පාතාලෙ_ෆොටෝ

Opinion

Member
May 20, 2018
2,904
185
0
photo daala unwa form karanna epa. samajaye me wage thuppahi wada karana minissunta thanak labaa denna honda naha.
 
dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    machan "Gini awi saha gini keli" eke athe charithawala wisthara dapanko. politicians and pathala
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    machan "Gini awi saha gini keli" eke athe charithawala wisthara dapanko. politicians and pathala

    මගෙ පොත් සෙට් එක ලංකාවෙ තියෙන්නෙ බන්. මම මේ දවස් වල ඉතාලියෙ ඉන්නෙ. තව මාස දෙකකින් වගේ දාන්නම්.
    මට දැන් චරිත වලට අනුර හොරේෂස් දාල තිබ්බ නම් මතක නෑ. කොහොමහරි කොටියාගොඩ රංජි (රංජිත් අමරසේකර )ට
    තමා ඔය තුම්මුල්ලෙ පද්මෙ කියලා දැම්මෙ. පොතේ තියන හැම සිද්දියක්ම ඇත්ත නෙමේ. මොකද කොටියාගොඩ රංජිගෙන්
    පටන් ගත්තට පස්සේ චරිත විකාශනය සොත්ති උපාලිගෙ ජිවිතේ කෑලිත් තියනවා. සොත්ති උපාලි ගැන වෙනමත් මේ පොත්
    වල තියනවා. ඉතින් ඔක්කොම දාන්නෙ නැතුව හෑමෝටම ගැලපෙන විදියටයි පොත ලීවේ ඒ කාලෙ තිබ්බ දේශපාලන ප්‍රශ්නයි
    පාතාල කල්ලි කසිප්පු ප්‍රශ්න වලට රණ්ඩු වුන හැටියි පෙන්නන්න. දේශපාලන චරිත මට මතක හැටියට පෝල් පෙරේරා, සිරිසේන කුරේ.
    තව හිටියා මතක නෑ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,203
    113
    Nugegoda
    20190213-inq1-4kb.jpg

    මූ නං දැන් මැර වැඩ ඔක්කොම නවත්තලා එළකිරියේ ඩොඩෝ මහත්තයා නමින් ත්‍රෙඩ් දදා ඉන්නවා. :dull::dull:

    මූ ගිය අවුරුද්දෙ මළා. මාකඳුරේ මධූෂ් කියන්නෙ චන්ඩියෙකුට වඩා ජෙහාන් ප්‍රනාන්දු වගේ ගේම්කාරයෙක්
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මගෙ පොත් සෙට් එක ලංකාවෙ තියෙන්නෙ බන්. මම මේ දවස් වල ඉතාලියෙ ඉන්නෙ. තව මාස දෙකකින් වගේ දාන්නම්.
    මට දැන් චරිත වලට අනුර හොරේෂස් දාල තිබ්බ නම් මතක නෑ. කොහොමහරි කොටියාගොඩ රංජි (රංජිත් අමරසේකර )ට
    තමා ඔය තුම්මුල්ලෙ පද්මෙ කියලා දැම්මෙ. පොතේ තියන හැම සිද්දියක්ම ඇත්ත නෙමේ. මොකද කොටියාගොඩ රංජිගෙන්
    පටන් ගත්තට පස්සේ චරිත විකාශනය සොත්ති උපාලිගෙ ජිවිතේ කෑලිත් තියනවා. සොත්ති උපාලි ගැන වෙනමත් මේ පොත්
    වල තියනවා. ඉතින් ඔක්කොම දාන්නෙ නැතුව හෑමෝටම ගැලපෙන විදියටයි පොත ලීවේ ඒ කාලෙ තිබ්බ දේශපාලන ප්‍රශ්නයි
    පාතාල කල්ලි කසිප්පු ප්‍රශ්න වලට රණ්ඩු වුන හැටියි පෙන්නන්න. දේශපාලන චරිත මට මතක හැටියට පෝල් පෙරේරා, සිරිසේන කුරේ.
    තව හිටියා මතක නෑ
    malimaarachi kiyala hitapu amathith ekek mata mathaka widihata
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,203
    113
    Nugegoda
    machan ayi me thambi porawal okkoma kandeka wahagena inne??

    ඒ අර ඩුබායි රේඩ් එක වෙලාවෙ ගත්ත ෆොටෝ. ඇරෙස්ට් කරාට පස්සෙ ඉන්න දුන්න ඉරියව්ව
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මගෙ ලඟම නෑදෑයෙක් ඉන්නෙ නවගමුව පොලිසියේ ඉතින් විස්තර ටික ඔක්කොම එනව.. මගෙ බොක්කෙ ෆිට් එකක් හිටිය ඉසසර සුදවිල, රණාලට ලග, වසන්ත මරපු දවසෙ උන්ගෙ ගෙවල් ගාව වෙසක් දන්සැල අපි ඔක්කොම ගියා බලන්න සිද්දිය..අපෙ සෙට් එකේ හිටිය ඔය වත්තෙ චාමර එහෙම(සමය තම ගෙම දුන්නෙ ඌට ).ඉස්සර පොඩි එකා, හරි හොඳයි.පවු සමාජෙ නිසාම නිකන් මැරිල ගියා.
    දැන් ඉන්න ගොබිලො වගේ වෙන රටකවෙලා හැන්ගිලා ගේම් ගැහුවෙ නෑ බන් ඉස්සර වුන්.. මේ මීඩියා එක අරූව හෙන පොර කරනව

    apith ehe thamai ado :cool:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ai bn me watermark dagena athl ganne.mewa me common images ne godak
    hemotama prashne watermark . eka mata poddak weraduna ban.

    mata kiyanna tiyenne common images nam ubalatama ewa hoyaganna lesine.

    meken balanna one nene. samahara ewa common une manma elakiri eke dala mage thread wala. dharman wikramaratne newpaper ekata article ekak liwet elakiriyen ussala. antimata ewa common una