පාතාලෙ වැඩක් වගෙ නෙ? උබලා මොකද හිතන්නෙ

ara88

Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    සල්ලි තියෙන උන් entertainment අඩු උනාම ආතල් එකට ඔහොම දේවල් කරනවා.. ගනන් ගන්න දෙයක් නෑ. ඔතන තියෙන්නේ පන්ති විෂමතාවය.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සල්ලි තියෙන උන් entertainment අඩු උනාම ආතල් එකට ඔහොම දේවල් කරනවා.. ගනන් ගන්න දෙයක් නෑ. ඔතන තියෙන්නේ පන්ති විෂමතාවය.

    Karl Marx Deal With It GIF by Amy
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    බීලද දන්නෙත් නෑ GTA කියල හිතං හප්පන්නැති. බයික් කාරයො හප්පන එක හෙන ආතල් නේ ඒකේ
     
    • Sad
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    🛑 NPP උන්ට මදන විසේ හැදිලා ඉන්නෙ ශුවර් එකට NPP බැල්ලිගෙ පුතෙක්
    දවස පටන් ගත්ත වෙලේ ඉඳන් NPP NPP මොනවද බං ඔය කියවන්නෙ. උඹට වැඩිපුර ගෙවනවද ඔව්වට? :confused:

    නැත්තං NPP ආවොත් උඹේ රස්සාව නැති වෙලා හිරේ යන සීන් එකක්ද තියෙන්නෙ :confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    දවස පටන් ගත්ත වෙලේ ඉඳන් NPP NPP මොනවද බං ඔය කියවන්නෙ. උඹට වැඩිපුර ගෙවනවද ඔව්වට? :confused:

    නැත්තං NPP ආවොත් උඹේ රස්සාව නැති වෙලා හිරේ යන සීන් එකක්ද තියෙන්නෙ :confused:

    ඌ බයියෙක් වගේ වෙස් වලාගෙන NPP එකට කැම්පේන් එකක් කරන්නෙ. 🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දවස පටන් ගත්ත වෙලේ ඉඳන් NPP NPP මොනවද බං ඔය කියවන්නෙ. උඹට වැඩිපුර ගෙවනවද ඔව්වට? :confused:

    නැත්තං NPP ආවොත් උඹේ රස්සාව නැති වෙලා හිරේ යන සීන් එකක්ද තියෙන්නෙ :confused:
    Comment ekakata gewanne Satha 25k wage nam padui.🤭