පාතාල කල්ලි තියෙන පැතිවල වෙන්නප්පුව වත්තල මීගමුව වගේ පැති වල ඉන්න අය ඉන්නව ද? උබලට පාතාල සීන් එකේ ඉන්න උන් එක්ක ෆේස් ටු ෆේස් කන්ටෑක්ට් වෙන්න වෙලා තියෙනවා ද?
බස්නාහිර පාතාලෙත් ඉන්නෙ දකුණෙන් සංක්‍රමනය වෙච්ච උන්ඒ උනාට ලංකාවේ වැඩිම නමගිය පාතාලේ උන් ඉදල තියෙන්නේ නම් දකුණේ
මම ඇහුවෙ එදිනෙදා ජීවත් වෙනකොට උන්ව කන්ටෑක්ට් වොලා නැද්ද කියල මිසක්කා උන් කොහේද කියල නෙමෙයි.ඒ උනාට ලංකාවේ වැඩිම නමගිය පාතාලේ උන් ඉදල තියෙන්නේ නම් දකුණේ
ගමේ හිටියොත් පොලිසියෙන් අල්ලනව නෙ බන්. ඌ කියන්න ඇත්තෙ මේ චණ්ඩි කියල හිතන් ඉන්න උන් වෙන්න ඇතිMeke Ohoma thread ekak giya kaalekata kalin.
@D_Mad bro ehema reply daala thibba.
Godak merayo thaman inna gamata sevaya karanawa. Unge area eka un hodata thiyan innawa. Gamen pita thamai un case daaganne.
හෙන බයෙන් බන් ජිවත් වෙන්නේ .ලොකු ලොකු නම්දරපු උන්වනම් දන්නේ නැ .උන්ගේ ගෝල බාලයෝ වගේ උන්ව නම් ආශ්‍රය කරල තියනවා ගොඩක් උන් හරිම හිත හොදයි .එත් බිපුවාම හෙන චෝරමම ඇහුවෙ එදිනෙදා ජීවත් වෙනකොට උන්ව කන්ටෑක්ට් වොලා නැද්ද කියල මිසක්කා උන් කොහේද කියල නෙමෙයි.
උන්ට බය වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු නෙ බන්. උන්ගෙ අතේ ආයුධ එහෙමත් නිතර රැදෙනවා නෙ.හෙන බයෙන් බන් ජිවත් වෙන්නේ .ලොකු ලොකු නම්දරපු උන්වනම් දන්නේ නැ .උන්ගේ ගෝල බාලයෝ වගේ උන්ව නම් ආශ්‍රය කරල තියනවා ගොඩක් උන් හරිම හිත හොදයි .එත් බිපුවාම හෙන චෝර
Naha bn. A policiyen allan yanne gam batton wa. Hariyata gema gahana ungen policiyath weda gannawa.ගමේ හිටියොත් පොලිසියෙන් අල්ලනව නෙ බන්. ඌ කියන්න ඇත්තෙ මේ චණ්ඩි කියල හිතන් ඉන්න උන් වෙන්න ඇති![]()
අනිත් එක pm එකක් හරි දාපන්කො.මට small අත්දැකීමකුයි, medium වගේ අත්දැකීමකුයි තියෙනවා. Medium අත්දැකීම නොකියා ඉන්නම් මොකද ඒක ටිකක් විතර සෙන්සිටිව්.
ඒ නිසා small එක කියන්නම්. ඒක ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්.
2019 මුල් කාලේ වගේ අපේ නැන්දගේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත යාළුවන්ගේ reunion එකක් තිබුනා. මට තමයි නැන්දව ඩ්‍රොප් කරන්නයි, ආයි එක්කගෙන එන්නයි පැවරුනේ. එදා හවස තුනට විතර නැන්දව පික් අප් කරන්න ගියාට නැන්දා function එක තිබුන ප්ලෙස් එකෙන් එළියට එනකල් මට පැයක් විතර බලාගෙන ඉන්න උනා. කොහොම හරි මගේ කුළිය විදියට,කෙලින්ම මාළඹේ kfc එකට වාහනේ හැරෙව්වා. කොහොම හරි වාහනේ පාක් කරලා kfc එකේ දොර ලඟට යනවත් එක්කම උඩ පාරේ (මාළඹේ kfc එක තියෙන්නේ පොඩි කන්දක වගේ මැද හරියේ) ඉඳලා range rover svautobiography එකක් ආවා. මන් ඒක දිහා බලාගෙන තමයි දොර අරින්න ගියේ. කොහොමහරි ඇතුලේ ඉඳන් ආපු හොඳ හැඩි දැඩි පොරකගේ ඇඟේ මන් ටිකක් තදින් හැපුනා. ඒ වැදුන ගමන්ම මන්, අම්මටසිරි සොරි අයියේ කියල කිව්වා. පොරත් ලාවට හිනා වෙලා, තව පොඩ්ඩෙන් (පොරගේ අතේ ඩ්‍රින්ක්ස් වගයකුයි, parcel දෙකක් වගේ තිබුනා) කියල ගියා.
පස්සේ තමයි මට දැන ගන්න ලැබුනේ ඩයල් එක live by the gun, die by the gun පොරක් කියලා.
අරකත් කියපන්කො. PM හරිමට small අත්දැකීමකුයි, medium වගේ අත්දැකීමකුයි තියෙනවා. Medium අත්දැකීම නොකියා ඉන්නම් මොකද ඒක ටිකක් විතර සෙන්සිටිව්.
ඒ නිසා small එක කියන්නම්. ඒක ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්.
2019 මුල් කාලේ වගේ අපේ නැන්දගේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත යාළුවන්ගේ reunion එකක් තිබුනා. මට තමයි නැන්දව ඩ්‍රොප් කරන්නයි, ආයි එක්කගෙන එන්නයි පැවරුනේ. එදා හවස තුනට විතර නැන්දව පික් අප් කරන්න ගියාට නැන්දා function එක තිබුන ප්ලෙස් එකෙන් එළියට එනකල් මට පැයක් විතර බලාගෙන ඉන්න උනා. කොහොම හරි මගේ කුළිය විදියට,කෙලින්ම මාළඹේ kfc එකට වාහනේ හැරෙව්වා. කොහොම හරි වාහනේ පාක් කරලා kfc එකේ දොර ලඟට යනවත් එක්කම උඩ පාරේ (මාළඹේ kfc එක තියෙන්නේ පොඩි කන්දක වගේ මැද හරියේ) ඉඳලා range rover svautobiography එකක් ආවා. මන් ඒක දිහා බලාගෙන තමයි දොර අරින්න ගියේ. කොහොමහරි ඇතුලේ ඉඳන් ආපු හොඳ හැඩි දැඩි පොරකගේ ඇඟේ මන් ටිකක් තදින් හැපුනා. ඒ වැදුන ගමන්ම මන්, අම්මටසිරි සොරි අයියේ කියල කිව්වා. පොරත් ලාවට හිනා වෙලා, තව පොඩ්ඩෙන් (පොරගේ අතේ ඩ්‍රින්ක්ස් වගයකුයි, parcel දෙකක් වගේ තිබුනා) කියල ගියා.
පස්සේ තමයි මට දැන ගන්න ලැබුනේ ඩයල් එක live by the gun, die by the gun පොරක් කියලා.
ඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.මට small අත්දැකීමකුයි, medium වගේ අත්දැකීමකුයි තියෙනවා. Medium අත්දැකීම නොකියා ඉන්නම් මොකද ඒක ටිකක් විතර සෙන්සිටිව්.
ඒ නිසා small එක කියන්නම්. ඒක ලොකු සීන් එකකුත් නෙමෙයි ඉතින්.
2019 මුල් කාලේ වගේ අපේ නැන්දගේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත යාළුවන්ගේ reunion එකක් තිබුනා. මට තමයි නැන්දව ඩ්‍රොප් කරන්නයි, ආයි එක්කගෙන එන්නයි පැවරුනේ. එදා හවස තුනට විතර නැන්දව පික් අප් කරන්න ගියාට නැන්දා function එක තිබුන ප්ලෙස් එකෙන් එළියට එනකල් මට පැයක් විතර බලාගෙන ඉන්න උනා. කොහොම හරි මගේ කුළිය විදියට,කෙලින්ම මාළඹේ kfc එකට වාහනේ හැරෙව්වා. කොහොම හරි වාහනේ පාක් කරලා kfc එකේ දොර ලඟට යනවත් එක්කම උඩ පාරේ (මාළඹේ kfc එක තියෙන්නේ පොඩි කන්දක වගේ මැද හරියේ) ඉඳලා range rover svautobiography එකක් ආවා. මන් ඒක දිහා බලාගෙන තමයි දොර අරින්න ගියේ. කොහොමහරි ඇතුලේ ඉඳන් ආපු හොඳ හැඩි දැඩි පොරකගේ ඇඟේ මන් ටිකක් තදින් හැපුනා. ඒ වැදුන ගමන්ම මන්, අම්මටසිරි සොරි අයියේ කියල කිව්වා. පොරත් ලාවට හිනා වෙලා, තව පොඩ්ඩෙන් (පොරගේ අතේ ඩ්‍රින්ක්ස් වගයකුයි, parcel දෙකක් වගේ තිබුනා) කියල ගියා.
පස්සේ තමයි මට දැන ගන්න ලැබුනේ ඩයල් එක live by the gun, die by the gun පොරක් කියලා.
පාතාලයො ඇගේ හැප්පුණත් මිනී මරන උන් කියල මං හිතන් හිටියෙඔය වගේ මිනිස්සු ඔය වගේ සුලු සුලු කේස් ඇදගන්නෙ නෑ බන්. උන්ට පොලීසියෙන් වහන් වෙලා ඉන්න එක වටිනවා.
නැන්දෙක්ව මෙතනට ඇදලා ගත්තෙ මොකද බන්?