දැන් ඉන්න අය එකෙක්වත් මාධ්‍ය වලින් ලොකු කරල පෙන්නන තරම් වැඩ්ඩො නෙමෙයි,
ගොඩක් දුරට මහ එවුන්ගෙ වැරදි වලට බිල්ලට යන එළුවො තමයි පාතාලයො කියන්නෙ...
පාතාලෙ කියන එකෙක්ගෙ මල්ලි කෙනෙක් මාත් එක්ක ඉස්කෝලෙ ගිහින් තියෙනව. හෙන අහින්සක එකෙක්.... අයියව වෙඩිතියල මැරුව. ඊටපස්සෙ තමයි උං පාතාල සම්බන්ධතා තියෙන අය කියල ප්‍රසිද්ධ වුණෙත්.....
ඒ කියන්නෙ, මැරුණට පස්සෙ කතාවක් හදනව. ඊටපස්සෙ අරුන්ට නිකම්ම මිනිස්සුත් බයවෙනව.