දිර්ඝ කාලයක් gmoa මුලසුන දැරු අනුරුද්ධ පාදෙනිය ඉවත්වුන. නව මන්ඩලය පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙමු.
රට අතැරලා නම් යන්නැ. ඕනානම් ටුවර් එකක් ගිහින් එයි. මොන බුල කෙලියත් ලංකාවේ ඉන්න ලමා ස්නායු සම්බන්ධව ඉන්න ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉන්නෙත් පොඩ්ඩයි නේ. ලංකාවේ ඉන්න එක පට්ට වාසි පාදේණියට.Not confirmed, But padedniye lokka rata dala yanna hadanne
දිර්ඝ කාලයක් gmoa මුලසුන දැරු අනුරුද්ධ පාදෙනිය ඉවත්වුන. නව මන්ඩලය පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙමු.
තහවුරුයි. සංගමේ ඇතුලේ වැඩක් නේ මේ. සාමාන්‍ය අයට හෙට අනිද්දාට කියයි. දර්ශන සිරිසේන තමා අලුතින් පත්වුණේ. ඊලග ජෙනරල් එකෙන් පස්සේ බලාත්මක වෙනවාAGM eka awl vela usavith giya neda? Source pl.
නාගානන්දට කිව්වනම් දෙයි ෂොට් එකපාදෙනියට තොරතුරු දැනගැනීමේ පනතට අනුව නඩු පවරන්න පුලුවන්.
තහවුරුයි. සංගමේ ඇතුලේ වැඩක් නේ මේ. සාමාන්‍ය අයට හෙට අනිද්දාට කියයි. දර්ශන සිරිසේන තමා අලුතින් පත්වුණේ. ඊලග ජෙනරල් එකෙන් පස්සේ බලාත්මක වෙනවා

ඔය යන්නේ පස හැදුන හැටි හොයන්නදිර්ඝ කාලයක් gmoa මුලසුන දැරු අනුරුද්ධ පාදෙනිය ඉවත්වුන. නව මන්ඩලය පෙර වැරදි හදාගෙන ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙමු.
හැබැයි මත්රීපාලයා කේස් දායි. ලංකාවේ ඖෂද ජාවාරම් කරේ ගොමා දැනුවත්ව.නාගානන්දට කිව්වනම් දෙයි ෂොට් එක