පාද යාත්රා පසු විපරම
ගොඩක් අය කියනවානේ පාද යාත්රාව ගියාට වැඩක් නෑ මිනිස්සු ගෙන්නුවට වැඩක් නැතැයිි අරකයි මේකයි එත් මට නම් පෙන්නේ වෙනත් විදියකට බලපන් මහින්ද ඡනාධිපතිවරණය පැරදිලා තාමත් මිනිස්සු අතර ඡනප්රියයි ලක්ෂ ගානක් අනුගාමිකයෝ ඉන්නවා තාමත් අනිත් එක නිදහස් පක්ෂයේ වැඩි බලයක් මහිනිදට තියෙනවා කියලා පෙන්නුවා මේක දැනට ආන්ඩුවේ ඉන්න නිදහස් පක් ෂයේ අයට එච්චර හොද දෙයක් නෙවෙයි.ආන්ඩුවට වුනත් හිතුමතේ වැඩ කරගෙන යන්න බෑ කියලා රතු එලියක් වැටුනා පාද යාත්රාව නිසා .ලග එන පලාත් පාලන ඡන්දයටත් වැට උඩ සිටින නිදහස් පක්ෂයේ පාලාත් පාලන මන්ත්රි වරුන්ටත් මේකෙන් තමන් ඉන්න ඔනේ තැන ගැන සලකුණක් ලැබුනා මම නම් මහින්දට කැමති නෑ එත් තාමත් මින්ස්සු මහින්දව පිලිගන්නවා ඡන්දයක් තිබුනොත් පැහැදිලි දෙවන පෙල බලයක් බවට පත් වෙනවා දැනට නිදහස් පක්ෂය දියාරු වෙනවා .

hitha ganna beh uba wage ekek mehema comment demmama... uba othanata jiwitheta gihin nedda bn..