පාතාල කල්ලි

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පාතාල කල්ලි තියෙන පැතිවල වෙන්නප්පුව වත්තල මීගමුව වගේ පැති වල ඉන්න අය ඉන්නව ද? උබලට පාතාල සීන් එකේ ඉන්න උන් එක්ක ෆේස් ටු ෆේස් කන්ටෑක්ට් වෙන්න වෙලා තියෙනවා ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1632813056849.jpeg
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඒ උනාට ලංකාවේ වැඩිම නමගිය පාතාලේ උන් ඉදල තියෙන්නේ නම් දකුණේ
    මම ඇහුවෙ එදිනෙදා ජීවත් වෙනකොට උන්ව කන්ටෑක්ට් වොලා නැද්ද කියල මිසක්කා උන් කොහේද කියල නෙමෙයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,685
    113
    Meke Ohoma thread ekak giya kaalekata kalin.
    @D_Mad bro ehema reply daala thibba.
    Godak merayo thaman inna gamata sevaya karanawa. Unge area eka un hodata thiyan innawa. Gamen pita thamai un case daaganne.
     
    • Haha
    Reactions: TNHM and ComradeR

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Meke Ohoma thread ekak giya kaalekata kalin.
    @D_Mad bro ehema reply daala thibba.
    Godak merayo thaman inna gamata sevaya karanawa. Unge area eka un hodata thiyan innawa. Gamen pita thamai un case daaganne.
    ගමේ හිටියොත් පොලිසියෙන් අල්ලනව නෙ බන්. ඌ කියන්න ඇත්තෙ මේ චණ්ඩි කියල හිතන් ඉන්න උන් වෙන්න ඇති😂
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම ඇහුවෙ එදිනෙදා ජීවත් වෙනකොට උන්ව කන්ටෑක්ට් වොලා නැද්ද කියල මිසක්කා උන් කොහේද කියල නෙමෙයි.
    හෙන බයෙන් බන් ජිවත් වෙන්නේ .ලොකු ලොකු නම්දරපු උන්වනම් දන්නේ නැ .උන්ගේ ගෝල බාලයෝ වගේ උන්ව නම් ආශ්‍රය කරල තියනවා ගොඩක් උන් හරිම හිත හොදයි .එත් බිපුවාම හෙන චෝර
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හෙන බයෙන් බන් ජිවත් වෙන්නේ .ලොකු ලොකු නම්දරපු උන්වනම් දන්නේ නැ .උන්ගේ ගෝල බාලයෝ වගේ උන්ව නම් ආශ්‍රය කරල තියනවා ගොඩක් උන් හරිම හිත හොදයි .එත් බිපුවාම හෙන චෝර
    උන්ට බය වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු නෙ බන්. උන්ගෙ අතේ ආයුධ එහෙමත් නිතර රැදෙනවා නෙ.

    එතකොට උන්ට ලොකු ලොකු ගන් උණ්ඩ එහෙම කොහෙන්ද බන් ලැබෙන්නෙ?
     
    • Like
    • Dislike
    Reactions: NushenD and TNHM

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,685
    113
    ගමේ හිටියොත් පොලිසියෙන් අල්ලනව නෙ බන්. ඌ කියන්න ඇත්තෙ මේ චණ්ඩි කියල හිතන් ඉන්න උන් වෙන්න ඇති😂
    Naha bn. A policiyen allan yanne gam batton wa. Hariyata gema gahana ungen policiyath weda gannawa.
    Anika ehema un sadda wahala inne game mokada uu nathi kaaleka hari uge pawule un game inna epai.
     
    • Like
    Reactions: skylander and TNHM

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට small අත්දැකීමකුයි, medium වගේ අත්දැකීමකුයි තියෙනවා. Medium අත්දැකීම නොකියා ඉන්නම් මොකද ඒක ටිකක් විතර සෙන්සිටිව්.
    ඒ නිසා small එක කියන්නම්. ඒක ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්.
    2019 මුල් කාලේ වගේ අපේ නැන්දගේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත යාළුවන්ගේ reunion එකක් තිබුනා. මට තමයි නැන්දව ඩ්‍රොප් කරන්නයි, ආයි එක්කගෙන එන්නයි පැවරුනේ. එදා හවස තුනට විතර නැන්දව පික් අප් කරන්න ගියාට නැන්දා function එක තිබුන ප්ලෙස් එකෙන් එළියට එනකල් මට පැයක් විතර බලාගෙන ඉන්න උනා. කොහොම හරි මගේ කුළිය විදියට,කෙලින්ම මාළඹේ kfc එකට වාහනේ හැරෙව්වා. කොහොම හරි වාහනේ පාක් කරලා kfc එකේ දොර ලඟට යනවත් එක්කම උඩ පාරේ (මාළඹේ kfc එක තියෙන්නේ පොඩි කන්දක වගේ මැද හරියේ) ඉඳලා range rover svautobiography එකක් ආවා. මන් ඒක දිහා බලාගෙන තමයි දොර අරින්න ගියේ. කොහොමහරි ඇතුලේ ඉඳන් ආපු හොඳ හැඩි දැඩි පොරකගේ ඇඟේ මන් ටිකක් තදින් හැපුනා. ඒ වැදුන ගමන්ම මන්, අම්මටසිරි සොරි අයියේ කියල කිව්වා. පොරත් ලාවට හිනා වෙලා, තව පොඩ්ඩෙන් (පොරගේ අතේ ඩ්‍රින්ක්ස් වගයකුයි, parcel දෙකක් වගේ තිබුනා) කියල ගියා.
    පස්සේ තමයි මට දැන ගන්න ලැබුනේ ඩයල් එක live by the gun, die by the gun පොරක් කියලා.
     
