පාදුක්ක පාසලක සැරි සරන භූතාත්මය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,265
    34,902
    113
    ඊයා යකෝ. මෝනිං ශෝ වලට මේ වගේ ගූ කෙස් කියනවා කියලා ජාතියන්තරෙන් දැනගත්තොත් ඩොලර් එකක්වත් හිඟමන් දෙන්නැතිවෙයි
     

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    හොල්මන් කෙසේ වෙතත් මුන්ට ඉස්කෝලෙන් මොනවා හරි පන්නන්න තියෙනවද දන්නේ නෑ...:confused: ඉන්න සික්කොත් පැත්ත පළාතක නෑ.. යකෝ අවුරුදු ගානක් ගියා එකෙක් ආසාවට දැක්කේ නෑ... :angry::angry:
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,059
    113
    ATV_Ghosted_key_art_main_16_9.jpg
     
    • Haha
    Reactions: kandahar

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    භූතයා
    ඕකෙ ඔරිජිනල් ෆොටෝ එක තියෙනව නම් මොකක් හරි කියන්ඩ තිබ්බ :unsure:
    දැන් මොනවා හරි කියපන් පොන්කොක්.
    NW06-585x329.jpg