පාදිලි වැඩ සියැසින් දකිමු....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් දාර්ශනික වෙන්න ගියාට ඔය පල්ලියේ සෙට් එකම තමයි පල්ලියට විරුද්දවෙන, ආගමට වෙනස් මත දරන මිනිස්සුන්ව ප්‍රසිද්දියේ එල්ලුවේ. රටවල් හැදිලා නීති රීති හැදිලා මිනිස්සු තාර්කික වෙලා මේ වෙනකොට මිනිස්සු පල්ලියෙන් දුරස්වෙලා පල්ලිය බලුවෙලා ඉන්නේ. ඒකයි ඔය ඕන දෙයක් කරගනින් කියලා බණක් දහමක් කියාගෙන කට උක වහං ඉන්නේ. අපි නොදන්නා මොණරතැන්න........:rofl::rofl:

    එකම දේ අවුරුදු සීයකින් පල්ලිය වෙනස්වුනත් සිංහලු වෙනස්වෙලා නෑ...... මොන කුප්ප වැඩේ කලත් අදහන ආගමට මොනවා හරි කිව්වොත් රෙද්ද උස්සං ඇවිත් මන්නෙන් කොටන්නේ. යේක මට්ටද බෞද්ධද ක්‍රිස්තියානිද අදාලම නෑ අදාළ උපතින් ගෙනා ආගමික වහල්කම විතරමයි :lol: