පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි - ජන&#
පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප්රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි නෙත් නිවුස් වෙත පැවසුවේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
http://nethnews.lk/article/63120