පාදුක්ක පාසලක සැරි සරන භූතාත්මය
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Aug 1, 2023 #1 Reactions: NRTG, Winter Soldier, Stimulus mind and 1 other person
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 1, 2023 #2 kandahar said: Click to expand... කොස්සක් ගන්න එකතු කරපු සල්ලි වලින් වැඩක් ගන්න කලින් මැරිච්ච එකෙක් වෙන්න ඇති Reactions: Any.key, NRTG and sakuntha1996
kandahar said: Click to expand... කොස්සක් ගන්න එකතු කරපු සල්ලි වලින් වැඩක් ගන්න කලින් මැරිච්ච එකෙක් වෙන්න ඇති
buddikagayan Well-known member Jan 25, 2012 27,390 16,065 113 Colombo Aug 1, 2023 #3 mona huyannakda a Reactions: NRTG, Stimulus mind and sakuntha1996
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Aug 1, 2023 #4 https://elakiri.com/threads/භූතාත්මයකින්-පාදුක්කේ-පාසලක්-කැළඹෙති.2115504/unread Reactions: NRTG
N nalin0001 Well-known member Jun 12, 2014 20,263 34,902 113 Aug 1, 2023 #5 ඊයා යකෝ. මෝනිං ශෝ වලට මේ වගේ ගූ කෙස් කියනවා කියලා ජාතියන්තරෙන් දැනගත්තොත් ඩොලර් එකක්වත් හිඟමන් දෙන්නැතිවෙයි Reactions: NRTG, Stimulus mind and sakuntha1996
ඊයා යකෝ. මෝනිං ශෝ වලට මේ වගේ ගූ කෙස් කියනවා කියලා ජාතියන්තරෙන් දැනගත්තොත් ඩොලර් එකක්වත් හිඟමන් දෙන්නැතිවෙයි
Pavan Malith Well-known member Mar 30, 2015 455 366 63 Aug 1, 2023 #6 හොල්මන් කෙසේ වෙතත් මුන්ට ඉස්කෝලෙන් මොනවා හරි පන්නන්න තියෙනවද දන්නේ නෑ... ඉන්න සික්කොත් පැත්ත පළාතක නෑ.. යකෝ අවුරුදු ගානක් ගියා එකෙක් ආසාවට දැක්කේ නෑ... Reactions: NRTG
හොල්මන් කෙසේ වෙතත් මුන්ට ඉස්කෝලෙන් මොනවා හරි පන්නන්න තියෙනවද දන්නේ නෑ... ඉන්න සික්කොත් පැත්ත පළාතක නෑ.. යකෝ අවුරුදු ගානක් ගියා එකෙක් ආසාවට දැක්කේ නෑ...
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Aug 1, 2023 #8 කොච් කෙනෙක් වෙන්න බැරි ද ? Reactions: NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,864 1 51,832 113 ප*යාගල sorry.com Aug 1, 2023 #9 oke photo ek hoyala dpanko kauruhari Reactions: NRTG
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Aug 1, 2023 #10 lankawa wage gon rataknam Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 1, 2023 #11 ඕකෙ ඔරිජිනල් ෆොටෝ එක තියෙනව නම් මොකක් හරි කියන්ඩ තිබ්බ Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,164 198,743 113 Colombo, Sri Lanka Aug 1, 2023 #12 ක්රීඩා බුතයෙක් දැක්කමයි........... Reactions: kinkon
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Aug 1, 2023 #13 භූතයා kinkon said: ඕකෙ ඔරිජිනල් ෆොටෝ එක තියෙනව නම් මොකක් හරි කියන්ඩ තිබ්බ Click to expand... දැන් මොනවා හරි කියපන් පොන්කොක්.
භූතයා kinkon said: ඕකෙ ඔරිජිනල් ෆොටෝ එක තියෙනව නම් මොකක් හරි කියන්ඩ තිබ්බ Click to expand... දැන් මොනවා හරි කියපන් පොන්කොක්.
november man Active member Feb 14, 2015 925 213 43 srilanka Aug 1, 2023 #14 චමුදිතයා , ඒ ඉන්නේ භූතය කියන හැටි.. කින්ඩියට වගේ