ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්රියන්ත සඟවා තිබූ පිස්තෝලයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්රියන්ත අවසන් ගමන් ගියේය.