පාද යාත්‍රා පසු විපරම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාද යාත්‍රා පසු විපරම

    13686685_1349442828418461_2034465931167383381_n.jpg

    ගොඩක් අය කියනවානේ පාද යාත්‍රාව ගියාට වැඩක් නෑ මිනිස්සු ගෙන්නුවට වැඩක් නැතැයිි අරකයි මේකයි එත් මට නම් පෙන්නේ වෙනත් විදියකට බලපන් මහින්ද ඡනාධිපතිවරණය පැරදිලා තාමත් මිනිස්සු අතර ඡනප්‍රියයි ලක්ෂ ගානක් අනුගාමිකයෝ ඉන්නවා තාමත් අනිත් එක නිදහස් පක්ෂයේ වැඩි බලයක් මහිනිදට තියෙනවා කියලා පෙන්නුවා මේක දැනට ආන්ඩුවේ ඉන්න නිදහස් පක් ෂයේ අයට එච්චර හොද දෙයක් නෙවෙයි.ආන්ඩුවට වුනත් හිතුමතේ වැඩ කරගෙන යන්න බෑ කියලා රතු එලියක් වැටුනා පාද යාත්‍රාව නිසා .ලග එන පලාත් පාලන ඡන්දයටත් වැට උඩ සිටින නිදහස් පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රි වරුන්ටත් මේකෙන් තමන් ඉන්න ඔනේ තැන ගැන සලකුණක් ලැබුනා මම නම් මහින්දට කැමති නෑ එත් තාමත් මින්ස්සු මහින්දව පිලිගන්නවා ඡන්දයක් තිබුනොත් පැහැදිලි දෙවන පෙල බලයක් බවට පත් වෙනවා දැනට නිදහස් පක්ෂය දියාරු වෙනවා .
     
    • Like
    Reactions: EUMA175

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    oka nikan podi gunduwak wage thanak ne ban.. othanta wadiya senaga danna bah ne.. :D :D godak inne wada arila gedara yanna baruwa hira wehchca minissu.. :D :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    meken dn anduwt therenw thamn krn dewalt wirudda godk aya inna bawa.eken oya ecta wage givisum gahnn pasugami bawk ethiwenaw aniwaryenma.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13686685_1349442828418461_2034465931167383381_n.jpg

    ගොඩක් අය කියනවානේ පාද යාත්‍රාව ගියාට වැඩක් නෑ මිනිස්සු ගෙන්නුවට වැඩක් නැතැයිි අරකයි මේකයි එත් මට නම් පෙන්නේ වෙනත් විදියකට බලපන් මහින්ද ඡනාධිපතිවරණය පැරදිලා තාමත් මිනිස්සු අතර ඡනප්‍රියයි ලක්ෂ ගානක් අනුගාමිකයෝ ඉන්නවා තාමත් අනිත් එක නිදහස් පක්ෂයේ වැඩි බලයක් මහිනිදට තියෙනවා කියලා පෙන්නුවා මේක දැනට ආන්ඩුවේ ඉන්න නිදහස් පක් ෂයේ අයට එච්චර හොද දෙයක් නෙවෙයි.ආන්ඩුවට වුනත් හිතුමතේ වැඩ කරගෙන යන්න බෑ කියලා රතු එලියක් වැටුනා පාද යාත්‍රාව නිසා .ලග එන පලාත් පාලන ඡන්දයටත් වැට උඩ සිටින නිදහස් පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රි වරුන්ටත් මේකෙන් තමන් ඉන්න ඔනේ තැන ගැන සලකුණක් ලැබුනා මම නම් මහින්දට කැමති නෑ එත් තාමත් මින්ස්සු මහින්දව පිලිගන්නවා ඡන්දයක් තිබුනොත් පැහැදිලි දෙවන පෙල බලයක් බවට පත් වෙනවා දැනට නිදහස් පක්ෂය දියාරු වෙනවා .

    දැන් ඔය සෙනග ඉන්නේ කොහෙද?

    ලිප්ටන් වට රවුමේ...

    ටවුන්හෝල් ගිහින් තියෙන මිනිස්සු දන්නවා ලිප්ටන් වටරවුම කොච්චර ලොකුද කියලා.

    බොරු ඕනෑ නෑ....... හැමෝම දන්න ලිප්ටන් වටරවුමට සෙනග පුරෝගත්ත කියලා ආණ්ඩුවලට රතු එලි වැටෙනවද? :lol: :lol: :lol:

    එහෙනම් අන්තරේ හැමදෑම ලිප්ටන් වටරවුමෙ ආණ්ඩුවට රතු ලයිට් පෙන්නවනෙ. :rofl: :rofl: :rofl: :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oka nikan podi gunduwak wage thanak ne ban.. othanta wadiya senaga danna bah ne.. :D :D godak inne wada arila gedara yanna baruwa hira wehchca minissu.. :D :D

    දැක්ක ගොඩක් අය කිව්වනේ මේ වගේ සෙනගක් දැකලා නෑ කියලා බලපන්කෝ නිල් පාට ඇදන් එහෙම ආපු අයනේ ගොඩක් ඉන්නේ .
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    :):):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    මහින්දගේ වටිනාකම ලොකුවටම දැනෙන කාලයක් බන් මේක
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    unp උන් කොහොමත් කැමති නැහැ මහින්ද ඔලුව උස්සනවට.මොකද මහින්ද තමා unp උන්ට චූ යන්න දුන්නේ..පුලුවන්නම් මහින්දව මෙලහකට මරලා ඕකුන්..:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    ඔය බොරු........ඔතන තියෙන එකම විරෝධය මහින්ද රජා නොවීමේ විරෝධය..... බොරු එපා......... කිය කිය ගිය සටන්පාඨ මිනිස්සු දන්නවානෙ.....

    මේ තියෙන්නේ ජනතාවගෙ දැවෙන ප්‍රශ්ණ පිලිබඳ සටන් පාඨ............ මේවා කිය කිය තමයි නාමල් ගොනා නට නටා ගියේ...........

    1.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඔය සෙනග ඉන්නේ කොහෙද?

    ලිප්ටන් වට රවුමේ...

    ටවුන්හෝල් ගිහින් තියෙන මිනිස්සු දන්නවා ලිප්ටන් වටරවුම කොච්චර ලොකුද කියලා.

    බොරු ඕනෑ නෑ....... හැමෝම දන්න ලිප්ටන් වටරවුමට සෙනග පුරෝගත්ත කියලා ආණ්ඩුවලට රතු එලි වැටෙනවද? :lol: :lol: :lol:

    එහෙනම් අන්තරේ හැමදෑම ලිප්ටන් වටරවුමෙ ආණ්ඩුවට රතු ලයිට් පෙන්නවනෙ. :rofl: :rofl: :rofl: :rofl:

    rathu eli kese wethal
    wathura para nam kanawa
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ලිප්ටන් වටරව්ම ගැන දන්න උන් සෙනග ගැනනම් කතා කරන්න එපා .ඔය උපරිම තමා ආවෙ නාමල්ගෙයි මහිදගෙයි හම්බන්තොට සෙනගත් එක්ක.ඔච්චර දාන්න බැරි තරම් සෙනගනම් කැම්බල් එකට දාන්න තිබුනනෙ .ජනතා හිතකාමියො කාමය පෙන්නන්නද ලන්කාවෙ කාර්‍යබහුලම හන්දියක් වැහුවෙ . වැඩ ඇරිල ගෙදරයන මිනිස්සු,ලෙඩ්ඩු බලන්න ආව මිනිස්සු නැත්තම් සෙනග උබලට බලන්න තිබුන .හැබැයි සෙනග නෑ කියන්නෙ නෑ .ලොකු සෙනගක් ගෙනාව හැම පැත්තෙන්ම
     
    • Like
    Reactions: Sheenmax

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මහින්ද 100% ක් හොදයි කියනව නෙවෙයි...
    ඒත් සාපේක්ෂව බලද්දි මහින්ද ජනතාව වෙනුවෙන් කරපුව එකක්වත් මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙලා තියෙනවා...
    වී මිළ...
    පොහොර සහනාධාරය...
    බදු බර..
    ඩයස්පෝරා ඔඩොක්කුවේ නැටවීම...
    ඉට්කා...
    රාජ්‍ය දේපල විකිණිම..

    ජනතාවට මේ දේවල් හංගන්න බැ...
    ඉවසීමේ සීමාවක් තියෙනව...
    මේ පිටවන්නේ ඒ විරෝධයයි...

    මහින්දගේ කාලේ වී මාර ගනන්.. ගොවියා ගියේ බෙන්ස් එකෙන්.. දැන් තමා වී අඩු.. මහින්දගේ කාලේ පොහොර ආසනික් ඔක්කොම දාලා ලාබෙට දුන්නා, ඒ කාලේ වතුරත් හරි ශොක්. පොර ලාබයිනේ.. දැන් තමා මේ වකුගඩු ලෙඩයි, අරකයි මේකයි.. පොහොරත් නැ.. හෙන ගහපිය සිරිසේන ගොවියට. මහින්දගේ කාලේ බදු ගැහුවෙම නැ. වැට් කියලා දෙයක් තිබ්බෙම නැ. රාජ්ය ආදායම මැදමුලනෙන් ගෙනාවේ.. බදු ගැහුවේ මල නොතලා රොන් ගන්න විදියට. දැන් රවියා ගහනවනේ, මලයි බබරයි දෙකම විසි වෙන්න. හෙන ගහපිය රවීට.. මහින්දගේ කාලේ විදුලිපුටු, ජිනීවා, ඩැස්පොරා, ඒකට අද බේතකට විදුලිපුටුවක් නැ. මොකක්ද මේ කරුමක්කාර ආන්ඩුවේ තෙරුම. මෙහෙම ගියොත් අපි කොහොමද දෙමල මිනිහා එලවන්නේ.. ඉට්කා, ඉක්කා ගගහා දැන් තියෙන්නේ, ඒකට මහින්දගේ කාලේ, මේ ඉට්කා මහින්දගේ කාලේ කතා කලේම නැනේ.. චීනට කොලබින් දූපත් සින්නක්කරේට දුන්නම. කැසිනො පැකර්ලා ගෙනාපු ඒ ගමේ කෙල්ලන්ට රස්සාවල් දෙන්න හදපු ප්ලැන් ඔක්කොම වතුරේ.. රාජ්ය දේපල, අනේ ඒ කාලේ මහින්ද, රටේ අග නගරෙන් ඇබිත්තක කැල්ලක්නේ සුලු ගානකට ක්‍රිශ් එකට දුන්නේ.. හතරවටෙන් නාවික ගුවන් හමුදා හෙඩ් කොවාටස් තියෙද්දි, මැද චීන ශැන්ග්‍රිලා උන්ට හොටල් දැම්මෙව්වේ, අපේ හමුදා කොල්ලන්ට පවස නිවා ගන්න විස්කි අඩියක් ගහන්න. ඒකට ද? එක චීනෙක් නැ රටේ කොන්ඩයක් බැදගන්න.. එයාර්පොට් එකයි වරායයි නැත්තම් අද රනිල් කොරයි ආන්ඩු.. මහින්ද මහත්තයා සල්ලි සල්ලි කියලා බැලුවේ නැ අම්මපා චීනෙන් එයා ඇප වෙලා අරන්දුන්නේ..
     
    • Like
    Reactions: Underground

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ඔය සෙනග ඉන්නේ කොහෙද?

    ලිප්ටන් වට රවුමේ...

    ටවුන්හෝල් ගිහින් තියෙන මිනිස්සු දන්නවා ලිප්ටන් වටරවුම කොච්චර ලොකුද කියලා.

    බොරු ඕනෑ නෑ....... හැමෝම දන්න ලිප්ටන් වටරවුමට සෙනග පුරෝගත්ත කියලා ආණ්ඩුවලට රතු එලි වැටෙනවද? :lol: :lol: :lol:

    එහෙනම් අන්තරේ හැමදෑම ලිප්ටන් වටරවුමෙ ආණ්ඩුවට රතු ලයිට් පෙන්නවනෙ. :rofl: :rofl: :rofl: :rofl:

    ලිප්ටන් වට රවුම පොඩි වුනාට බැලු බැල්මට පේනවා නේ සෙනග නිකම් බොරු ඔනේ නෑ නේ සෙනග නෑ ලිප්ටන් එක පොඩියි අනන් මනම් අනික මේක තවම පක්ෂයක් ලෙස පිලිඅරගෙනත් නෑ .අන්තරේ එවුන් ඔච්චර ඉන්නවා නම් රටම අල්ලලා උන් :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ වටිනාකම ලොකුවටම දැනෙන කාලයක් බන් මේක

