පාතාලේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Town එකේ හැම කඩයකින්ම පාතාලෙ කප්පම් ගන්නවද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    Town එකේ හැම කඩයකින්ම පාතාලෙ කප්පම් ගන්නවද

    ඉස්සර කොස්ගොඩ,රණවිර, දෙමටගොඩ,ගනේමුල්ලේ ලා

    දැන් හැම ටවුමකම කඩවලින් කප්පම් ගන්නේ
    කොටපොල, බලංගොඩ, ඕමල්ප, පිටිදුවේ, පීතර,⁣තෝමස්,මව්ලානා ලා.

    උඩ උන්ට විරුද්දව පොලිසි හරි යතැකි. යට උන්ට විරුද්දව ගියොත් යන එකා හිරේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොටුවේ ,මැනින් මාර්කට් etc ඉස්සර(80 ට කලින් ) සිංහල උන් හිටිය ගොඩක් . කප්පම් දෙන්න බැරි කමට සේරම විකුණලා වෙන පැති වලට ගියපු මිනිස්සු ඕන තරම් ඉන්නවා .
    කොළඹ(සහ අවට මහරගම ,දෙහිවල ,නුගේගොඩ,රතමලන etc ) කොහෙද කප්පම් නොගත්තේ කියල තමයි අහන්න වෙන්නේ .
    සැලූන් වලින් කප්පම් ගන්න වෙනම උන් ,

    පත්තර වල මුකුත් යන්නේ නැහැ වැඩිය බයට .
    දැන් එහෙම පත්තර කාරයෝ කරන්නේ එක එක පාතාලේ වෙන්න දඟලන උන් උඩ තියල නම් හදලා දීල උන්ට පොඩි උන් අන්ද ගන්න උන්ගේ අතකොලු වෙලා මැරුම් කන්න නම හදල දෙන එක media වලින් කරන්නේ .
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark