පොදු වැසිකිලියේ තියෙනවා ශවර් එක ඒක මරු.පාදුක්ක පැත්තෙ නාන්න පුළුවන් තැනක් තියෙනව ද බස් යන පාරක් කිට්ටුව?
පොදු වැසිකිළියේ කොළු කාරයෝ බලන් ඉන්නේ නැද්ද බන්පොදු වැසිකිලියේ තියෙනවා ශවර් එක ඒක මරු.
Day out නන් කිතුල් කන්ද හොදයි.ස්භාවික වතුර ගලන මෙව්වා නන් නෑ ඔහේ...
paravithota, ingiriya tama..පාදුක්ක පැත්තෙ නාන්න පුළුවන් තැනක් තියෙනව ද බස් යන පාරක් කිට්ටුව?