පාතාලයට සුළු දිය පහ වෙන්නම කමාන්ඩෝ ලා වගේ ගේමට බැස්ස පොලිසිය..🔴🔴⚡

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පාතාලෙ මඩින්න පුලුවන් 88/89 කාලෙ ජෙ වී පි එකට නම් .
    උන් ඒකනම් කලා ලෙසටම ඒකාලෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    සතුටු වෙන්න එපා!
    මිනිස්සුන්ට පොඩි පිහියක් වත් අරං යන්න බැරි රටක පොලෝසිය මිල්ටරි ග්‍රේඩ් කරන්න පටන් ගන්න එකට.

    උබලට බල්ලො වගේ කානුවල මැරිලා යන්න වෙන්නෙ ඉස්සරහට.

    භාශාන නිදහස සීරෝ.

    ලෝ ඊස් ගෝඩ් නෝස්.

    නව් මිල්ටරි පොලිස්.

    සෝන් ටු බී ඩෙඩ් ඩෙමොක්‍රොසි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    පොන්න වේසිගෙපුතාල. පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,286
    113
    සතුටු වෙන්න එපා!
    මිනිස්සුන්ට පොඩි පිහියක් වත් අරං යන්න බැරි රටක පොලෝසිය මිල්ටරි ග්‍රේඩ් කරන්න පටන් ගන්න එකට.

    උබලට බල්ලො වගේ කානුවල මැරිලා යන්න වෙන්නෙ ඉස්සරහට.

    භාශාන නිදහස සීරෝ.

    ලෝ ඊස් ගෝඩ් නෝස්.

    නව් මිල්ටරි පොලිස්.

    සෝන් ටු බී ඩෙඩ් ඩෙමොක්‍රොසි

    Yes two sides to the story..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113

    පොලීසිය ප්‍රසිද්ධ වෙදිකාවෙ ප්‍රදර්ශණය කරන firearms safety violations ගනන ගනන් කර ව්ටිනා තැග්ගක් දිනා ගන්න
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    පොලීසිය ප්‍රසිද්ධ වෙදිකාවෙ ප්‍රදර්ශණය කරන firearms safety violations ගනන ගනන් කර ව්ටිනා තැග්ගක් දිනා ගන්න
    ෆයර් ආම් සේෆ්ටි උගන්නනෙ එරික්ටද ෆයර් ආම් එක බිමට ඒම් කරන් ඉන්නෙ, තාම ඉස්කෝලෙ නිවාඩුද ඔයාට
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    ෆයර් ආම් සේෆ්ටි උගන්නනෙ එරික්ටද ෆයර් ආම් එක බිමට ඒම් කරන් ඉන්නෙ, තාම ඉස්කෝලෙ නිවාඩුද ඔයාට
    අනෙ අය්යෙ සමාව භාජනය කරන්න, අපිට තාම ඉස්කොලෙ නිවාඩු. මම දැක්කෙ එකෙක් පිස්තොලයක් පුකෙ ගහගෙන ඉන්නවා තව එකෙක් සෙනග ගොඩක් මැද්දෙ ශොර්ට් බැරල් අවියක් බිමට හරවගෙන ක්ලියර් කරනවා ඌට ricochet අදාලම නැ .ඉට පස්සෙ මැගසින් එක ගහලා ටිගර් එක ප්රෙස් කරනවා. ඉස්කෝලෙ යන එකෙකුට තෙරෙන විදිහට වැඩෙ ඩේන්ජරස් ටිගර් එක ප්රෙස් කරලා මැගසින් එක ගහැව්වනම් නෙද හොද.
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    991
    93
    Amsterdam
    ඉස්සර ඔහොම පෙන්න පෙන්න කරද්දි ජෙප්පො කිව්වෙ ටීවි එකේ පෙන්නන්නෙ නාට්‍ය, ඕව නාට්‍ය කියලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    පැම්පස් දාලද ? 🤌🤌

    බස් එකක කෑලි ටිකක් ගලවයි. ස්පා ටිකක් වටලයි. ඔච්චරයි
    බස් කෑලි ටිකත් හරියට ගලවගන්න බැරි උනා .. කට විතරයි ..🤌🤌
    ------ Post added on Feb 27, 2026 at 1:06 PM
     
    • Haha
    Reactions: Walter White

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,286
    113
    අනෙ අය්යෙ සමාව භාජනය කරන්න, අපිට තාම ඉස්කොලෙ නිවාඩු. මම දැක්කෙ එකෙක් පිස්තොලයක් පුකෙ ගහගෙන ඉන්නවා තව එකෙක් සෙනග ගොඩක් මැද්දෙ ශොර්ට් බැරල් අවියක් බිමට හරවගෙන ක්ලියර් කරනවා ඌට ricochet අදාලම නැ .ඉට පස්සෙ මැගසින් එක ගහලා ටිගර් එක ප්රෙස් කරනවා. ඉස්කෝලෙ යන එකෙකුට තෙරෙන විදිහට වැඩෙ ඩේන්ජරස් ටිගර් එක ප්රෙස් කරලා මැගසින් එක ගහැව්වනම් නෙද හොද.

    Arent all those strategies, mentioned to the media, in advance..?

    Never seen even in a movie, a loaded/ unloaded pistol being slid into someone's holder by another person..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    එරික් සර් ජිම් එකට ගිහිල්ල ශෙඩියුල් එකක් ගහගෙන හිටියනං මීට වඩා හොඳයි :cool:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    අනෙ අය්යෙ සමාව භාජනය කරන්න, අපිට තාම ඉස්කොලෙ නිවාඩු. මම දැක්කෙ එකෙක් පිස්තොලයක් පුකෙ ගහගෙන ඉන්නවා තව එකෙක් සෙනග ගොඩක් මැද්දෙ ශොර්ට් බැරල් අවියක් බිමට හරවගෙන ක්ලියර් කරනවා ඌට ricochet අදාලම නැ .ඉට පස්සෙ මැගසින් එක ගහලා ටිගර් එක ප්රෙස් කරනවා. ඉස්කෝලෙ යන එකෙකුට තෙරෙන විදිහට වැඩෙ ඩේන්ජරස් ටිගර් එක ප්රෙස් කරලා මැගසින් එක ගහැව්වනම් නෙද හොද.
    සේෆ්ටි ඔන් නන් මොකෙ ගැහුවත් මොකද....බිමට හරෝගන ක්ලියර් කරාට කමක් නෑ ඕව උන් පුරුදු වෙන්න කරන වැඩ නෙවේ මැග් එකේ බුලට් නැද්ද කව්ද දන්නෙ... පොඩි එකා ඉස්කෝලෙ පටන් ගත්තම ඉස්කෝලෙ යන්න නිකන් මේ විඩියෝ වලින් වෙපන් හැන්ඩ්ලින් ඉගනගන දන්නව වගේ කියවන් නැතුව