පාතාල_නායකයන්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පාතාල නායකයන් දෙදෙනෙක් රැකගන්න ‘රජයේ ප්‍රබලම ඇමතිවරු දෙදෙනෙක්‘ සටනක් අරඹයි...!



මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටින මෙම පාතාල නායකයන් දෙදෙනා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ද වාර්තා වෙයි.
මෙම පාතාල නායකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්‌ඩායමක්‌ සහ පොලිසිය මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු කෝපයට පත්වී සිටින මෙම ඇමැතිවරුන් දෙදෙනා මොවුන් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව ද අනාවරණය වී තිබේ.
මෙම ඇමැතිවරුන් දෙදෙනා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් කීපදෙනකුටම දුරකථනයෙන් කතා කර අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින පාතාල නායකයන් දෙදෙනා අහිංසක ළමයින් බව පවසා ඇත.
මොවුන් තමන් යටතේ දේශපාලන කටයුතුවල නිරත වී සිටින බවත් අවශ්‍ය වුවොත් ඔවුන් පොලිසියට ඉදිරිපත් කළ හැකි බවත් ඔවුන් පවසා තිබේ.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පාතාල නායකයන් දෙදෙනා බස්‌නාහිර පළාතේ පසුගිය කාලසීමාවේ සිදු වූ මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටින පුද්ගලයන් බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

Yahapalane :lol::lol::lol:
 

IXXX

Member
Dec 2, 2015
825
63
0
Mahinda ge kale Pathala kappam/mini merum wune nethda ban. UNP,SLFP Okkoma wage politicians la pathale ekka connection thiyagena inne. Me rata hadanna nan mula idanma patan ganna wenawa.

Ey kiyanne Kuweni ge kale idalama .. Amma gahaii .
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්...
    ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව අපමණ අගය
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    රටේ මොනවා හරි සිද්දියක් උනොත්.
    සම හරක් කියන කතාව.
    මහින්ද ගේ කාලෙත් ඔහොම උනා .
    එහෙම නම් මොන හුයන්න කට ද පම්පෝරි ගහල යහපලානේ ගෙනාවේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය අර්ථවත් කරන්නේ මේ වගේ චරිතද?