'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' තවත් තර්ජනාත්මක දැන්වීමක්
මාළිගාවත්ත ප්‍රදේශයේ නන්නාදුනන පිරිසක් විසින් දැන්වීම් කිහිපයක් අළවා තිබෙනවා.එම දැන්වීම්වල සඳහන් වෙන්නේ 'පාතාලේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා' යන්නයි.එමෙන්ම කැද ඉම්රාන්ගේ පවුලේ උන්ටත් ඒ දඬුවමමයි යන්නත් එම දැන්වීම්වල සඳහන්ව තිබෙනවා..
https://www.hirunews.lk/375566/පාතාලේ-හැම-එකාම-මධූෂ්-ගිය-තැනට-යන්න-සැරසියල්ලා-තවත්-තර්ජනාත්මක-දැන්වීමක්

Last edited:
just migrate 