පාතාලයට තර්ජනය කර කොළඹ දැන්වීම් අලවයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' තවත් තර්ජනාත්මක දැන්වීමක්

    Htx2a7S.jpeg

    මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා.එම දැන්වීම්වල සඳහන් වෙන්නේ 'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' යන්නයි.එමෙන්ම කැද ඉම්රාන්ගේ පවුලේ උන්ටත් ඒ දඬුවමමයි යන්නත් එම දැන්වීම්වල සඳහන්ව තිබෙනවා..

    https://www.hirunews.lk/375566/පාතාලේ-හැම-එකාම-මධූෂ්-ගිය-තැනට-යන්න-සැරසියල්ලා-තවත්-තර්ජනාත්මක-දැන්වීමක්
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' තවත් තර්ජනාත්මක දැන්වීමක්

    1720949133_4736498_hirunews.jpg

    මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා.එම දැන්වීම්වල සඳහන් වෙන්නේ 'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' යන්නයි.එමෙන්ම කැද ඉම්රාන්ගේ පවුලේ උන්ටත් ඒ දඬුවමමයි යන්නත් එම දැන්වීම්වල සඳහන්ව තිබෙනවා..

    https://www.hirunews.lk/375566/පාතාලේ-හැම-එකාම-මධූෂ්-ගිය-තැනට-යන්න-සැරසියල්ලා-තවත්-තර්ජනාත්මක-දැන්වීමක්
    ඊයා යකෝ මහලොකු පොලිස්පති දේසබන්දුවාගෙන් චු ලොල්ලොත් ආතල් ගන්නවා.
    ඕක දිපන් ලමයෙකුට බේස බන්දු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නුවර නම් ඕවා නැහැ
    වැඩිම වුණොත් හිඟන කල්ලියක් තමයි

    නුවම මොන චන්ඩින්ද බන්... පොලිසිය දැක්ක ගමන් අනේ බුදු මහත්තයෝ අපි නෙවෙයි කියන උන් ඉන්නේ​

    Sen-lu

    Well-known member
  • නුවම මොන චන්ඩින්ද බන්... පොලිසිය දැක්ක ගමන් අනේ බුදු මහත්තයෝ අපි නෙවෙයි කියන උන් ඉන්නේ​

    Cultural diffrance බං.
    නුවර වැදගත් මිනිස්සු ඉන්නෙ ඔය අඩුකුලේ වැඩ නුවර නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වලිය පෝස්ටර් වලින් විතරක් ගියොත් මරු නෙහ්

    නුවම මොන චන්ඩින්ද බන්... පොලිසිය දැක්ක ගමන් අනේ බුදු මහත්තයෝ අපි නෙවෙයි කියන උන් ඉන්නේ​

    ගහන්ට, කපන්ට, කොටන්ට, ගෙවල් බිදින්ට, මිනි මරන්ට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    .ඒත් ඇයි කියන එකයි හිතාගන්න බැරි

    පාතාල ක්‍රියාකාරකම් නිසා රට නොසන්සුන් කියලා,

    1.හදිසි නීතිය දාල ජෙප්පො මර්දනය කරන්න?
    2. ත්‍රස්තවාදි පනතත මොකක්ද එක ආපහු ඇක්ටිව් කරගෙන ජෙප්පො බටලන්දෙ යවන්න?