පාතාලය නැවත

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එනකොට නං කිව්වෙ මරණ දඬුවමට මගෙ නං විරුද්ධත්වයක් නෑ කියල එහෙම කියපු එකා දැන් ආයුධ පෙන්නන්නවත් එක්ක යන්නෑ :angry: ඕකුන්ගෙ පවුල් පිටිං මරල අත පය කපල කොකු වල එල්ලල තියන්න ඕනෙ විඳෝල විඳෝල මැරෙන්න :angry:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    :yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඉවර කරගෙන කරගෙන ගියා ඊට පස්සෙ වෙනසක් කරල පුකේ ඇර ගත්ත

    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    :yes::yes::yes::yes:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    salute sir, niyama wadan tika:lol::lol::lol: (yaha palanaya neme k : paalanaya)
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    දකුණේ සමහර පැති වල පොඩි කොල්ලෝ නිකම් ජිවිතේ නාස්ති කර ගන්නවා බන්. ඔය පාතාලේ කියල කියාගන්න සමහර උන්ගේ drugs delivery වැඩ කරන්න තියාගෙන ඉන්නෙත් පොඩි උන්. උන්ට තේරෙන්නේ නෑ. අතට හොද ගානක් දෙනවා ඇති.:(:(
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    paw mchn uba ubala wage minissu hinda tamai me rata vinasa une...1k pudgalayan kottasayakata rata kanna dila ekata ulpandam dunna kondak nathiaun.. me anduwa aurudu 2kak godagahapu kunu wenna athi ne bn kadan watune...anee gon kata kiyanna epa bn..etaninma ube buddimath kama penawa...poddak hitala ratata wadak karapan....

    anika uba mata rathu ekak damma kiyala mata amaruwak na puluwannam tawa ekak dahan...modakamata beth na ne ithin..:yes::yes::yes::yes::yes::yes::yes:
    ubala wage hama tanama kunuharapa kiyagena pm ekatath kunuharapa kiyala bainna taram mata ammak na..adukule parahathta puluwannam na kiyahan....uba kriyawenma eka oppu karala iwarai....:P:P:P:P:P:P
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    හැබැයි මහින්දගේ කලේ බන් එයාට හිටිවත් අයව ලං කරගත්තා නෙමෙයි ප්‍රාදේශීය, පළාත් සභා වල පට්ටම් දුන්නා. කොටින්ව උන්ව Legalize කරා. ගෝටා ට බයේ හිටිය කීපදෙනෙක්. මොකද එයට තද උනොත් හමුදාව දාලා එවර කරන නිසා. හැබැයි ඒකාලේ එක හොද වැඩක් තිබ්බා, අහු උනොත් අර ආයුධ පෙන්නන්න එක්කන් යනවනේ. එහෙම හරි එවර කරනවා.

    දැරණියගල අතකොටා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    anika uba mata rathu ekak damma kiyala mata amaruwak na puluwannam tawa ekak dahan...modakamata beth na ne ithin..:yes::yes::yes::yes::yes::yes::yes:
    ubala wage hama tanama kunuharapa kiyagena pm ekatath kunuharapa kiyala bainna taram mata ammak na..adukule parahathta puluwannam na kiyahan....uba kriyawenma eka oppu karala iwarai....:P:P:P:P:P:P

    අනේ තොගෙ රතු ඇටේ කැපුවා කියල මට හතර මහ නිදානෙ පහල වෙනව නෙ :lol:
    බලාගනින්

    2dkirg9.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මදුෂ් ප්ලෑන් කරපු එකක් නෙමයි කියලයි රාවය යන්නේ. රන්ගජිවගෙන් වැඩ කරගත්තු මිනිස්සු සාක්කි අයින් කරන්න කරපු වැඩක් කියල කියන්නේ එත් රන්ගජිව මහත්තය බේරුනා. අනේ මන්ද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    යුද්දෙ ඉවර කරාට පස්සෙ කාලෙ පුතේ..
    ඒ කාලෙත් දූල පුතාල ඔය වගේම පුරු පුරු ගෑව අපිට මතකයි යුද්දෙ වවන් කනව කියල..
    කුණු ටික ඇද ගන්න බැරි හු*තලා එක්ක මොන පාතාල ද ඕයි

    :lol:

    :lol::lol:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    kawru monawa kiwwath kalin andu kale kattiya wadiya dagaluwe na..mathakane matara paththe policiye kenek marala unu wade..set wechcha kawruth (mathaka widiyata 3k) sangawapu auda pennanna giya.okkoma iwarai.aduma gane un ekekgewath mala gedarakata yanna dunne na game kisima kenekta.
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අනේ තොගෙ රතු ඇටේ කැපුවා කියල මට හතර මහ නිදානෙ පහල වෙනව නෙ :lol:
    බලාගනින්

    2dkirg9.jpg

    ane pute ube oka pennuwa kiyala mata kahanawa kiyala hithuwada mm me mase mekata join une uba metana aurudu ganan meke idala ohoma ewa aragathtata apita amaruwada...athta kiyaddi ubala wage aunta inna ba podiyata patan aran ena minissunwa pagannamai hadanna....uba mawa rathu kara kiyalath mata amaruwak nam na mokada meka rathu una kiyala mage life eka nathiwenne na ne...ubala wage mooda gon harak innaakan lankawatath aba saranama tamai kohe hadannada.....nikan eka ekata didi inne nathuwa hari haman wadak karahan ratata..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ane pute ube oka pennuwa kiyala mata kahanawa kiyala hithuwada mm me mase mekata join une uba metana aurudu ganan meke idala ohoma ewa aragathtata apita amaruwada...athta kiyaddi ubala wage aunta inna ba podiyata patan aran ena minissunwa pagannamai hadanna....uba mawa rathu kara kiyalath mata amaruwak nam na mokada meka rathu una kiyala mage life eka nathiwenne na ne...ubala wage mooda gon harak innaakan lankawatath aba saranama tamai kohe hadannada.....nikan eka ekata didi inne nathuwa hari haman wadak karahan ratata..

    රෙප් කැපුවේ නෑ කියල පෙන්නල ss එකක් දාල තව රෙප් එකකුත් ඇඩ් කරල නිල් කරා ඒක තේරුම් ගන්න බැරි තරම් බූරුවෙක්ද ?
    මානසික රෝගියෙක් උබ
    බේත් ගනින්

    :lol::lol:
     
    Last edited: