කුරුස යුද්ධයේ සටන්කරුවෝ_ටූටෝනික් නයිට්ව&

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට උඩු මාගල අතැරලා නේ :P
    හිමිට කියවන්න ඕනේ මාත් කැමතිම සබ්ජෙට් එකක්


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නියමයි.
    Kingdom of Heaven ෆිල්ම් එක බලන්න කැමති අය. එකේ තියනවා සලහදීන් සිටින කාලයේ සිදුවෙච්චි කුරුස යුද්ධයක් ගැන.
    පට්ට ෆිල්ම් එක :yes: මේ වගේ ඒවා කියවන්න ආස හිතෙන්නේ ෆිල්ම් ගේම් වලින් දැක්කම තමා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth


    ශු දේශයේ :eek:

    nice thread as always +++ well done :P

    udin pallen kiuwe passe hemin kiyawanawa



    +31 Rep.

    කියවන්නත් කලින්ම REP දීල යුතුකම් ඉටු කළා ඕන්. මේ වගේ එකකට නොදෙන රෙප් කොස් කොටන්නද?

    🐣🦆🐦 dala dala...tfs do..!
    Rep dunna lagadi do..

    අම්මෝ !!!
    පස්සේ කියවන්න ඕනා :love:



    Good....
    +rep





    අම්මට උඩු මාගල අතැරලා නේ :P
    හිමිට කියවන්න ඕනේ මාත් කැමතිම සබ්ජෙට් එකක්


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.





    ටුටුනික් බම්ප්




    Thanks All..... :):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    Ado...thanks ban...:love::love:

    නියමයි.
    Kingdom of Heaven ෆිල්ම් එක බලන්න කැමති අය. එකේ තියනවා සලහදීන් සිටින කාලයේ සිදුවෙච්චි කුරුස යුද්ධයක් ගැන.

    චිත්‍රපටි බලලා මේ වගේ කතාවක් කියවනකොට මාර ෆීලින් එකක් එනවා නේ...
    :)


    පට්ට ෆිල්ම් එක :yes: මේ වගේ ඒවා කියවන්න ආස හිතෙන්නේ ෆිල්ම් ගේම් වලින් දැක්කම තමා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    තෑන්ක්ස් මචන්.
    සමාජය දියුණුවෙනවත් එක්ක මිනිස්සුන්ගෙ සිතීමේ හැකියාවත් දියුණු උනා. ආයිත් කුරුස යුද්ධ ඇති වෙන එකක් නෑ.
    රෙප්+

    කුරුස යුද්ධම වෙන්න ඕනේ නෑ බන්....මොනම විදිහක යුද්ධයක් වත් ඕනේ නෑ.
    ඒ වුනාට මිනිස්සුන්ට යුද්ධ නොකර ඉන්න බෑ.:no:

    ආයේ කොහොම හරි යුද්ධ එයි බන්....:(

    අයින්ස්ටයින් නේද මෙහෙම කියල තියෙන්නේ.....
    03 ලෝක යුද්ධ=ය මොන විදිහට සිද්ධ වුනත්, 04 ලෝක යුද්ධයක් වෙන්නේ පොලු, මුගුරු වලින් කියල...
    :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    අම්මෝ මේක නම් සුපිරිම සුපිර්.. Acre නගරය දැක්කම ගාලු කොටුව මතක් උනා..:love::love::love: නියමයි මචෝ.මහන්සි වෙලා තියනවා විස්තර හොයන්න..:yes::yes: ඉතිහාසය මරු සබ්ජෙක්ට්1ක් තමා... ජය වේවා....!!! රෙප්++++

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :confused:

    මේ විදිහටම මටත් හිතුන බන්...
    අඩෝ මමත් ආසයි බන් මේ වගේ ඉතිහාස කතා කියවන්න, බලන්න.....


    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    සියවස් ගණනාවක් තිස්සේ බලයෙන් සහ අධිරාජ්‍යත්වයෙන් මත් වී සිටි යුරෝපයත් කතෝලික පල්ලියත් රෝමානු කතෝලික ධර්මය පැහැදිලි ලෙසම
    විකෘති සහ අනන්‍ය ලෙස වෙනස් මගකට යොමුකරලීම නිසා කතෝලික දහමට අභියෝගයක් පල්ලිය තුලින්ම බිහි විය.
    1517 දී ජර්මානු පූජකයෙකු වූ මාර්ටින් ලුතර් ( Martin Luther ) විසින් කතෝලික ධර්මයේ සිදුවිය යුතු සංශෝධන ඉදිරිපත් කිරීමත් සමග මේ අභියෝගය කරලියට ප්‍රවිෂ්ඨ විය. එතනින් පසු ලුතේරියන් ධර්මය ප්‍රචලිත විය.කතෝලික ධර්මය කොටස් වලට බිඳීම ආරම්භ වුයේ ඉන් පසුවය.






