පාඩු ලබන රාජ්‍ය ආයතන 2012 MEGA list
පහත දැක්වෙන්නේ ගියසතියේ එළිදැක්වූ 2012 මහබැංකු වාර්තාව අනුව ලංකාවේ පාඩු පිට දුවන පාඩු ලබන රජයේ ආයතන කිහිපයක් පමණි
2012 වසරේදී ගුවන් සේවා අංශයේ මූල්‍ය ක්‍රියාකාරිත්වයද දුර්වල වූ බව මහ බැංකු වාර්තාව (2012) පෙන්වා දෙයි. ඒ අනුව 2012 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ආදායම රු. කෝටි 10740 ක් වූ අතර මෙහෙයුම් වියදම රු. කෝටි 12800 ක් විය. මේ අනුව එම ගුවන් සේවය 2012 වසරේදී රු. කෝටි 2050 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත. අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් ඇති වන තරඟකාරිත්වය සහ ඉන්ධන මිලෙහි සිදුවූ වැඩිවීම් ගිය වසරේ (2012) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මේ අතරම මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් අලාභය රු. කෝටි 100 ක් දක්වා සියයට 119.6 කින් පමණ සැලකිය යුතු ලෙස වර්ධනයවී තිබීමද විශේෂත්වයකි.
ලංකාවේ දුෂණ හා අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන ආයතන ගොඩ ගන්න හා අයවැය හිඟය පියවන්න ගන්නා පියවර.
බදු වැඩි කිරීම , වැඩියෙන් මුදල් අච්චු ගැසීම , ඉන්දන මිල වැඩි කිරීම , විදුලි බිල වැඩි කිරීම (ඒමනිසා අනෙකුත් බඩු මිල නිරායාසයෙන්ම වැඩි වේ)
ලංකාවේ දුෂණ අඩු නොවී වැඩිවෙමින් පවතී, රටට අනවශ්‍ය මුදල් නාස්ති කරන වියපෘති නිසා ( උදා .මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය , මිහින් ලංකා , ගාල්ලේ සැමන් ටින් කම්හල , රන්මිණිතැන්න වියපෘතිය) අදිඛ ණය බරකට රට ගමන් කරමින් සිටි.
ලංකාවේ ආර්ථිකය ප්‍රපාතයට යමින් සිටි.
UNP , JVP , හෝ මොකා ආවත් කරන්නේ මේ ටිකමය. ඉන්නේ එකතැන කැරකෙන රොට්ත පිටින් පනින එකම බුරු ඇමතිමණ්ඩලේමය.
මණ්ඩලයත් ,රටත් ජනතාවත් වැටි ඇති උග්‍ර අර්බුදයෙන් බේරාගත හැකි සුදුසුම විකල්පය හා අසීරුම තීරණය මිල ඉහල දැමීම නොව රටේ දුෂණය හා මුදල් නාස්තිය අඩු කිරීම බව මා පවසා මගේ ත්රෙඅඩ් එක නිමා කරමි
එච්චරයි මට කියන්න තියෙන්නේ
KUKKU BABA

Last edited: