පාතාල වැඩ්ඩන්ගේ කතන්දරේ

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    dharman14805.jpg


    නාවල නිහාල්, කඩුවෙල වසන්ත සහ ජනාධිපති චන්ද්‍රිකාගේ පාතාල ප්‍රබල නායකයෙක් වූ බැද්දගානේ සංජීව(වමේ සිට)


    dharman14807.jpg


    (උඩුපෙළ වමේ සිට) ධම්මික අමරසිංහ, මහින්ද ගොඩගේ නොහොත් බඩා මහින්ද, පුළුස්සා මරා දැමූ කළු අජිත්, කරාටේ ධම්මික, වම්බොට්ටා, ඕල්කට්,
    (පහළ වමේ සිට) පොට්ට නවුෆර්, ආමි රොෂාන්, මාමාස්මි, ෆාජි, නඩරාජ්, නේවි අසංක.



    dharman14801.jpg


    මෙයට දශක 4කට පමණ පෙර රටේ ප්‍රකට චන්ඩීන්වූ පොළොන්නරුවේ පොඩි විජේ, අනුරාධපුරයේ සිරිපාල නොහොත් මරුසිරා,
    මරඳන්කඩවල යකඩයා, අග්ගොන චන්දරේ සහ මරදානේ චොප්පේ.(වමේ සිට)


    :eek:
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ube pathale dial ekakda bn ? patta knowledge ekakne tiyenne pathale gana :eek::eek::eek:

    Man podi kale idan owa gena hewwa ban. Gini avi saha gini keli liyapu anura unclut aduranawa. O uda tiyana fotosut edit karala net damme man. Dan wela ne ban owata. Thawa fotos tiyanawa. Passe dannam. Man me elakiriye comment ekak dammet awuruddakata passe
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methana Innava , Samajaye varadin , Ohunata una hirihara nisa mea thatvayata path una aya. Ane mandha ema Minissu gana kumak kiyanna da kiyala. Karmaya thama kiyanna venne.DAMMIKA AMARASINGHE AND BROTHER gana sanukampithava baliya yuthu venava.Papers vala thibuna vidiyata mea aya ADVANCE LEVEL CLASS eke daksha students la. Igena gena campus yanna try eka deela thiyenne. Ath avasanavakata mea brother kenek podi prasnayakata vena kenekugen guti kala thiyenava. Mea valiya dura diga gihilla thamai MEA AYA PATHALAYATA sambandha vela thiyenne. Meyala hama thissema try kalalu mein midila sumagata yomu venna. Ath vruddha vadin meyalage family pitin maranna patan gatthalu. Athma arakkshava sadaha mea ayata sannaddha venna una kiyala kiyanne.
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    bump

    You must spread some Reputation around before giving it to jodubaba again.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර මම ඉස්කෝලේ යන කොට කඩුවෙලින් බස් එක නැවත්තුවා ගෑණු කෙනෙකුයි අන්කල් කෙ‍නෙකුයි මැරෙයෙක් වගේ එකෙකුයි නැග්ගා කොන්දටත් මොකද්ද කියාගෙන නැග්ගේ පාර දෙපැත්තෙත් සෙට් එකකුත් හිටියා මම වාඩි වෙලා හිටියේ අර මැරයා ඇවිල්ලා මට නැගිටන් හුත්*& කිව්වා මමත් එන පොට හොද නෑ කියලා හිතිලා පට ගාලා නැගිට්ටාඅර ගෑණු කෙනා වාඩි කලා එතන අර මනුස්සයත් වාඩි කරලා ගියා .මම කොන්දගෙන් ඇහුවා කවුද ඒ කියලා කඩුවෙල වසන්නතයා ලු ආවේ උගේ අම්මව බස් එකට ගෙනත් දාන්න ඒ ඇවිල්ලා තියෙන්නේ‍‍.මාස ගානක් ගියාට පස්සේ තමයි ඌ මැරුනේ මම එදා ඌට සාප කලා ඔකට හොදක් වෙන්න එපා කියලා ඒක තමයි මැරෙන්න හේතුව වෙන්න ඇත්තේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Atthatama mea Ganan karayo kiyana jathiya Samajayata hiriharayak. Thamanta hiriharayak unama law eka anuva police .court gihilla problem solve kara ganna try karanna ona. Nathuva thaman visinma daduvam karanna giyama thama problems enne. South valath innava oya vage poraval. Dan godak denek vali gam gihilla.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලිසි වලට පහර දෙන්න ගිය වැඩේ සාර්තක වෙලා නැහැ මචං ඒක මැසේජ් එක රේඩියෝ එකේ දැන්වීමක් විදිහට යන්න සලස්වලා තියෙන්නේ. එතනදී දිනේ / වෙලාව කියනකොට මැසේජ් එක ඩී කෝඩ් කර ගන්න ඕනිලු. මේක වැරදිලා වැල්ලවාය පොලීසියට ඒ අය ගහලා කලින් දවසේ. ඒකෙන් සීන් එක මාට්ටු.

    මට කිව්වේ මගේ තාත්තා. තාත්තට ඒ දවස් වල සිංහල ෆිල්ම් පිස්සුව උපරිමේට තිබිලා. දවල් එකයි හවස ශෝ එකයි දෙකම බලලාලු ගෙදර යන්නේ. ඔය කාලේ තරුණ කොල්ලොනේ. ඔය දවසේ ඕකට මාට්ටු වෙන්න ගිහින් නූලෙන් බේරිලා තියෙන්නේ ඒ සෙට් එකට හොරෙන් ෆිල්ම් එක බලන්න ගිහින්

    :yes::yes:වැල්ලවාය පොලිසියට ගහපු හින්දා තමයි දැන ගෙන තියෙන්නේ පොලිසියට ප්‍රහාරයක් දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ උන් රෙඩි වෙලා ඉදලා තියෙන්නේ හැම පොලිසියක්ම මේ වගේ ප්‍රහාරයකට ඔය පණිවිඩය වැරදුනේ නැත්තම් එදා කැරැල්ල සාර්ථක වෙන්නත් තිබුණා.