පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි - ජන&#

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි - ජන&#



    පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි නෙත් නිවුස් වෙත පැවසුවේ.

    ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.


    http://nethnews.lk/article/63120
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    51457098-2362433943776025-7258274376942878720-n.jpg
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    me amal pererage putha da?



    අඳුරේ ගිලී තනි වීලා මෙසේ
    නාඩන් ඉතින් සොඳුරී මගේ
    නොසිතා සිතා අතීතේ එදා
    බිඳුනාට මණිමේඛලා...
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා...
    අඳුරේ ගිලී තනි වීලා මෙසේ
    නාඩන් ඉතින් සොඳුරී මගේ
    නොසිතා සිතා අතීතේ එදා
    බිඳුනාට මණිමේඛලා...
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා.
    ගංඟා තරංගා පරදන්නෙපා
    ඔය දෑස කඳුලින් තෙමා...
    පාවී ගියාවේ අතීතේ කතා
    සැඩ මාරුතේ රැලි හමා...
    නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
    කියාවී මගේ ප්රාර්ථනා...
    ප්රේමේ නුරා වසන්තේ ගෙනා
    පින්සාර ළඳ නුඹ නිසා...
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා...
    ඔය දෑසෙ පා ඒ මනබන්දනා
    පෙම්වන්ත සුරතල් සිනා...
    සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
    නව සඳ දිහා බල බලා...
    භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
    සංසාර පතිනිය වෙලා...
    ප්රේමේ නුරා වසන්තේ ගෙනා
    පින්සාර ළඳ නුඹ නිසා
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා
    ප්රේමේ නුරා වසන්තේ ගෙනා
    පින්සාර ළඳ නුඹ නිසා
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    එහෙම වෙන රටක ඉද්දි අල්ලන්න පුලුවන්ද බං. ඇයි එහෙනම් බැකු හොරා අල්ලනනෙ නැත්තෙ
     

    blue_in_rio

    Well-known member
  • me amal pererage putha da?


    අඳුරේ ගිලී තනි වීලා මෙසේ
    නාඩන් ඉතින් සොඳුරී මගේ
    නොසිතා සිතා අතීතේ එදා
    බිඳුනාට මණිමේඛලා...
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා...


    මෑත කාලේ ආපු සිංදු වලින් මං ආසම සිංදුවක්.ගායකයාගේ පැටිකිරිය අදාලම නැත. :rolleyes::rolleyes: