පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    1twu1d.jpg
     
    Last edited:
    • Like
    Reactions: dilshan KASUNJITH

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,211
    12,225
    113
    Ohio, USA
    "හෙට ආරම්භ කිරිමට නියමිතව තිබු වැඩ වර්ජනයක සතියක කාලයකට අත්හිටවු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තිරණය කර ඇති බව වාර්තාවේ"
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
    මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.

    ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.

    වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.

    දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශය‍ෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.

    නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.
     
    • Like
    Reactions: Zork

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    බංගලාදේශ් ලක්ෂ 65 වගේ යන්නේ :P:P:P
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    hena gahanna ona me sakkili ballonta.. unge lamaintath hodak wenna hoda na.. cancer ekak thiyena manussayek unath yako eka spread wela iwara wela u marila 7dawase daneth denna thamai wenne..

    paahara haththa.. indian or china hari doctorsla dan gennan thiyenne... pakayala tika somaliyawata yawala.

    cancer thiyena un OPD ekata enawada ban :lol::lol: un yana wenama hospital ekak thiyenawa maharagama "APEKSHA ROHALA" eke kawadaawath strike nae!! eka eka lontha poose la kiyana katha walata rawatenna epa :yes::yes::yes:

    19702310_1721253771238132_248752757474323651_n.jpg
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ! doctor wesige puthala, !! රනිල් අපේ රජු, !! doctor pahara ballo, apiwa kana anduwa+dokku, davasata 1600 :(, gobbainge thread, jivath venna thread danne, rajitha for president, wandayonge anduwa, wesa sakkili baiyyo
    govt vs rajith + kirialla + S.B kauda kuahaka kiyala hitala balapalla.. oun thundena natnam saitm melahatath govt faculty ekak karala hodata egenaganna eun lankawe hamadama gaththu widihata ekata yai.. strike karanne ay kiyala dapn thread ekak puka kahanawata katakarala wadak ne.. hari strike ekak kalana bara ganak melahata marila
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
    මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.

    ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.

    වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.

    දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශය‍ෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.

    නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.

    sirawata kiyala tiyanawa
    11.gif

    thawa eyak Software Engineering gaththoth, hathu pipenawa wage private institute tiyanawa, eth jobs walata yaddi Mora CS ewunta unge salary walata opportunities hamba wenawa. e wage supiri government uni wala supiri weddanta survive wenna puluwan private ewun awath. othana kela wenne amaruwen 3n parak witara ALs karala z score ekata pin sidda wennai bottuwakin wage medical select unu ewunta :P
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
    මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.

    ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.

    වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.

    දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශය‍ෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.

    නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.
    Wahanna one ban Kohoma hari wahanna one naththam rajayata ganna one.. Private doctors la kiyanne threat ekak ne:rofl::rofl::rofl: ekai.Kagahuwata lankwen sahena ganak wiyadam karan rata gihin oya widihata igena gannawa e salli ratata ganna puluwan eka widihak thama ohoma privatize karana eka :P:P
    බංගලාදේශ් ලක්ෂ 65 වගේ යන්නේ :P:P:P
    Umbalata bangladesh walin gihin degree eka gaththama hondaine:rolleyes::rofl::rofl: palayan ban yanna puluwannam satan karapn SAITM eke gaana adukarawannai, Scholarships aran dennai ... anith prashna walata hitan lokka uththara deela thibba mama dakka
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    GMOA කාරයෝ මොන තර්ක දැම්මත් මේ වර්ජන රැල්ල තනිකරම දේශපාලන වුවමනාවන් වෙනුවෙන්....පැරදුන පාලකයෝ....ආයෙත් පාලනයට ගෙන්න.....අසරණ රෝගී මිනිස්සුන්ගේ ජිවිත මිනිස් පලිහක් විදියට පාවිච්චි කරනගෙන තමන්ගේ කාලකණ්නි දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න යන තුච්ඡ උත්සහයක්.....
    මේ දේවල් කරන මොකාට වුනත් ස්වභාව ධර්මයාගෙන් නිසි දඩුවම් ලැබෙන්න ඕනේ ....අනාගතයේ දවසක වෘත්තීය අයිතිවාසිකම් හරි මොන අරමුණක් නිසා හරි අහිංසක මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න හදන මොකාට වුනත්....හොදක් නම් සිද්ධ වෙන්නෙපා..
    පාලකයන්ගේ තින්දු තිරණ වලින් මොනයම් හෝ වෘත්තීයට අගතියක් වෙනවා නම් ඒක බලාගන්න ඕනේ පාලකයෝ එක්ක මිසක් අසරණ මිනිස්සු එක්ක නෙමෙයි.....ඔය වීරයෝ වෙන්න හදන මොකා වුනත් ගෙබ්බර් දාන්නේ අහිංසක දුප්පත් මිනිහට.....

    Last edited:

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Rep dunna.

    thnks bn

    දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශය‍ෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.

    නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.

    great point macahn.

    mun kiyana widihata mun witharai A3k aran campus yanne.
    priavte igena gaththu Engeneers la, Accountant la ona tharam innawa.
    A3 k gaththa paliyata witharak supiri dokek wenda puluwanda?
    ehema wenawanm leddunta unata H2O2 deida?
    wam kakula wenuwata dakunu kakula oparate karaida?

    වෛද්‍යවරු හොඳ || නරක

    wede kiyanne doctor kenek mistake ekak karapu gman anith doctors la eka cover karanawa. ledekta weradi behethak deela meruna awasthawak mama pawudgalikawama dannawa. mama kawadawth dekala ne oya wge mistakes nisa job eka nethi wena doctors la. pita ratawala nam mehema nehe, ekko suspend, nethnam licence cancle. mokadda lankawe thiyena kramawedaya me wge mistakes inquire karanna? e thiyana kramawedaya kothek durata apakshapathikada??
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    cancer thiyena un OPD ekata enawada ban :lol::lol: un yana wenama hospital ekak thiyenawa maharagama "APEKSHA ROHALA" eke kawadaawath strike nae!! eka eka lontha poose la kiyana katha walata rawatenna epa :yes::yes::yes:

    na un clinic yanawa.. n unge operation delay wenawa weeks walin :angry: man anik hospital gana danne na.. Kandy GH eka gana kiyanne. :angry: