වාහනේ යද්දි ට්රැෆික් එකේ පොඩ්ඩක් ඉඩ තියෙන තැනකින් වෙන එකකෙක් රින්ගන්න ගිහින් වාහනේ සීරුනොත් මොකද කරන්නේ ඔයාලට උනොත්?
සීරීමක් නිසා පොලිසි යන එකත් රස්තියාදු. පොඩි සීරිමක් නම් පේන්ට් එක ගහන එකත් අපරාදේ වාහනේ දොරටම ගහන්න වෙන නිසා. අපේ ගමන යන්නත් තව පරක්කු වෙනවා. මූඩ් එකත් ඉවරයි කාලකන්නි නිසා. ගාවපු එකාගෙන් සල්ලි ගන්නත් අමාරුයි පොඩි සීරීමක් නම්...
මේ වගේ රින්ගන කාලකන්නි නිසා අන්තිමට අපිට සීරීම b cut වගේ දාලා යවා ගෙන පැත්තකට වෙන්න වෙනවා. අන්තිමට උන් යනවා මුකුත් උනේ නෑ වගේ