    ඔව් උඹලා වගේ මහින්ද ඉන්න කාලේ හොරකන් කරලා හම්බකරපු........ දැන් ලොස් වෙලා පාද යාත්‍රා ගාටන හොරුන්ට නම් දැනෙනවා තමයි........... :P :P

    කෝ පිහිටුවනවා කියපු ආණ්ඩුව......???? :lol: :lol: :lol:

    දැන් ගිරවා වගේ කියපන් ලොක්කා කිව්ව එක..... ඊලඟ පාර මොකක්ද හු*** කරනවා කිව්වෙ........ හිරේ හිටියෙ නැත්තන්නෙ

    බැසිල් 8 වැනිදා වෙනකන් හිරේ..... :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු මොනවා කිවත් මයිත්රිපාලට වඩා නිදහස් පක්ෂේ චන්ද තියෙන්නේ මහින්දට, UNP එකට කොහොමත් දැන් චන්ද වැඩියි. මෙතන වෙන්නේ ආණ්ඩුවට රතු එලි කෙසේ වෙතත් මයිත්රිපාලට රතු එලි පෙන්නන එක මට පෙන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලිප්ටන් වට රවුම පොඩි වුනාට බැලු බැල්මට පේනවා නේ සෙනග නිකම් බොරු ඔනේ නෑ නේ සෙනග නෑ ලිප්ටන් එක පොඩියි අනන් මනම් අනික මේක තවම පක්ෂයක් ලෙස පිලිඅරගෙනත් නෑ .අන්තරේ එවුන් ඔච්චර ඉන්නවා නම් රටම අල්ලලා උන් :lol:

    ඔව් ඉන්නවා ඉන්නවා........ 15,000කින් පුලුවන්නම් ආණ්ඩුවක් වට්ටන්ඩ.......... :lol: :lol: :lol: :lol:

    අපි දැක්කනේ මැයිදිනේ කෙරුවාව......... ඒකාලෙ කොහොමද කිව්වෙ? මෛත්‍රීගෙ ගාල්ලෙ මැස්සෝ ඇහිරෙයි........ ඔක්කොම එන්නේ මහින්දගේ එකට කියලා........ කෝ ඉතින්....... ??? :lol: :lol: :lol:

    මැයි මාසෙ බැරිවුන එක අගෝස්තුවෙ........අගෝස්තු බැරි වුනු නිසා ඊලඟ නරි නාටකේ කවදද? :lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැක්ක ගොඩක් අය කිව්වනේ මේ වගේ සෙනගක් දැකලා නෑ කියලා බලපන්කෝ නිල් පාට ඇදන් එහෙම ආපු අයනේ ගොඩක් ඉන්නේ .

    uba idh neda innawa kiwwe.. :baffled: hitha ganna beh uba wage ekek mehema comment demmama... uba othanata jiwitheta gihin nedda bn..:dull:
    othana bohoma podi thenak.. minissu godak innawa wage penawa ..

    othana minissu gaana guess karanna puluwan e ..:lol: uparima 1 lak athi.. eeta wada nam neh bn ..:baffled:

    ranilge un kiyanwa minissu nethi nisa lu othanata awe camble park eka deddi kiyala .. ehenam un mokatada danneh ne camble park giye may 1st..:P:rofl:

    gota is next hope bn .. no others ... :) but still too early to speak regarding him:dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුරු මොනවා කිවත් මයිත්රිපාලට වඩා නිදහස් පක්ෂේ චන්ද තියෙන්නේ මහින්දට, UNP එකට කොහොමත් දැන් චන්ද වැඩියි. මෙතන වෙන්නේ ආණ්ඩුවට රතු එලි කෙසේ වෙතත් මයිත්රිපාලට රතු එලි පෙන්නන එක මට පෙන්නේ.

    මෛත්‍රී විධායක ජනාධිපති..... රනිල් එක්ක ඩීල් එකක් දාලා ආයෙ ඉල්ලුවත්.... යූඇන්පී චන්දයි.... ශ්‍රී ලංකා එකේ මහින්දට නැති ටිකයි....... සුලුජාතික චන්දයි එකතුවුනාම රතු එලිය කාටද ඉතින්?