උඹලට ඵහෙම හිතෙන්නෙ නැද්ද?මේ හැලප කජු කිරි පොන්නයො ගැන නිව්ස් ඵකකට මේ වගේ කාලයක් දෙන ඵකත් වැඩකට නැති වැඩක්..අනික උෟ බස් ඵකෙන් බැහැල යන හැටියි ඵන හැටියි ලොකු කරල පෙන්නව..වැදගත් විදිහට රටට දෙයක් කරන බුද්ධිමත් උන්ට මාධ්‍ය වලින් ඵක විනාඩියක් දෙන්නෙ නෑ..


