න බැහැ කියන එක අවබෝද කරගෙන එක්කො පාඩුව දරාගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරගන්නවා එහෙම නැත්තන් අල්ලල දාල හිත නිදහස් කරගෙන ඉන්නවා. පාඩුව කරපු එකා ඒක කරල ගියා උඹ එකෙන් මාස ගානක් අවුරුදු ගානක් යනකනුත් ඌට ද්වේශ කර කර පිච්චෙනවා. තේරුමක් නෑ නේද? හිතල බලපන්
    එහෙම හිතාගෙන නෙමෙයි නේ වාහන ගන්නේ. අනික
    ඊටපස්සේ ඊළඟ මීටර් එකේදි තව එකෙක් හීරැවොත්?
     
    • Like
    Reactions: Lahiru120

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මම නම් ගේම ඉල්ලලා කොහොම හරි සල්ලි ඉල්ලා ගන්නවා.
    සීරිම පේන්ට් එක යන්න වගේ නම් ගානක් ගන්න කතා කරන්න පුලුවන්. ඒත් තීන්ත යන්නෙ නැතුව උගේ තීන්ත පාර හිටියම වගේ සල්ලි ගන්නත් බෑ. හොදම වැඩේ උන් හප්පලා කියවන්න එනවා පොඩි දෙයක්නෙ ගන්න ගන්න එපා වගේ ඒවා. මුකුත් උනේ නෑ වගේ යන්න බල්න්නේ බයිලා ගහල. එපා වෙනවා ඔහොම කාලකන්න පැටලුනාම
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    සල්ලි ඉල්ලනවා කැගල බෑම කියනවනම් නහය මැදටම එකක් ඇරල යනවා . ඌ නහය අල්ලන් කදුලු සලමින් බලන් ඉන්නවා . ගේමට ආවොත් තව එකක් දෙනව .

    ප.ලි
    ඇමුයුචර් බොක්සින් කර ඇත 🤭
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එහෙම හිතාගෙන නෙමෙයි නේ වාහන ගන්නේ. අනික
    ඊටපස්සේ ඊළඟ මීටර් එකේදි තව එකෙක් හීරැවොත්?
    හරි බන්. මම ඒකයි කියල තියෙන්නෙ "ගන්න ක්‍රියාමාර්ගයක් නැත්තන්" කියල. නීතිමය හෝ වෙන යමක් සාදාරනව කරගන්න පුළුවන්නන් ඉතින් ඒ විදිහට කරගන්න ඕන තමයි. ඒකෙ ගැටළුවක් නෑ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    insurance kata kerapan ban apen sathayakwath yanne na.anika uge insurance eken salli ganna nam usawi yannama wenawa therumak na.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,371
    13,274
    113
    33
    ෆින්ලන්ඩ්
    Police giyata num weduk nehe.
    Usawi danawa.
    Lawyer kenk alla ganna ona.
    Dennatama dadayak gahnawa.
    Anaturak kirima, Anaturak walak wa nogenima kiyala.

    Aekta kemathi nethtum sakshi tiyanawa num nadu kiyala oppu karanna ona.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    වටරවුමකින් මම කෙලින් යනව මැද ලේන් එකේ. බයික් එකක් දකුනට හරවන්න ආව මගේ වම් පැත්තෙන්. හැප්පුව ඉස්සරහ වම්පැත්තෙ සිග්නල් ලයිට් එකේ. බයික්එකේ මනුස්සය දැම්ම ලාමක හිනාව. ලයිට් එකේ බ්‍රෙකට් එක විතරයි කැඩිල තිබුනෙ. මම හදාගන්නං කියල එන්න ආව.

    තව දවසක් රෑක බේස්ලයින් එකේ ගිහින් මාලිගාවත්ත පැත්තට හරවනව. ත්‍රීවිල් එකක් පෙර පරිදිම වමෙන් දැම්ම. යන්තං මගේ බෆර් එක උගෙ මඩ්ගාඩ් එකේ ගෑවුණා. ත්‍රීවිල් කාරය අමුතු ලයින් එකක් දාපු හින්දයි, පලාතත් හොඳ නැති හින්දයි නවත්තන්නැතුව ඇදල ගියා.
    ඉස්සරහ කලර් ලයිට් වලට නවත්තපුවම මිනිහ මාව ෆලෝ කරං ඇවිත් නවත්තල කෑගහන්න ගත්ත. බහින්නැතුව වම්පැත්තෙ වීදුරුවෙන් ඔලුව දාල බැලුව. මිනිහ පරන හැපිල තැලිච්ච ඒව හෙන ගොඩක් පෙන්නනව (මුස්ලිම් මනුස්සයෙක්, ජාතිය කිවුවෙ මාලිගාවත්තෙදි වාහනෙන් බැස්සනං මට වෙන දේ තේරුම් කරන්න) . එතකොටම කොළ ලයිට් පත්තු උණා. එතන ඉදන් ආයෙත් need for speed තමා. එතන වාහනෙන් බැස්සනං වැරැද්ද කාගෙ උනත් මිනිහට අලුත් ත්‍රීවිල්එකක් ගන්න සල්ලි දීල එන්න වෙනව. ගෙදර ඇවිත් බලපුවම මගේ බෆර් එක යාන්තං හීරිලා තිබුන.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මම ඕවගේ නීති පැත්ත ගැන නං දන්නෙ නෑ. නමුත් උත්තරයක් දෙනවනං මෙහෙමයි. මුකුත් ගන්න ක්‍රියාමාර්ගයක් නැත්තන්, ඕවගේ හැටි ඔහොම තමයි, හීරෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ගත්ත වගේ තියාගන්න බැහැ කියන එක අවබෝද කරගෙන එක්කො පාඩුව දරාගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරගන්නවා එහෙම නැත්තන් අල්ලල දාල හිත නිදහස් කරගෙන ඉන්නවා. පාඩුව කරපු එකා ඒක කරල ගියා උඹ එකෙන් මාස ගානක් අවුරුදු ගානක් යනකනුත් ඌට ද්වේශ කර කර පිච්චෙනවා. තේරුමක් නෑ නේද? හිතල බලපන්

    godak car tiyana un mala perethoyo ahinsaka minihek athin podi hirimak unath salli illa illa merenne neti tika witarai, idala hitala ekek tama awulak ne kyla yanne,
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    IInsurance, or bear te cost. ඇක්සිඩන්ට් එකක් නොවී හිතල හැප්පුවා නම් පොලිසී යන්න ඕනි කේස් එකක්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මටත් එපා කරපු දෙයක් බන් ඕක. අලාභේ කරපු එකෙක් බලන්නෙම මාරුවෙලා යන්න. අනික බන් දැන් ඩ්‍රයිවින් එපා වෙලා තියෙන්නේ අනිත් එවුන් පාරේ යන හැටි දැක්කම.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහරු ඉන්නවා හෑප්පුනාම සමාව ඉල්ලන. තව එවුන් ඉන්නවා වෑරෑද්දත් කරලා ගේම ඉල්ලන. පොලිසි ගියා කියලා ලොකුම සහනයක් නෑ.මේක ලන්කාවේ තියෙන අවුලක්. පොලිසියත් අවුල්. උනුත් මග අරින්න හදන්නේ. හොදම දේ පරණ ල්ඩියක් පදින එක