ලියල පුකෙ ඔබා ගනින්කේස් නම් තියෙනව කියන්න බෑ
ලියල පුකෙ ඔබා ගනින්කේස් නම් තියෙනව කියන්න බෑ
ඔය කතාව මම අහල තියෙනව. උබ රෝයල් ද.දැන් ඉන්න අය එකෙක්වත් මාධ්‍ය වලින් ලොකු කරල පෙන්නන තරම් වැඩ්ඩො නෙමෙයි,
ගොඩක් දුරට මහ එවුන්ගෙ වැරදි වලට බිල්ලට යන එළුවො තමයි පාතාලයො කියන්නෙ...
පාතාලෙ කියන එකෙක්ගෙ මල්ලි කෙනෙක් මාත් එක්ක ඉස්කෝලෙ ගිහින් තියෙනව. හෙන අහින්සක එකෙක්.... අයියව වෙඩිතියල මැරුව. ඊටපස්සෙ තමයි උං පාතාල සම්බන්ධතා තියෙන අය කියල ප්‍රසිද්ධ වුණෙත්.....
ඒ කියන්නෙ, මැරුණට පස්සෙ කතාවක් හදනව. ඊටපස්සෙ අරුන්ට නිකම්ම මිනිස්සුත් බයවෙනව.
ඔස්මන්ඩ්, චූටි හැමෝම ජපන් නේද ඉන්නෙ දැන්ලංකාවේ ඉන්න වාසනාවන්තම පාතාල නායකයා තමා ගම්පහ ඔස්මන්ඩ් .බුවාට ගේම දෙන්න හදපු හැම මනුස්සයෙක්ම මැරිලා ගියා ස්වාබවිකවම වෙන වෙන සින් වලින් .බොරු නම් හොයල බලපන්කො
dawasak mama kadeka kaka iddi ara pas podda kiyana eka set ekak ekka awilla maha dawale minihekta gahuwa pare dagena. uge eka atak kadila ellenna gatta.. happaaa kana ekath epa una.![]()
එයාව මරන්න ගොඩක් අය try කරල fail උනා කියල paper article එකක් කියවල පොඩ්ඩක් හොයල බැලුවලංකාවේ ඉන්න වාසනාවන්තම පාතාල නායකයා තමා ගම්පහ ඔස්මන්ඩ් .බුවාට ගේම දෙන්න හදපු හැම මනුස්සයෙක්ම මැරිලා ගියා ස්වාබවිකවම වෙන වෙන සින් වලින් .බොරු නම් හොයල බලපන්කො
නෑ මචෝ....ඔය කතාව මම අහල තියෙනව. උබ රෝයල් ද.
ඔස්මන්ඩ්, චූටි හැමෝම ජපන් නේද ඉන්නෙ දැන්
------ Post added on Sep 29, 2021 at 11:59 AM