    ඔය කුරුස යුද්දය ඇති වුනේ බලයම විතරක් නෙමේ ..... ඔය කුරුස යුද්දයත් එක්ක අනිත් රටවලින් හොයාගත්ත පොත පත ඉතිහාසය වැනි කරුණු රැගත් සැහෙන පරණ ලිපි තාමත් වතිකානයේ පුස්තකාලයේ කාටවත් බලන්න බැරි කොටසේ ඉතුරුවෙලා තියෙනවා...... ඉතිහාසේ සමහර කරුණු වෙනස් කරන්න පුළුවන් සැහෙන දේවල් එකේ තියෙනවා ..... එත් අවාසනාවකට ඒවා එලියට දෙන්නේ නැ





    40+:cool::cool:

    හරියටම හරි ගමයා අයියා...

    මධ්‍යකාලින යුරෝපා ඉතිහාසය සම්පුර්ණයෙන්ම වගේ බැඳිලා තියෙන්නේ කතෝලික පල්ලියත් එක්ක...

    ඒ කාලේ ලියවුනු ගොඩක් ලිපි ලේඛන අදටත් වතිකානයේ තියෙනවා.
    රහස් පුස්තකාලවල...

    ගොඩක් දුරට අපි මේ දන්න විස්තර සම්පුර්ණ අනිත් පැත්ත හැරෙන්න උනත් පුළුවන් ඒ විස්තර එලියට දුන්නා නම්...


    :(:(:(
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    හරියටම හරි ගමයා අයියා...

    මධ්‍යකාලින යුරෝපා ඉතිහාසය සම්පුර්ණයෙන්ම වගේ බැඳිලා තියෙන්නේ කතෝලික පල්ලියත් එක්ක...

    ඒ කාලේ ලියවුනු ගොඩක් ලිපි ලේඛන අදටත් වතිකානයේ තියෙනවා.
    රහස් පුස්තකාලවල...

    ගොඩක් දුරට අපි මේ දන්න විස්තර සම්පුර්ණ අනිත් පැත්ත හැරෙන්න උනත් පුළුවන් ඒ විස්තර එලියට දුන්නා නම්...


    :(:(:(

    ඉතිං බං ඔව්ව ඔච්චර රහස් නං උබලා දන්නේ කොහොමද? :lol:
    මෙව්වා හොදයි නිකන් මළගෙවල් වල පාළු කපන්න වගේ කතා කර කර ඉන්න. ඉන් එහා වැඩක් නෑ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    ඉතිං බං ඔව්ව ඔච්චර රහස් නං උබලා දන්නේ කොහොමද? :lol:
    මෙව්වා හොදයි නිකන් මළගෙවල් වල පාළු කපන්න වගේ කතා කර කර ඉන්න. ඉන් එහා වැඩක් නෑ.

    :lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Ado...thanks ban...:love::love:



    චිත්‍රපටි බලලා මේ වගේ කතාවක් කියවනකොට මාර ෆීලින් එකක් එනවා නේ...
    :)
    ෆිල්ම් ගේම් අනන් මනං වලින් දැනගත්තු සිද්ධි චරිත එක එක සම්බන්ධ වෙන හැටි තේරෙද්දී මාර ගති :yes:

    ඔය ෆිල්ම් එකේ අන්තිමට රිචඩ් ද ලයන්හාට් යුද්දෙට එනවා දැක්කම මතක් වෙනවා හම්මට අර රොබින්හුඩ් එකේ හිටපු පොර නේද මේ කියල. සලදින් දකිද්දී හම්මට ඒජ් ඔෆ් එම්පයර්ස් වල හිටපු රජා නේද කියල මතක්වෙනවා ඕං. එහෙනං අරක වෙලා තියෙන්නේ මේ හින්දයි ඕං මෙහෙම උනේ අරක හින්දයි කියල වැඩේ තෙරෙද්දී නිකන් මෙගා නාට්ටියක් බලනවා වාගේ තමා :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතිං බං ඔව්ව ඔච්චර රහස් නං උබලා දන්නේ කොහොමද? :lol:
    මෙව්වා හොදයි නිකන් මළගෙවල් වල පාළු කපන්න වගේ කතා කර කර ඉන්න. ඉන් එහා වැඩක් නෑ.


    එකට උබ මළගෙදර විතරක් ගිහිල්ලා වැඩක් නැ. සමහර දේවල් කාලෙන් කාලෙට එලියට ඇවිල්ලා තියෙනවා ....ඒවා හොයලා බලපන් :P
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    post එක ලස්සනයි මචන්,උබේ මහන්සිය අපතේ ගිහින් නැ.දිගටම මේ වගේ පොස්ට් දාපන්,ජය !!!!!!