    අනිත් එක pm එකක් හරි දාපන්කො.
     
    • Dislike
    • Like
    Reactions: NushenD and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මන් අඳුරන එකෙක් නම් මිනිහෙක් මරලා වාහනේ දාගෙන යනගමන් මාට්ටු උනා. හොඳටම අඳුරන පාතාලේ එකෙක්. ඕන වලි කේස් එකකට උ එනවා. මරු ඩයල් එක. උ එළියේ පෙන්න හිටියොත් ඉන්නේ ඇප පිට විතරයි. එක පාරක් class එකක් කොල්ලෝ 20 ක විතර ගැන්සියක් එක්ක වලියකට උයි මායි ගියා. මගේ කෙස් එකක්. උට එක කෝල් එකෙන් පොල්ලකුත් උස්සන් ආව. උගේ වාහනේමයි ගියේ. වලිය දුර ගියේ නැ. අරුව දැක්කත් බය වෙනවා. මී හරකා කාලේ කරපු ගොන් වැඩ තමයි. murder කෙස් එක ගියේ මගේ සීන් එකට ගොඩ කාලෙකට පස්සේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට small අත්දැකීමකුයි, medium වගේ අත්දැකීමකුයි තියෙනවා. Medium අත්දැකීම නොකියා ඉන්නම් මොකද ඒක ටිකක් විතර සෙන්සිටිව්.
    ඒ නිසා small එක කියන්නම්. ඒක ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්.
    2019 මුල් කාලේ වගේ අපේ නැන්දගේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත යාළුවන්ගේ reunion එකක් තිබුනා. මට තමයි නැන්දව ඩ්‍රොප් කරන්නයි, ආයි එක්කගෙන එන්නයි පැවරුනේ. එදා හවස තුනට විතර නැන්දව පික් අප් කරන්න ගියාට නැන්දා function එක තිබුන ප්ලෙස් එකෙන් එළියට එනකල් මට පැයක් විතර බලාගෙන ඉන්න උනා. කොහොම හරි මගේ කුළිය විදියට,කෙලින්ම මාළඹේ kfc එකට වාහනේ හැරෙව්වා. කොහොම හරි වාහනේ පාක් කරලා kfc එකේ දොර ලඟට යනවත් එක්කම උඩ පාරේ (මාළඹේ kfc එක තියෙන්නේ පොඩි කන්දක වගේ මැද හරියේ) ඉඳලා range rover svautobiography එකක් ආවා. මන් ඒක දිහා බලාගෙන තමයි දොර අරින්න ගියේ. කොහොමහරි ඇතුලේ ඉඳන් ආපු හොඳ හැඩි දැඩි පොරකගේ ඇඟේ මන් ටිකක් තදින් හැපුනා. ඒ වැදුන ගමන්ම මන්, අම්මටසිරි සොරි අයියේ කියල කිව්වා. පොරත් ලාවට හිනා වෙලා, තව පොඩ්ඩෙන් (පොරගේ අතේ ඩ්‍රින්ක්ස් වගයකුයි, parcel දෙකක් වගේ තිබුනා) කියල ගියා.
    පස්සේ තමයි මට දැන ගන්න ලැබුනේ ඩයල් එක live by the gun, die by the gun පොරක් කියලා.
    අරකත් කියපන්කො. PM හරි
     
    • Like
    Reactions: TNHM

    ඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.

    නැන්දෙක්ව මෙතනට ඇදලා ගත්තෙ මොකද බන්?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.

    නැන්දෙක්ව මෙතනට ඇදලා ගත්තෙ මොකද බන්?
    පාතාලයො ඇගේ හැප්පුණත් මිනී මරන උන් කියල මං හිතන් හිටියෙ :sorry:
     
    • Like
    • Dislike
    Reactions: NushenD and TNHM