පාදඩ_දේශපාලනයට_තිත_තබමු

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    පාදඩ_දේශපාලනයට_තිත_තබමු

    ප්‍රථමයෙන්ම අප ආගම්වාදීන්, අන්තවාදීන් හෝ ජාතිවදීන් නොවන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. එවැනි ක්‍රියාවන් අප තරයේ හෙලා දකින අතර ඔබටද එවැනි ක්‍රියා හෙලා දැකීමට පසු බට නොවන මෙන් ඉල්ල සිටිමු.
    අප ශ්‍රී ලාංකිකයින් ලෙස මෑත ඉතිහාසයෙහි ඉතාම වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටින බව බොහෝ දෙනාගේ මතය සහ අපගේද මතය වේ. පසුගිය දා පැවති චන්දයේදී අප බොහෝ දෙනෙක් බුකියේ අපගේ දේශපාලන අදහස් ප්‍රකාශ කලෙමු. ඒ අනුව මෛත්‍රීපාල මහතා දිනවීමට අදහස් ප්‍රකාශ කල අපද මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට අදහස් ප්‍රකාශ කල ඔබද එකට එකතු වීමට කාලය එලබ ඇත. ඒ රටේ පොදු යහපත උදෙසා ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් එකට එකතුව පාලකයාගෙන් ප්‍රශ්ණ කිරීමටය. අප සියලු දෙනා නිහඩ කරමින් මහජන මුදල් විනාස කරමින් ඒ ගෙවී ගිය කාලය අවසන් කිරීමට අප එකා මෙන් සටන් කලෙමු. අප එයින් පාඩම ඉගෙන ගත යුතු අතර, දෙපැත්තට වී කා කොටා ගනිමින් නැවත එවැනි යුගයකට අත වැනීම නොකල යුතුය.

    මෙය හුදෙක් සියලු ශ්‍රී ලංකික, සිංහල, දමිල, මැලේ, මුස්ලිම් හා සියලු දරුවන්ගේ අනාගතය පැහැපත් කිරීමේ අරමුණින් කරන නිහතමානී සටනකි.

    අපට කිසිම පාටක් හෝ පක්ෂයක් නොමැත. මෙතැන් සිට අප පාලකයන්ගේ සියලු හොද ක්‍රියාවන් පැසසීමටත් නරක ක්‍රියාවන් ගැරහීමටත් පෙළ ගැසී සිටිමු...




    10320478_1606255532936815_5820662440776884217_n.jpg




    1959339_1606255492936819_5406873394363561817_n.jpg




    10470824_1606255552936813_8281701213659037199_n.jpg




    10930845_1606255592936809_1302428819907196046_n.jpg




    10933994_1606255632936805_5643073177446296730_n.jpg




    10926439_1606255676270134_7509234077958165279_n.jpg




    10403022_1606255719603463_3837698719892809677_n.jpg




    10294504_1606255736270128_9161098809818071249_n.jpg




    10933825_1606255759603459_7297944356978019143_n.jpg




    10923589_1606965166199185_3915890574441091363_n.jpg




    10933881_1606967096198992_1190243933996222444_n.jpg




    10933858_1606968842865484_3506980487697361466_n.jpg




    10931049_1607168599512175_8019583901392052946_n.jpg




    10934005_1610700799158955_3133969542011429317_n.jpg




    10924751_1611189449110090_3129936246689896391_n.jpg




    10906565_1606583029570732_6173987746273129329_n.jpg




    මේ ලිස්ට් එකට තව ගොඩක් එකතු වෙන්න තියෙනව.. මේ පාරවත් අපි මොලේ පාවිච්චි කරල හොද පාර්ලිමේන්තුවක් රටට හදමු..උබලගේ අදහසුත් කියපල්ලා..


    මේ මතය හැමෝම අතරට ගෙන යන්න BUMP කරන්න..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    දැන් තමයි හොඳම වෙනස කරන්න කාලය. මේ පාර නන් මිනිස්සුන්ගේ මොලේ මලකඩ ටික සුද්ද කරල හරියට චන්දෙ පාවිච්චි කරොත් ඉතින් රටට හොඳ අනාගතයක් තියෙයි. නැත්තන් ඉතින් ආයෙත් අබම සරණයි!
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මුන් ටික ගෙදර යවනව වගේම ඊ ලඟ ආණ්ඩුවෙ හොරා කන එවුන්ව එල්ලලා මරන්න ඕන කියලා ජනතා මතයක් ගොඩනගලා මරණීය දණ්ඩනය සක්‍රීය කලයුතුයි. මොකද වැඩිපුර හොරා කන්නෙ උගත්තු නිසා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උඹල හිතනවද බදුර්දීන් සහ හකීම් පරදීවි කියලා. උන් කරපු දේවල් සේරම කරේ මුස්ලිම් මිනිහට.සිංහල මිනිහට නෙමේමුස්ලිම් මිනිහ උන්ට චන්දෙ දෙනවබන්
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    list eka hondai eth oya okomala aya dinanawa. :(


    මේක තනියම කරන්න අමාරුයි.. අපි හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා..මේ මතය අපි හැම කෙනා වෙතම අරන් යමු..එතකොට පරද්දන්න පුළුවන්.. :yes::yes::yes:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    උඹල හිතනවද බදුර්දීන් සහ හකීම් පරදීවි කියලා. උන් කරපු දේවල් සේරම කරේ මුස්ලිම් මිනිහට.සිංහල මිනිහට නෙමේමුස්ලිම් මිනිහ උන්ට චන්දෙ දෙනවබන්


    මේක තනියම කරන්න අමාරුයි.. අපි හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා..මේ මතය අපි හැම කෙනා වෙතම අරන් යමු..එතකොට පරද්දන්න පුළුවන්.. :yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒව්ව කොහෙද අපිත් එක්ක බලපං මුන් සෙට් එක අපි ඉහලිංම පත් කරගන්නැද්ද කියල :dull: :dull: :dull: