පාතාලයට සුළු දිය පහ වෙන්නම කමාන්ඩෝ ලා වගේ ගේමට බැස්ස පොලිසිය..🔴🔴⚡

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,193
    3,286
    113
    43
    Wakanda
    මුන්ට පුලුවන් දඩකොල ලියන්නයි බඩුපොට් වටලන්නයි විතරයි.
    මේවගේ ලොකු ටාස්ක් කොමත් හරියන්නෙ නෑ. පාතාලෙන් බැහැල වෙඩි තියෙනව පලයන් කියල නිව්ස් එක ආවම ANXITY triger wela මුන්ටනම් සුලුදිය පහවෙයි.
    STF එකෙන් දාන්න ඕන ඕවට.

    ඇත්තටම ලංකාවෙ STF SF COMMANDO උන් මොනවද කරන්නෙ දැන්??
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    amabalangoda STF un guns ekka bike walin pirila.
    wedi thiyapu un paninakan town eka madde un koheda danne naha hitiye
    අම්බලන්ගොඩ ගන්න දෙයක් නෑ කප්පම් ගන්නව කිසි අවුලක් නැතිව, පොලීසියත් දන්නව මුකුත් කරන්නෙ නෑ.
    murdur case ඇරුනම අනෙක් ඒව පොලීසිය, නකොටික් හොඳට දන්නවනෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    ඇත්තටම ලංකාවෙ STF SF COMMANDO උන් මොනවද කරන්නෙ දැන්??
    STF එකනම් ගොඩක්ම දැන් ජනදිපති, අගමැති අරක්ශක එක සීන් එක.. ඒ ඇරුනාම ලොකු සීන් එකක් දන්නෙ නෑ..

    SF, Commandos හමුදා නිසා මේවගෙ සිවිල් වැඩ වලට දන්න බැනෙ..

    මේ දාල තියෙන වැඩේනම් පොලොසිය නාලා තාමා නවතින්නෙ 😆😆😆
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,926
    1
    51,949
    113
    ප*යාගල
    sorry.com
    අම්බලන්ගොඩ ගන්න දෙයක් නෑ කප්පම් ගන්නව කිසි අවුලක් නැතිව, පොලීසියත් දන්නව මුකුත් කරන්නෙ නෑ.
    Mehe rathgamath gannwa. podi podi petti kada atawan inna ungen awilla aran ynwa. bait karattayak karapu ekek hitiya. hwasata awilla uge thiyena serama aran ynwa kiyala u kde nawttuwa.
    gamen nemei pitin awilla kappan aran yanne
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ:
    වැඩේ ගානට යටින් කෙරීගෙන යනවා

    Meme Lol GIF by ALL SEEING EYES
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    Mehe rathgamath gannwa. podi podi petti kada atawan inna ungen awilla aran ynwa. bait karattayak karapu ekek hitiya. hwasata awilla uge thiyena serama aran ynwa kiyala u kde nawttuwa.
    gamen nemei pitin awilla kappan aran yanne
    ado rathgama un hena porawal wage hitiyata pitin awilla rathgamen kappan ganna level ekata watilada?
    Rathgama un gana ahala thiyenne hena marisi karayo kiyalane? kage issarahada pussy cats la wenne?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මගේ පොඩි කාලේ මට මතක් වුනා..අනා..ස්වීට්