පාද යාත්‍රාව. හරෝ හරා....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි සහෝ.
    හරිම වටිනවා.වැදගත් පෝස්ට් එකක්
    අපි බොහොම දෙනෙකුට යන්න ලැබෙන්නෙ නැති ගමණක්.
    ඕක එකපාරක් ජැක්සන් ගියා මම ටිවී එකෙන් බැළුවා.
    දිගටම මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගමු.:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් උබ ගොඩක් මහන්සි වෙලා තියෙනවා :)
    රෙපය+ජය වේවා
    11.gif
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    යාලේ යන්න එපා.කොටින්ගේ බිම් බෝම්බ තියෙනවා:no::no::shocked::shocked:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම පොස්ට් එක බ්‍රෝ
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට
    +++රෙප්