පාතාලයොන්ව මාධ්‍යයෙන් උඩ තියන හැටි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,491
    47,598
    113
    උඹලට ඵහෙම හිතෙන්නෙ නැද්ද?මේ හැලප කජු කිරි පොන්නයො ගැන නිව්ස් ඵකකට මේ වගේ කාලයක් දෙන ඵකත් වැඩකට නැති වැඩක්..අනික උෟ බස් ඵකෙන් බැහැල යන හැටියි ඵන හැටියි ලොකු කරල පෙන්නව..වැදගත් විදිහට රටට දෙයක් කරන බුද්ධිමත් උන්ට මාධ්‍ය වලින් ඵක විනාඩියක් දෙන්නෙ නෑ..:angry:

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් බෙන්තර ගඟෙන් එහා උන් එයි ... ඒ යාළු.. අරකයි මේකයි එහේම නේමේ කියා ගෙන...😆😆😆 ඕකා ඉස්සර රත්ගම මනෝජ් පීරිස් ගේ ගොලයෙක්..අන්තිමට බීපු වෙලාවක මිනිහගේ කටට වෙඩි තිබ්බ
     

    The Kingslayer

    Well-known member
  • උඹලට ඵහෙම හිතෙන්නෙ නැද්ද?මේ හැලප කජු කිරි පොන්නයො ගැන නිව්ස් ඵකකට මේ වගේ කාලයක් දෙන ඵකත් වැඩකට නැති වැඩක්..අනික උෟ බස් ඵකෙන් බැහැල යන හැටියි ඵන හැටියි ලොකු කරල පෙන්නව..වැදගත් විදිහට රටට දෙයක් කරන බුද්ධිමත් උන්ට මාධ්‍ය වලින් ඵක විනාඩියක් දෙන්නෙ නෑ..:angry:
    Aththa kathawa, mamath ekagai. (y)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හිරු, දෙරණ කරන්නෙම වැඩකට නැති උන් පුම්බන එක තමා.
    ලංකාවේ බහුතරය බලන්නෙ මුන්ගෙ වැඩකට නැති ප්‍රොග්‍රැම්.
    ටික ටික හරි මිනිස්සුන්ට ඒ ගැන වැටහෙනවා නම් හොදයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,627
    6,360
    113
    ලංකාවේ මීඩියාවලින් කරන්නේ ජන විඥානය වෙනතකට යොමු කරන එක රටේ ඇත්ත ප්‍රශ්න යට ගිහිල්ලා මිනිසුන්ගේ මනස යවනව වෙන වෙන පැතිවලට. දේශපාලඥයෝ උන්ට ඕන වැඩ කරනවා මීඩියා කාරයෝ උන්ට ඕන වැඩ කරනවා. ගැලරියෙ ඉඳන් ඒව බලන අපි self anal කරගන්න wa.
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඒකනම් ඇත්ත බන්. ඌ අච්චරක් කුඩු විකුණලා හම්බකරා මෙච්චරක් හම්බකරා කියල ලොකු ගානක් ගැන කියනව. එතකොට ඕවා නොකරපු අයටත් පෙලඹවීමක් වෙන්නෙ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    දැන් මේකේ ඌ පගර නැට්ටා වගේ, දෙකට කැඩෙන්න ගහන්නේ වගේ කියන උන් ඇත්තටම ඕවා උගේ මුනට කියයිද ? :lol:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උඹලට ඵහෙම හිතෙන්නෙ නැද්ද?මේ හැලප කජු කිරි පොන්නයො ගැන නිව්ස් ඵකකට මේ වගේ කාලයක් දෙන ඵකත් වැඩකට නැති වැඩක්..අනික උෟ බස් ඵකෙන් බැහැල යන හැටියි ඵන හැටියි ලොකු කරල පෙන්නව..වැදගත් විදිහට රටට දෙයක් කරන බුද්ධිමත් උන්ට මාධ්‍ය වලින් ඵක විනාඩියක් දෙන්නෙ නෑ..:angry:


    paathalayo witharak neme deshapalakayo unath uda thiyanne media walin
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුන් තාම පොඩි කොල්ලෝ නෙ, මුන්ට හැට හැත්තෑවක් වෙනකන් ඉතිං රැකබලාගන්න ගන්න එපැයි :baffled: